Electronics වැඩ්ඩෝ එන්න . . . . උදව්වක් ඕනි
මේකයි මචංලා සීන් එක
ඊයේ පිටකොටුවෙන් සෙට් උනා stand කරලා තියන්න පුලුවන් විදියේ ටෝච් එකක්
මේක power pack එකකින් charge කරන්න පුලුවන්
දැන් මට ඕනි මේකට power cut වෙලාවකට ඔටෝ on වෙන විදියේ සීන් එකක් හදාගන්න.
එතකොට නිකන් ඒක emergency light එකක් වගේ වැඩකරයි නේ.
කොහොමද මේක කරගන්නේ දෙන්න බලන්න idea එකක්