Elon Musk ගෙන් super smart phone එකක්!?

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පොර අල්ට්‍රා ප්‍රෝ මැක්ස් ලෙවල් එකේ කියල කිව්වෙ ඒක තමා.

    මේ වෙනකන් කරනවා කියල කරල නැති ඕනිම ප්‍රොජෙක්ට් එකක් ඔය කියන කැටගරියෙ තමා.
    ඉතින් කියහන්කෝ දැන් කි පාරක් ඇහුවද ... මොනවද ඒ project එහෙම කරන්න බැරි unrealistic ඒවා ඌ කරන්නේ ? මන් දන්න තරමින් එහෙම එකක්වත් නෑ එකයි
    උබ නිකන් ඔහේද කිව්වේ? ඒවා ගැන දන්ගෙනද කිවේ හරියට ?
     
    • Haha
    Reactions: gima23

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    Not සමහර. Most of his projects are in realistic. And he is not a inventer. He is only a business man how manage everything and attention seeker.

    Hyperloop. Bff. Tesla Sami. Boring tannel. Autopilot. Falcon heavy. Need more?
    ------ Post added on Nov 4, 2021 at 9:52 PM
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Not සමහර. Most of his projects are in realistic. And he is not a inventer. He is only a business man how manage everything and attention seeker.

    Hyperloop. Bff. Tesla Sami. Boring tannel. Autopilot. Falcon heavy. Need more?
    ------ Post added on Nov 4, 2021 at 9:52 PM
    ඕව ඔක්කොම කරන්න පුළුවන් ඒවානේ unrealistic නෙමේනේ .... ගොඩක් ඒවා තැනටම operational ,commercially available ...
    මොනවද ලංකාවේ වතුරෙන් දුවන වගෙයි දඩු මොනර වගේ එවයි තියෙනේ කියල ඇහුවේ ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ඉතින් කියහන්කෝ දැන් කි පාරක් ඇහුවද ... මොනවද ඒ project එහෙම කරන්න බැරි unrealistic ඒවා ඌ කරන්නේ ? මන් දන්න තරමින් එහෙම එකක්වත් නෑ එකයි
    උබ නිකන් ඔහේද කිව්වේ? ඒවා ගැන දන්ගෙනද කිවේ හරියට ?

    උබට දෙයක් කිව්වම අයන්නටම කියන්න එපායනෙ බන්.

    "මේ වෙනකන් කරනවා කියල කරල නැති ඕනිම ප්‍රොජෙක්ට් එකක් ඔය කියන කැටගරියෙ තමා. " ඕක තමා ආන්සර් එක. වෙන එකක් නෑ දෙන්න. උබට ඕනි නන් ගූගල් කරල මොනවද කියල හොයාගන්න. අහ් අන්න උඩ කවුරුහරි දාල තියෙනව.

    මේ වෙනකන් යතාර්තයක් නොවිච්ච ඕනිම ප්‍රොජෙක්ට් එකක් ඔය දඩුමොණර වතුරෙන් දුවන කැටගරියට තමා අයිති වෙන්නෙ කරල ඉවර වෙනකන්. උන්ගෙයි මෙයාගෙයි වෙනස තියෙන්නෙ උන්ට ප්‍රොජෙක්ට් ප්ලෑන් එකක් ලෝකෙ වැඩි දෙනෙක් පිළිගන්න විදියට හදන්න තේරෙන්නෙ නැති එක විතරයි.
     
    • Like
    Reactions: rukshan0000

    එක තමා බන් කියන්නේ සිංහලෙන් .. ඔක්කොම වගේ ඒවා operational නේ . මොනවද උබ කියන නැති ඒවා .. දන්ගෙනද නැතුවද කිව්වේ කියලා ඇහුවේ එක තමා .. උබ දැනගෙන නං කිවේ තෙපරබාන්න ඕනේ නැනේ එක පාර කියපන්කො මොන මගුලක්ද

