Elephant Gathering~මින්නේරිය

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    පට්ට බං කියල වැඩක නෑ....
    මචං පුලුවන්නම් උබ හොටෙල් ගැන ත්‍රෙඩ් දානකොට එ හොටෙල් ඒක ඩිසයින් කරපු architect ගේ නමත් පුලුවන්නම් දාන්න...මොකද හොටෙල් එකේ ලස්සන ගැන මුල් ගෞරවය යන්න ඕනේ එයාට නේ....
    එළ මචං....රෙප් දුන්නා ලගදි....:):):)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අම්මෝ ඇති යන්තම් දැන්වත් ත්‍රෙඩ් එක ලෝඩ් උනා ඇස් ඇල් ටි ම හින්දා හොදයි අනිත් එවුන්ට නම් අඹසරණයී:rofl::P
    පට්ටා මචන් නි‍යෙමට තියෙනවා පික් ටිකත් නියෙමට තිනවා:yes:
    ජයවේවා
    11.gif

    අඹසරණයතමයි හෙන වෙලාවක් ගිය ලෝඩ් වෙන්න
    එකෙනුත් සමහර ෆොටෝස් බාග අවේ
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    පොඩි ස්පොට් දෙකක් තියෙනවා මචන්..රෙස්ට් කරන්න :D
    ඒ හරියට යාලුවො ආවෙ නෑ බන්
    දුකේ බෑ :dull: :P

    ආ....එළ..

    අෆලාදේ. :P
     

    drcurry1406

    Well-known member
  • Feb 17, 2008
    6,132
    374
    83
    mewa dakkama kohomada ivasanne affa? :(

    Kiyala wedak nehe Ram aiye :cool:... ayeth niyama wedak oyagen :) Thawa thawa trip yanna labewa kiyala prarthana karanawa :yes:
    Maxxaaaaaaaaaaaaaaaaa ;)

    Suba Dhavasak
    Budusaranai
    Jaya Wewa :D
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    අලි ‍පින්තූර ලෝඩ් වෙන්න වෙලා යන එක අහන්නත් දෙයක්යැ.......

    maxxa!

    :)