සාමාන්‍යයෙන් මිනිහෙක්ට එක පාරකට දකින්න පුලුවන් වැඩිම අලි ඇතුන් සංඛ්‍යාව කීයක් වගේ වෙයිද 
ගොඩක් අය කියයි 30ක් 40ක් හෝ 50ක් 60ක් වගේ කියලා
ඒත් අගෝස්තු මාසයේ ඉදන් සැප්තැම්බර් මාසය වෙනකම් කාලෙයේ මින්නේරිය ජාතිය වන උයනට ගියොත් නම් මේක මොන පට්ට පල් බොරුවක් ද කියලා හිතෙයි
මොකද හවස් යාමයට මින්නේරියට එකක් ගියොත් අලි ඇතුන් 100 සිට 150 දක්වා සංඛ්‍යාවක් ලේසියෙන්ම බලාගන්න පුලුවන් හින්දා
මින්නෙරිය වනෝද්‍යානයට ඇතුල් වෙන්න තියෙන්නෙ හබරනින්
කොලඹ ඉදන් එනවනම් පැය 5 1/2ක් 6ක් වගේ වෙනකොට එන්න පුලුවන් ( ට්‍රැෆික් නැත්තම් )
පොලොන්නරුවේ ඉදන් එනවා නම් විනාදි 45ක් වගේ යන්නේ
මින්නේරිය වනෝද්‍යානයට ඕනම වාහනයකට ඇතුල් වෙන්න දෙනවා
හැබැයි එහෙම කියල වෑන් බස් වල නම් යන්න එපා
එක හේතුවක් තමයි වැව ගාවට ඔය වාහන වල යන්න බෑ
අනික් හේතුව තමයි බැරි වෙලාවත් අලියෙක් කුලප්පු වෙලා පස්සෙන් පැන්නුවොත් පිටින් යන වාහන වලට බේරෙන්න ටිකක් අමාරු වෙනවා ඒ වෙලේට
ඉතින් බොරු අවදානමක් ගන්නවට වඩා හොදයි safari jeep එකකම යන එක
මින්නේරියට ඇතුලුවීමේ ගාස්තු නම් කීයක්ද කියලා දන්නේ නෑ
සෆාරි එකකට ජීප් එකක් රුපියක් 3000-4000 දක්වා ගානක් අය කරනවා
හැබැයි ජීප් එක එලවන එක්කෙනාට ඕන විදියට අලි බලන්න එපා
තමන්ට ඕන විදියට අලි බලන්න
ගොඩක් ජීප් කාරයො ඔන්න අලිය කිවුවා, පෙන්නුවා ගියා
අපි ගියේ "පියා" කියලා එක්කෙනෙක්ගේ ජීප් වල
උන්ගේ service එකනම් නියමයි..හවස safari එක පැය 3 1/2ක්
තව උදේ round trip එකක් සහ හවස round trip එකක් කිය්ලා safari එක දෙපාරක් යන්න පුලුවන්
උදේට ගොඩක් වෙලාවට දකින්න පුලුවන් පොඩි අලි රංචු
හවසට තමයි උන් ඔක්කොම එකතු වෙලා එලි පහලියට බහින්නේ
හවස එක යන්න හොදම වෙලාව තමයි හවස 2.30ත් 3ත් අතර..එතකොට කලෙන් වැව පැත්තට එන අලි වගේම ආපහු යන කොට වැව ගාවට රංචුව පිටින් එකතු වෙච්ච උන් බලන්න පුලුවන්
පල්ලෙහා තියෙනවා ගමනෙදි ගත්ත පින්තූර
සාමාන්‍ය Nikon digital camera එකකින් ගත්තේ
ඒක හින්දා පින්තූර නම් superb නෑ
Thread එක load වෙන්න විනාඩි 5ක් විතර යනවා..ඒක් හින්දා පොඩ්ඩක් ඉවසන්න
උදේ සෆාරි එක - පිටත්වීම උදේ 6.30
හවස සෆාරි එක - පිටත්වීම හවස 2.30
මේ අපි නැවතිලා හිටිය හෝටල්.
හෝටල් වලට කැම්ති අයට තමයි මේ පිංතූර ටික
(පස්සේ දවසක හෝටල් ටික ගැන thread එකක් දාන්නම්)
Deer Park Hotel - Girithale
Girithale Hotel - Girithale
Sorowwa Hotel - Habarana
අවසාන වශයෙන් හැමදාම කියනවා වගේ කොහේ ගියත් කමක් නෑ අවට වටපිටාව හැඩි කරන්න එපා
මොකද මම දැක්ක සමහරු ඇතුලට වතුර අරන් ගිහිල්ල එහෙම්මම බෝතල් එලියට විසික කරනවා
මින්නේරිය උද්‍යානය ගොඩක් හොඳට වනජීවී දෙපාර්තමේන්තුවෙන් පාලනය කරනවා
ඒක හින්දා ඒ සුන්දරත්වය ඒ විදියටම තියලා එන්න වග බලාගන්න

PS : Thread එක load වෙන්න විනාඩි 5ක් විතර යනවා..ඒක් හින්දා පොඩ්ඩක් ඉවසන්න

Last edited:
na na giye na 