    උඩ දාල තියෙන්නේ කරලා තියන ඒවා ... නැති ඒවා මොනවද අහන්නේ කරනවා කියල කරලා නැති දදුමොනර type එකේ ඒවා ..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    ඕව ඔක්කොම කරන්න පුළුවන් ඒවානේ unrealistic නෙමේනේ .... ගොඩක් ඒවා තැනටම operational ,commercially available ...
    මොනවද ලංකාවේ වතුරෙන් දුවන වගෙයි දඩු මොනර වගේ එවයි තියෙනේ කියල ඇහුවේ ...
    Hyperloop කියන්න තනිකරම වතුරෙන් දුවන වාහාන යක් තමා. කිසිම විදිහකට කරන්න බැරි un realistic project එකක්. බැරි වෙන්න හේතු ඕනේ නැහැනේ. ඕනේ තරම් YouTube video තියනවා. Bfr වලට කොහෙවත් ඕනේ කරන මාර්කට් එකක් නැහැ. NASA SLS system ඒකත් එක්ක හැරෙන්නවත් බැහැ. මොකද ඒක interplanetary system එකක් මේක Leo ඒකට විතරයි. Tesla Sami බර වැඩී ඇමරිකාවේ standard අනුව. ලොරිය විතරක් අවසර තියන හුණු බරම වෙනවා. Tesla cyber track safety fail. Full production වලට දාන්න අවසර ගන්න බැහැ. Boring tannel එක වාහාන යක් යන්න tannel මොකටද? ට්‍රෑපික් වලට විසදුමක් නෙමේ. Safety fail. වියදම වෙනසක් නැහැ. හදන්න යන කාලය වැඩියි සාමාන්‍ය tannel එකකට වඩා. Autopilot කියන්නේ level two automation එකක්. Full atuomation කියන්නේ level five. Falcon heavy market එකක් නැහැ. Government agency නම් තමුන්ගේ payload තියනවා. ඒත් ඒ බරට අඩුයි.
     
    Hyperloop කොහෙද වතුරෙන් දුවන්නේ ... do more research and come

    BFR was previous name for starship .. do more research & come again ( there is no market for something like colonizing MARS currently thats why they find fund from something else ex starlink, thats the future income source for develop starship)

    SLS design for something else (ARTEMIS missions) ... not operational still ... not reusable .. do more research & come again ... (වෙන ඒවත් එක්ක හැරෙන බෑ කියන එක අදහස මොකක්ද මෙතනට ගැලපෙන එක එක ඒවත් එක්ක හහ්රෙන්න ඕනේ නෑ .. different tools for different things )
    and as for your knowledge, SpaceX given contract to develop moon landing vehicle for ARTEMIS missions. they intend to use starship for that

    regarding LEO most payload currently go into LEO .. including ISS resupply

    අවසර නැති ඒවා දැනට තියන regulation වලට අනුවනේ .. regulation always can change ..
    Falcon heavy already operational ..

    වහන යන්න tunnel ඕනේ නෑ කියනවනං .. please check amount metro train systems . furthermore boaring company is tunnel drilling company .. tunnels not only need for roads .. please do more research & come

    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා .. අහල තියෙන්නේ non realistic ඒවා මොනවද ..
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඌ කියන්නෙ වතුරෙන් දුවනව කියල නෙවෙයි බං 😀😀. Figure of speech
    sorry .... if saying its unrealistic .. there are already prototypes operating ... not only from musk company .. many other as well
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,644
    113
    සේදවත්ත
    ලංකාවේ දේශපාලනය වගෙ මිනිස්සු ඉලගට තාක්ශණය ප්‍රතික්ශේප කරනව හිටන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    එක තමා බන් කියන්නේ සිංහලෙන් .. ඔක්කොම වගේ ඒවා operational නේ . මොනවද උබ කියන නැති ඒවා .. දන්ගෙනද නැතුවද කිව්වේ කියලා ඇහුවේ එක තමා .. උබ දැනගෙන නං කිවේ තෙපරබාන්න ඕනේ නැනේ එක පාර කියපන්කො මොන මගුලක්ද

    උඩ දාල තියෙන්නේ කරලා තියන ඒවා ... නැති ඒවා මොනවද අහන්නේ කරනවා කියල කරලා නැති දදුමොනර type එකේ ඒවා ..
    උබ මොන ලෙවල් එකෙන් ඌව අදහගෙන ඉදියත් වැටෙන්නෙ එකම කැටගරියට තමා වෙනස මම කලින් කිව්ව ප්‍රොජෙක්ට් ප්ලෑන් එක විතරයි. මේ කියන පොයින්ට් ටික උබ අල්ලගෙන ඉන්න ලෙවල් එක මට තේරෙන්නෙ නෑ ඒ නිසා පොඩි හෑල්ලක් ලියන්නන් කතාව සරල වෙන්න.

