Elephant Gathering~මින්නේරිය

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මට ආරංචියක් ආවා අලි 100ක් විතර හොල්මං වෙලා බලං හිටියා කියලා "අඩේ මෙන්න අපේ එකෙක් ජීප් එකකින් ඇවිත් කියලා" :P

එල ට්‍රිප් එක මචං... :D:D

ඔව් බන්
අද දෙරණේත් දාලා තිබ්බා :P
 
JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ඔව් බන් :(
    එකෙක් පස්සෙන්ම ආව ගමු ගමු කියලා
    කොහෙද ජීප් එකෙන් බහින්න දුන්නේ නෑනේ :rofl: :P

    යාලුවන්ට දුක හිතුනද දන්නේ නෑ :rofl:

    ජිප් එකෙන් බහින්න එක ප්ලේස් එකක්වත් නැද්ද
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මෝ ඇති යන්තම් දැන්වත් ත්‍රෙඩ් එක ලෝඩ් උනා ඇස් ඇල් ටි ම හින්දා හොදයි අනිත් එවුන්ට නම් අඹසරණයී:rofl::P
    පට්ටා මචන් නි‍යෙමට තියෙනවා පික් ටිකත් නියෙමට තිනවා:yes:
    ජයවේවා
    11.gif
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    යාලුවන්ට දුක හිතුනද දන්නේ නෑ :rofl:

    ජිප් එකෙන් බහින්න එක ප්ලේස් එකක්වත් නැද්ද

    පොඩි ස්පොට් දෙකක් තියෙනවා මචන්..රෙස්ට් කරන්න :D
    ඒ හරියට යාලුවො ආවෙ නෑ බන්
    දුකේ බෑ :dull: :P
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අම්මෝ ඇති යන්තම් දැන්වත් ත්‍රෙඩ් එක ලෝඩ් උනා ඇස් ඇල් ටි ම හින්දා හොදයි අනිත් එවුන්ට නම් අඹසරණයී:rofl::P
    පට්ටා මචන් නි‍යෙමට තියෙනවා පික් ටිකත් නියෙමට තිනවා:yes:
    ජයවේවා
    11.gif

    මට මේ ටික 800x600 දාන්න අමතක උනා බන් :baffled:
    මේ ටිකේ එලකිරිත් පොඩ්ඩක් ස්ලෝව් වගේ හින්දා වෙන්න අති වෙලා යන්නෙ

    තෑන්ක්ස් ප්‍රගිය කොමෙන්ට් එකට :D
     
    • Like
    Reactions: sudu pusa

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    රැම් අලි බලන්න දුරක් ගියේ මොකද ගෙදර කන්නාඩි තියෙනවා නේ :rofl:
    කොහොම උනත් එල Photography :yes:
    මැක්සා ;)

    මොන photography ද බන්... මේවා මොනාද හෙහෙ :D
    අපේ ගෙදර කන්නාඩිය බිඳුනා බන්..එකයි මින්නේරිම ගියේ :baffled: :rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට මේ ටික 800x600 දාන්න අමතක උනා බන් :baffled:
    මේ ටිකේ එලකිරිත් පොඩ්ඩක් ස්ලෝව් වගේ හින්දා වෙන්න අති වෙලා යන්නෙ
    තෑන්ක්ස් ප්‍රගිය කොමෙන්ට් එකට :D
    එල එල:cool: ඔව් එලකිරිත් ටිකක ස්ලොව් තමයි IT කාරයා කිව්ව එකෙත් පොඩි ඇත්තක් තිනවා:rofl::P
     
    • Like
    Reactions: Djram

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නියමයි අආ‍ :)
    මම වැඩියෙන්ම දැකල තියෙන්නේ අලි 60ගානක් තමයි.
    ඒ නුවර දළදා පෙරහැරේදී ගොඩක් කාලෙකට කලින්

    ඔයවගේ යන්න තියෙනවානම් නියමයි
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අවසාන වශයෙන් හැමදාම කියනවා වගේ කොහේ ගියත් කමක් නෑ අවට වටපිටාව හැඩි කරන්න එපා :no:
    මොකද මම දැක්ක සමහරු ඇතුලට වතුර අරන් ගිහිල්ල එහෙම්මම බෝතල් එලියට විසික කරනවා :dull:
    මින්නේරිය උද්‍යානය ගොඩක් හොඳට වනජීවී දෙපාර්තමේන්තුවෙන් පාලනය කරනවා :cool:
    ඒක හින්දා ඒ සුන්දරත්වය ඒ විදියටම තියලා එන්න වග බලාගන්න :D
    [/SIZE][/CENTER][/COLOR]

    [/COLOR]

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    මොන photography ද බන්... මේවා මොනාද හෙහෙ :D
    අපේ ගෙදර කන්නාඩිය බිඳුනා බන්..එකයි මින්නේරිම ගියේ :baffled: :rofl:
    අව්ලක් නෑ ලසනට තියෙනවා නේ;) පොඩ්ඩක් load වෙන්න වෙලා යනවා :baffled:
    අෆ්ෆා එහෙමද පව් කන්නාඩිය :rofl:

    එල එල:cool: ඔව් එලකිරිත් ටිකක ස්ලොව් තමයි IT කාරයා කිව්ව එකෙත් පොඩි ඇත්තක් තිනවා:rofl::P
    :rofl::rofl::Pඒක පොඩි නෑ බොල
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නියමයි අආ‍ :)
    මම වැඩියෙන්ම දැකල තියෙන්නේ අලි 60ගානක් තමයි.
    ඒ නුවර දළදා පෙරහැරේදී ගොඩක් කාලෙකට කලින්

    ඔයවගේ යන්න තියෙනවානම් නියමයි

    පොලොන්නරුවේ ගිය වෙලේක පලයන්
    සෆාරි එකකට 3000ක් දුන්නට පාඩු නෑ :D