Lithium 1 cell battery charger එකක් ඕන. 5V 2A වගේවත් output කරන්න ඕන. Bidirectional එකක් ඕන. Solar වලින් battery charge කරලා, ඒ battery එකෙන් device එකක් powerup කරන්න ඕන. 2A වගේ ඕන device එකට. මොකක්ද හොඳම විදිය? හොඳම module එක මොකක්ද?
power bank walata ena circuit eken berida?Lithium 1 cell battery charger එකක් ඕන. 5V 2A වගේවත් output කරන්න ඕන. Bidirectional එකක් ඕන. Solar වලින් battery charge කරලා, ඒ battery එකෙන් device එකක් powerup කරන්න ඕන. 2A වගේ ඕන device එකට. මොකක්ද හොඳම විදිය? හොඳම module එක මොකක්ද?
meke un only seeking help ..ado uba oka hadala hadapu widiya full detail thread ekak dapanko matath asaiy ekak hadaganna