    ලැබ් වල ප්‍රොටෝටයිප් හරි ප්ලෑන් ලෙවල් එකේ හරි තියෙන ඕනිම ප්‍රොජෙක්ට් එකක් ඔය ගොඩේ තමා තියෙන්නෙ. ඉලෝන්ගෙ ප්ලෑන් එක මෙහෙ ප්‍රොජෙක්ට් කරන එකාට වඩා හොද උනා කියල ඒවගෙ කැටගරිය මාරු වෙන්නෙ නෑ. prototype එක සක්ස්සස්ද නැද්ද කියන එකට කොච්චර තර්ක කරත් ඒක prototype එකක් විතරයි කරල ඉවර වෙනකන්. prototype වල කොච්චර මිනිස්සු බොරු කරනවද? තරග පවා දිනන prototype කොච්චර ෆේල් වෙලා තියෙනවද? ඉලෝන්ගෙ prototype කීපයක් හැදිල ඉවරයි කියනෙන් හැම එකම හදන්න පුළුවන් කියන එක නෙවෙයි.

    උබට ඕකට මොන උදාහරණ දුන්නත් එකම උත්තර සෙට් එකක් විතරයි තියෙන්නෙ ඒ ඔයා කියන දේවල් Facts නොවන නිසා. ඒව කරල ඉවර වෙනකන් opinion විතරයි. opinion එක්ක කොච්චර තර්ක කරත් වැඩක් නෑ ඒක Fact එකක් වෙනකන් විශ්වාසයක් විතරයි තියෙන්නෙ. හෙට ඉලෝන් බජට් නැති නිසා prototype කරපු ප්‍රොජෙක්ට් එකක් අයින් කරොත් උබේ විශ්වාසෙත් රාවණාගෙ දඩුමොණරෙ හදන්න පුළුවන් කියල විශ්වාස කරන ගොඩේම තමා තියෙන්නෙ.
     
    • Like
    Reactions: GobbaSira

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    Hyperloop කොහෙද වතුරෙන් දුවන්නේ ... do more research and come

    BFR was previous name for starship .. do more research & come again ( there is no market for something like colonizing MARS thats why they find fund from something else ex starlink, thats the future income source for develop starship)

    SLS design for something else (ARTEMIS missions) ... not operational still ... not reusable .. do more research & come again ... (වෙන ඒවත් එක්ක හැරෙන බෑ කියන එක අදහස මොකක්ද මෙතනට ගැලපෙන)
    and as for your knowledge, SpaceX given contract to develop moon landing vehicle for ARTEMIS missions. they intend to use starship for that

    regarding LEO most payload currently go into LEO .. including ISS resupply

    අවසර නැති ඒවා දැනට තියන regulation වලට අනුවනේ .. regulation always can change ..
    Falcon heavy already operational ..

