මට ආරංචියක් ආවා අලි 100ක් විතර හොල්මං වෙලා බලං හිටියා කියලා "අඩේ මෙන්න අපේ එකෙක් ජීප් එකකින් ඇවිත් කියලා"
එල ට්‍රිප් එක මචං...![]()
ඔව් බන්
අද දෙරණේත් දාලා තිබ්බා

මට ආරංචියක් ආවා අලි 100ක් විතර හොල්මං වෙලා බලං හිටියා කියලා "අඩේ මෙන්න අපේ එකෙක් ජීප් එකකින් ඇවිත් කියලා"
එල ට්‍රිප් එක මචං...![]()

ඔව් බන්
එකෙක් පස්සෙන්ම ආව ගමු ගමු කියලා
කොහෙද ජීප් එකෙන් බහින්න දුන්නේ නෑනේ![]()
![]()




යාලුවන්ට දුක හිතුනද දන්නේ නෑ
ජිප් එකෙන් බහින්න එක ප්ලේස් එකක්වත් නැද්ද


අම්මෝ ඇති යන්තම් දැන්වත් ත්‍රෙඩ් එක ලෝඩ් උනා ඇස් ඇල් ටි ම හින්දා හොදයි අනිත් එවුන්ට නම් අඹසරණයී
පට්ටා මචන් නියෙමට තියෙනවා පික් ටිකත් නියෙමට තිනවා
ජයවේවා![]()


රැම් අලි බලන්න දුරක් ගියේ මොකද ගෙදර කන්නාඩි තියෙනවා නේ![]()
කොහොම උනත් එල Photography
මැක්සා![]()


එල එලමට මේ ටික 800x600 දාන්න අමතක උනා බන්
මේ ටිකේ එලකිරිත් පොඩ්ඩක් ස්ලෝව් වගේ හින්දා වෙන්න අති වෙලා යන්නෙ
තෑන්ක්ස් ප්‍රගිය කොමෙන්ට් එකට![]()
ඔව් එලකිරිත් ටිකක ස්ලොව් තමයි IT කාරයා කිව්ව එකෙත් පොඩි ඇත්තක් තිනවා

එල එලඔව් එලකිරිත් ටිකක ස්ලොව් තමයි IT කාරයා කිව්ව එකෙත් පොඩි ඇත්තක් තිනවා
![]()


අවසාන වශයෙන් හැමදාම කියනවා වගේ කොහේ ගියත් කමක් නෑ අවට වටපිටාව හැඩි කරන්න එපා
මොකද මම දැක්ක සමහරු ඇතුලට වතුර අරන් ගිහිල්ල එහෙම්මම බෝතල් එලියට විසික කරනවා
මින්නේරිය උද්‍යානය ගොඩක් හොඳට වනජීවී දෙපාර්තමේන්තුවෙන් පාලනය කරනවා
ඒක හින්දා ඒ සුන්දරත්වය ඒ විදියටම තියලා එන්න වග බලාගන්න[/SIZE][/CENTER][/COLOR]
[/COLOR]








අව්ලක් නෑ ලසනට තියෙනවා නේමොන photography ද බන්... මේවා මොනාද හෙහෙ
අපේ ගෙදර කන්නාඩිය බිඳුනා බන්..එකයි මින්නේරිම ගියේ![]()
![]()
පොඩ්ඩක් load වෙන්න වෙලා යනවා 

එල එලඔව් එලකිරිත් ටිකක ස්ලොව් තමයි IT කාරයා කිව්ව එකෙත් පොඩි ඇත්තක් තිනවා
![]()


ඒක පොඩි නෑ බොලනියමයි අආ
මම වැඩියෙන්ම දැකල තියෙන්නේ අලි 60ගානක් තමයි.
ඒ නුවර දළදා පෙරහැරේදී ගොඩක් කාලෙකට කලින්
ඔයවගේ යන්න තියෙනවානම් නියමයි
