Electroplating Help

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,147
    113
    34
    වාහන ගොඩේ
    electroplating කරන්න අවෂයය chemicals ගන්න තියෙන්නේ කොහේද ?
    මොනවාද එකට ගන්න ඔනේ ?
    ප්ලාස්ටික් electroplate කරනවානම් හොද විදිය මොකද්ද?
    කලින් කරපු අත්දැකිම් තියෙනවා නම් share කරන්න
    ස්තුතියි
    1641140497828.png
     
    • Like
    Reactions: pathaleiretta

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,447
    19,656
    113
    Colombo
    ඕව කරන තැනක් තිබ්බා නේද කොස්වත්ත පැත්තෙ, තාම තියෙද දන්නෙ නැහැ
    කරන තැනකට දීල කරගන්න එක හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද, උන් එක්ස්පිරියන්ස් එකෙන් දන්නවා ඇති වැඩේ ගානට කරලා දෙන්න
    electroplating කියලා මෙහෙ හෙවුවට ගොඩක් උන් දන්නෙ නැහැ,නිකල් ප්ලේටින්/නිකල් කරන තැනක් කියලා හෙවුවා නං හොයා ගන්න පුලුවන්.