    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර එපා .. අහල තියෙන්නේ non realistic ඒවා මොනවද ..
    Hyperloop කිසිම operational prototype එකක් නැහැ. Testbanch කිහිපයක් ඇරෙන්න. ඒවා එකක් වත් ප්‍රායෝගික වගේම සම්පූර්ණ ක්‍රියාකාරිත්වයේ නැහැ. එකක් වත් full vacuum operation මට්ටමේ වත් නැහැ. තියන උපරිම දුර හැතැක්මක් විතරයි. අනික මසක් දැන් ඒක අත ඇරලා තියේන්නේ.
    Coalition of mask කියන්නේ වෙනම project එකක්. ඒකට ඕනේ මූලික දේවල් වලින් එකක් වත් නොකරපු space X starship යවලා කරයි කියලා හිතනවානම් ඒක බොරු වැඩක්. තාම interior පැත්ත හිතලවත් නැති. අභ්‍යවකාශ ගත කරලවත් නැති රොකට් එකකින් ඒක වෙයි කියලා හිතන්න අමාරුයි. අනික starship තියෙන්නේ enargiya level ඒකේ. SLS level ඒකේ නෙමේ. Enargiya 2 level එකෙත් නෙමේ. Leo වලදී refuel කරන්න වෙනවා. හැබයි අදටත් ඕක unrested method එකක්.
    SLS වැඩ ඉවරයි. මේ අවුරුද්දේ launch කරයි. Starship තාම testing. පිපුරුවෝත් n1 record කඩයි. අනික reusable කියන්නේ හොඳම දේ නෙමෙයි. NASA කරන්න ගිහින් වැඩ වරද්දා ගත්තා. Space X කරනවා හැබයි human rated rocket වලට නෙමේ. අනික ඕක කිසිම වැඩක් නැති බරක්. Cost cutting වලට හොඳයි.
    Regulation කියන දේ වෙනස්වෙන්න පුළුවං අන්තිම තැනට ඇවිත් තියෙන්නේ. දැන් regulation ආපස්සට යන්නේ නැහැ. Tesla Sami හදන්න තාම facilities නැහැ. බැටරි නැහැ. අනික බර වැඩී. ප්‍රායෝගික නැහැ. Tesla cyber track crumple zones එකක් නැහැ.
    Boring tannel එකේ තමුන්ගේ වාහාන ටික automation කරන්න බැරි නම් Tesla auto pilot වැඩක් නැහැ නේ.
    Falcon heavy only send one test payload for orbit. It not commercial or operation payload. Same in Angara 5 only send test payload. Because there is no market for ultra heavy vehicle. Angara 5 is roscosmos so it will get more heavy payloads like new russian space station. But date is unknown. But falcon heavy this type of payloads are unavailable.
    Yas the metro. One of best answer for traffic. And decades old technology. Use in many countries and city's. But what you know Elon musk boring company doing. Thay make tunnel s for cars. And the tunnel diameter is only give space for one car. If you want more lanes. You want to dig more tunnels. If tunnel has fire from car crash. There are no escape route. Or emergency services entry. Also the only prototype is a 2 mile long tunnel that has many carves and only limited max speed for 40 miles per hour. All Teslas operate by human drivers and they say most of them contact tunnel wall while driving. The next project is approved by idiotic lass Vegas council with 4 90 digress carves and not suitable design for high speed travel. As thunderfoots calculation boring company needs 60 years for completing it.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    ane manda bn mata nan dan welwakata technology wadi wage. hama magulama complex wenawa bn simple wenwata wada mata nan.
    Every shit got an app and now everything gets its own dedicated device :P Soon your commode will have wifi and an AI based camera to make your life easy :P
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    Hyperloop කියන්න තනිකරම වතුරෙන් දුවන වාහාන යක් තමා. කිසිම විදිහකට කරන්න බැරි un realistic project එකක්. බැරි වෙන්න හේතු ඕනේ නැහැනේ. ඕනේ තරම් YouTube video තියනවා. Bfr වලට කොහෙවත් ඕනේ කරන මාර්කට් එකක් නැහැ. NASA SLS system ඒකත් එක්ක හැරෙන්නවත් බැහැ. මොකද ඒක interplanetary system එකක් මේක Leo ඒකට විතරයි. Tesla Sami බර වැඩී ඇමරිකාවේ standard අනුව. ලොරිය විතරක් අවසර තියන හුණු බරම වෙනවා. Tesla cyber track safety fail. Full production වලට දාන්න අවසර ගන්න බැහැ. Boring tannel එක වාහාන යක් යන්න tannel මොකටද? ට්‍රෑපික් වලට විසදුමක් නෙමේ. Safety fail. වියදම වෙනසක් නැහැ. හදන්න යන කාලය වැඩියි සාමාන්‍ය tannel එකකට වඩා. Autopilot කියන්නේ level two automation එකක්. Full atuomation කියන්නේ level five. Falcon heavy market එකක් නැහැ. Government agency නම් තමුන්ගේ payload තියනවා. ඒත් ඒ බරට අඩුයි.

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113

    SLS is development of shuttle and Staten programs. all engines are developed and fully tested. System testing is pass with flying colours. Starship is only a prototype that use russian test and test method to test. Russian testing had cap with designers futures. So it mostly three or four failure and it is early days of space race.but space X is not a pioneer rocket maker and its most of money came from NASA. NASA is in pr trouble. The SLS is in over budget and long delayed.so they need pr shunt for remove public eye from SLS. So they give small development level assignment for commercial market. That is the one that space X won and then blue origen stopped by going to court. The every day astroronoid is space X biass channel. So the small contract is created big media shunt.
     
