elisa lam අභිරහස

trustnotme81

Junior member
  • Oct 24, 2010
    32
    4
    8
    ambalamgoda.Sri lanka
    මචන්ලා මට මේක හම්බ උනේ youtube එකේ තිබිල. පොඩි ගතියක් තිබ්බ හින්ද හිතුන එළකිරියේ දාන්න ඕනේ කියල.
    රෙපොස්ට් නම් වෙරි sorry මචං.

    මේ scene එක වෙලා තියෙන්නේ canada ඉදන් ඉගෙනගන්න america ආපු elisa lam (21) කියල කෙල්ලෙක්ට.

    article-2281485-17D217DE000005DC-174_634x580.jpg

    මේ කෙල්ල 2013 ජනවාරි 31 අතුරුදහන් වෙලා.පෙබරවාරි 13 බොඩි එක හොයාගෙන තියෙනවා හොටෙල් එක වතුර ටැංකියේ තිබිලා.හෝටලේ cctv කැමර් චෙක් දැකල තියෙනවා මෙකි පේන්න ඉදල තියෙන්නේ ලිෆ්ට් එකේ ගහපු කැමර් එහෙක.:sorry::sorry:

    5812_first-lift.jpg

    මෙකි ලිෆ්ට් එක ඇතුලට ඇවිල්ල කාගෙන්ද හැංගෙනවා.ඊට පස්සේ එකපාරක් එලියට ආවහම එකපාරට මේකිට පිස්සු හැදිලා වගේ අමුතුම dance ටිකක් දානවා. යන්න ආපු ගමන පැත්තකට දාල මෙකි එලියට යනවා ලිෆ්ට් එකේ දොර ඔහේ ඇරෙනවා වැහෙනවා එච්චරයි. ඊට පස්සේ මෙකි හම්බවෙලා තියෙන්නේ වතුර ටැංකියේ මැරිලා ඉඳල.එක්කෝ මේකිට පිස්සු නැත්තම් මොකක් හරි drugs scene එකක්. තාම හරියට scene එක හොයාගෙන නෑ විකියේ තියෙන්නෙත් Cause of death : Accidental drowning කියල:oo::oo::oo:මෙන්න ලින්ක් එක .:eek:උබලගේ අදහසත් දාලම පලයන් මෙන්නේ video ටික. :eek:

    Last edited:
    • Like
    Reactions: madusha.stranger

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    lift eka vada karanne meki yanna kaliyen serama boththam obala yanava balapan hondata eka hinda serama thattuvala lift eka navaththanava but mata hithenneth mekita අමුනුෂ්‍යයෙක් වැහිල කියල ekay tika velavakin pissu vage hasirenne :shocked:
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මෙන්න Scene එක බලපන්
    "The investigation ceased, but many vital questions remain unanswered. The water tanks in question were propped up on cement blocks without easy access, and had heavy, difficult to displace lids, which were found closed with the body inside. Access to the roof itself was locked and alarmed. How had Elisa managed to get up there, enter the tank and replace the lid all by herself?
    The video remained a prominent source of confusion and discussion even after Elisa’s body was found. Was her baffling behavior a result of a manic phase of her bipolar disorder? Many proposed a more sinister alternative; her movements can be explained as an interaction with another individual not visible in the video; a pursuer. Was someone else involved in her death? Interestingly enough, it appears the video may have been altered at some point before its release. The timestamp is obscured, some parts of the video appear slowed down, and nearly a minute of footage has been subtly removed mid-video.
    Disturbingly, Elisa’s blog remained active for many months after her death. Auto-posting features may explain this away, but Elisa’s phone was never found after her death, suggesting an alternative source of these online updates…
    Finally, uncanny parallels can be drawn between Elisa Lam’s sad demise and the Hollywood horror film ‘Dark Water’. The film follows the tenants of a building who experience black water coming from their taps and other eerie phenomena, culminating in the grisly discovery of the body of a girl decaying in the rooftop water tank. Weirder still, is that this movie was released in 2005, five years before Elisa’s death.
    So what on Earth happened to Elisa Lam? The mysterious circumstances and eerie evidence give rise to many theories, but without new information coming to light, we may never know.
    "
    මං නම් කියන්නෙ අනිව අමුනුෂ්‍ය බලවේගයක් මේක කරල තියෙන්නෙ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේක දැකලා අපිවත් හොල්මන් බන් මාත් දැක්කා ටීවි එකේ
    නම් වතුර ටැංකියකින් මැරිච්ච කෙල්ලෙක් හොයා ගන්න සීන් එකක් :oo:

