elisa lam අභිරහස

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මටනම් හිතෙන්නෙ මේකෙ වෙන මොකක් හරි ලොකු සීන් එකක් ඇති. ඒකයි මේක accidental drowning කියල ඉවර කරල තියෙන්නෙ. මේ ත්‍රේඩ් එක කියවපු එකෙක්ටත් තේරෙන්වා ඒක එහෙම නෙමෙයි කියල. කවුරු හරි කරපු සැලසුම්සහගත මරණයක් කියලයි පේන්නෙ. කොහොමටවත් මරණ පරීක්ශනෙන් මරණයට හේතුව හොයාගන්න බැරිවෙන්නෙ නෑ. ඒ ක්ශේත්‍රය ගැන දන්න අය දන්නවා ඇති තත්වෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මම හරියට දන්නෙ නෑ elevator එකක් කොන්ට්‍රෝල් කරන විදිහ. දන්න එකෙක් කියපන්කො.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    Hotel guests complained about dark colored water that smelled and tasted funny (this was due to Elisa's body that had laid in the water tanks for 14 days).

    🤢

    ..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    She might had some drug induced hallucinations

    The door started to close and moved slightly and then moved back like someone pressed the button from the outside and that is when she started to look outside.

    watch from 0:10
     
    Last edited: