Hyperloop කොහෙද වතුරෙන් දුවන්නේ ... do more research and come
BFR was previous name for starship .. do more research & come again ( there is no market for something like colonizing MARS thats why they find fund from something else ex starlink, thats the future income source for develop starship)
SLS design for something else (ARTEMIS missions) ... not operational still ... not reusable .. do more research & come again ... (වෙන ඒවත් එක්ක හැරෙන බෑ කියන එක අදහස මොකක්ද මෙතනට ගැලපෙන)
and as for your knowledge, SpaceX given contract to develop moon landing vehicle for ARTEMIS missions. they intend to use starship for that
regarding LEO most payload currently go into LEO .. including ISS resupply
අවසර නැති ඒවා දැනට තියන regulation වලට අනුවනේ .. regulation always can change ..
Falcon heavy already operational ..
යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා .. අහල තියෙන්නේ non realistic ඒවා මොනවද ..
Hyperloop කිසිම operational prototype එකක් නැහැ. Testbanch කිහිපයක් ඇරෙන්න. ඒවා එකක් වත් ප්‍රායෝගික වගේම සම්පූර්ණ ක්‍රියාකාරිත්වයේ නැහැ. එකක් වත් full vacuum operation මට්ටමේ වත් නැහැ. තියන උපරිම දුර හැතැක්මක් විතරයි. අනික මසක් දැන් ඒක අත ඇරලා තියේන්නේ.
Coalition of mask කියන්නේ වෙනම project එකක්. ඒකට ඕනේ මූලික දේවල් වලින් එකක් වත් නොකරපු space X starship යවලා කරයි කියලා හිතනවානම් ඒක බොරු වැඩක්. තාම interior පැත්ත හිතලවත් නැති. අභ්‍යවකාශ ගත කරලවත් නැති රොකට් එකකින් ඒක වෙයි කියලා හිතන්න අමාරුයි. අනික starship තියෙන්නේ enargiya level ඒකේ. SLS level ඒකේ නෙමේ. Enargiya 2 level එකෙත් නෙමේ. Leo වලදී refuel කරන්න වෙනවා. හැබයි අදටත් ඕක unrested method එකක්.
SLS වැඩ ඉවරයි. මේ අවුරුද්දේ launch කරයි. Starship තාම testing. පිපුරුවෝත් n1 record කඩයි. අනික reusable කියන්නේ හොඳම දේ නෙමෙයි. NASA කරන්න ගිහින් වැඩ වරද්දා ගත්තා. Space X කරනවා හැබයි human rated rocket වලට නෙමේ. අනික ඕක කිසිම වැඩක් නැති බරක්. Cost cutting වලට හොඳයි.
Regulation කියන දේ වෙනස්වෙන්න පුළුවං අන්තිම තැනට ඇවිත් තියෙන්නේ. දැන් regulation ආපස්සට යන්නේ නැහැ. Tesla Sami හදන්න තාම facilities නැහැ. බැටරි නැහැ. අනික බර වැඩී. ප්‍රායෝගික නැහැ. Tesla cyber track crumple zones එකක් නැහැ.
Boring tannel එකේ තමුන්ගේ වාහාන ටික automation කරන්න බැරි නම් Tesla auto pilot වැඩක් නැහැ නේ.
Falcon heavy only send one test payload for orbit. It not commercial or operation payload. Same in Angara 5 only send test payload. Because there is no market for ultra heavy vehicle. Angara 5 is roscosmos so it will get more heavy payloads like new russian space station. But date is unknown. But falcon heavy this type of payloads are unavailable.
Yas the metro. One of best answer for traffic. And decades old technology. Use in many countries and city's. But what you know Elon musk boring company doing. Thay make tunnel s for cars. And the tunnel diameter is only give space for one car. If you want more lanes. You want to dig more tunnels. If tunnel has fire from car crash. There are no escape route. Or emergency services entry. Also the only prototype is a 2 mile long tunnel that has many carves and only limited max speed for 40 miles per hour. All Teslas operate by human drivers and they say most of them contact tunnel wall while driving. The next project is approved by idiotic lass Vegas council with 4 90 digress carves and not suitable design for high speed travel. As thunderfoots calculation boring company needs 60 years for completing it.