    සීන් එක මොකක් උනාද කියලා හිතා ගන්න ටිකක් අමාරුයි බන් මොකද
    ගංජා ගහන හැම එකාම ඔහොම ඉල්ලන්
    ෆුකේ ටින්කිරි ගා ගන්නේ නෑනේ :yes:
     
    trustnotme81

    Junior member
  • Oct 24, 2010
    32
    4
    8
    ambalamgoda.Sri lanka
    මෙන්න Scene එක බලපන්
    "The investigation ceased, but many vital questions remain unanswered. The water tanks in question were propped up on cement blocks without easy access, and had heavy, difficult to displace lids, which were found closed with the body inside. Access to the roof itself was locked and alarmed. How had Elisa managed to get up there, enter the tank and replace the lid all by herself?
    The video remained a prominent source of confusion and discussion even after Elisa’s body was found. Was her baffling behavior a result of a manic phase of her bipolar disorder? Many proposed a more sinister alternative; her movements can be explained as an interaction with another individual not visible in the video; a pursuer. Was someone else involved in her death? Interestingly enough, it appears the video may have been altered at some point before its release. The timestamp is obscured, some parts of the video appear slowed down, and nearly a minute of footage has been subtly removed mid-video.
    Disturbingly, Elisa’s blog remained active for many months after her death. Auto-posting features may explain this away, but Elisa’s phone was never found after her death, suggesting an alternative source of these online updates…
    Finally, uncanny parallels can be drawn between Elisa Lam’s sad demise and the Hollywood horror film ‘Dark Water’. The film follows the tenants of a building who experience black water coming from their taps and other eerie phenomena, culminating in the grisly discovery of the body of a girl decaying in the rooftop water tank. Weirder still, is that this movie was released in 2005, five years before Elisa’s death.
    So what on Earth happened to Elisa Lam? The mysterious circumstances and eerie evidence give rise to many theories, but without new information coming to light, we may never know.
    "
    මං නම් කියන්නෙ අනිව අමුනුෂ්‍ය බලවේගයක් මේක කරල තියෙන්නෙ

    ඒ වුනාට මචන් බලපන් මෙකි ලිෆ්ට් එකට ඇවිත් බොත්තම් ඔබල දොර වැහෙන්න යනකොටම ඇරෙනවා මම නම් හිතන්නේ එළියෙන් කව්රුහරි දොර අරිනවා. හැබැයි ඌ කැමර් එකට පේන්න එන්නෙත් නැනේ ඒ කියන්නේ ලිෆ්ට් එක ඇතුලේ කැමර් තියෙනවා කියල දන්න ඩයල් එකක්.අනික මේකි මරල වතුර ටැංකියට දන්නේ හොටෙල් එක ගැන හොදට දන්නා එකෙක්. මට නම් හිතෙන්නේ හෝටලේ වැඩකරන පොරක් තමා වැඩේ දීලා තියෙන්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒ වුනාට මචන් බලපන් මෙකි ලිෆ්ට් එකට ඇවිත් බොත්තම් ඔබල දොර වැහෙන්න යනකොටම ඇරෙනවා මම නම් හිතන්නේ එළියෙන් කව්රුහරි දොර අරිනවා. හැබැයි ඌ කැමර් එකට පේන්න එන්නෙත් නැනේ ඒ කියන්නේ ලිෆ්ට් එක ඇතුලේ කැමර් තියෙනවා කියල දන්න ඩයල් එකක්.අනික මේකි මරල වතුර ටැංකියට දන්නේ හොටෙල් එක ගැන හොදට දන්නා එකෙක්. මට නම් හිතෙන්නේ හෝටලේ වැඩකරන පොරක් තමා වැඩේ දීලා තියෙන්නේ.

    matath meka mehama hithenawa...aniwa kella ka ekka hari katha karanawa penawane :yes: anika holman scene ekak nam kellata ohoma button obanna kalpanawak enna puluwanda?? :oo:

    eliyen dial ekak idan meki ekka katha karanne..sure ekata meki ekko kaata hari baya wela thamai duwan enne..ekai eki hangenna hadanneth..

    samaharawita oya dial othana cctv, lift serama control eka danna kenek wenna athi...anika aru camera ekata penna enne natte u danna nisa thamai hotel eka gana serama..

    aparade kellage jiwithe :(