    • Haha
    Reactions: hariuda

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Hyperloop කිසිම operational prototype එකක් නැහැ. Testbanch කිහිපයක් ඇරෙන්න. ඒවා එකක් වත් ප්‍රායෝගික වගේම සම්පූර්ණ ක්‍රියාකාරිත්වයේ නැහැ. එකක් වත් full vacuum operation මට්ටමේ වත් නැහැ. තියන උපරිම දුර හැතැක්මක් විතරයි. අනික මසක් දැන් ඒක අත ඇරලා තියේන්නේ.
    Coalition of mask කියන්නේ වෙනම project එකක්. ඒකට ඕනේ මූලික දේවල් වලින් එකක් වත් නොකරපු space X starship යවලා කරයි කියලා හිතනවානම් ඒක බොරු වැඩක්. තාම interior පැත්ත හිතලවත් නැති. අභ්‍යවකාශ ගත කරලවත් නැති රොකට් එකකින් ඒක වෙයි කියලා හිතන්න අමාරුයි. අනික starship තියෙන්නේ enargiya level ඒකේ. SLS level ඒකේ නෙමේ. Enargiya 2 level එකෙත් නෙමේ. Leo වලදී refuel කරන්න වෙනවා. හැබයි අදටත් ඕක unrested method එකක්.
    SLS වැඩ ඉවරයි. මේ අවුරුද්දේ launch කරයි. Starship තාම testing. පිපුරුවෝත් n1 record කඩයි. අනික reusable කියන්නේ හොඳම දේ නෙමෙයි. NASA කරන්න ගිහින් වැඩ වරද්දා ගත්තා. Space X කරනවා හැබයි human rated rocket වලට නෙමේ. අනික ඕක කිසිම වැඩක් නැති බරක්. Cost cutting වලට හොඳයි.
    Regulation කියන දේ වෙනස්වෙන්න පුළුවං අන්තිම තැනට ඇවිත් තියෙන්නේ. දැන් regulation ආපස්සට යන්නේ නැහැ. Tesla Sami හදන්න තාම facilities නැහැ. බැටරි නැහැ. අනික බර වැඩී. ප්‍රායෝගික නැහැ. Tesla cyber track crumple zones එකක් නැහැ.
    Boring tannel එකේ තමුන්ගේ වාහාන ටික automation කරන්න බැරි නම් Tesla auto pilot වැඩක් නැහැ නේ.
    Falcon heavy only send one test payload for orbit. It not commercial or operation payload. Same in Angara 5 only send test payload. Because there is no market for ultra heavy vehicle. Angara 5 is roscosmos so it will get more heavy payloads like new russian space station. But date is unknown. But falcon heavy this type of payloads are unavailable.
    Yas the metro. One of best answer for traffic. And decades old technology. Use in many countries and city's. But what you know Elon musk boring company doing. Thay make tunnel s for cars. And the tunnel diameter is only give space for one car. If you want more lanes. You want to dig more tunnels. If tunnel has fire from car crash. There are no escape route. Or emergency services entry. Also the only prototype is a 2 mile long tunnel that has many carves and only limited max speed for 40 miles per hour. All Teslas operate by human drivers and they say most of them contact tunnel wall while driving. The next project is approved by idiotic lass Vegas council with 4 90 digress carves and not suitable design for high speed travel. As thunderfoots calculation boring company needs 60 years for completing it.
    මෙච්චර දේවල්නම් මන් දන්නෑ.හැබැයි දැන් ටික කාලෙක ඉදන් පොරගෙ extreme futuristic projects වලට වැටෙන හොද recactions ගාණ අඩුවෙලා වගේ පේනවා.ලගදි officially reveal කරපු Tesla Bot project එකේදිත් මිනිස්සු atlas robot ඊට වඩා හොදයි practicle කියලා comments දාලා තිබ්බා.
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    එක තමා කිව්වේ කලින් ... දඩුමොනරේ හරි ලංකාවේ වතුරෙන් දුවන ඒවා හරි කියන කට්ටිය කියන්නේ මෙහෙම එකක් මෙහෙම එකක් කරන්න පුළුවන් .. වැඩිම උනොත් ගෙදර උගස් කරලා උම බඩු අරගෙන උම කපල කොටලා prototype එකක් හදනව ... කව්රුත් හිතනවද එක major scale එකෙන් හදන්න ඕනේ production line ගැන logistic ගැන ... එක තමා වෙනස මෙවගෙයි එවගෙයි ....

    product එක හදන එක නෙමේ අමාරු .. එකේ production line එක හදන එකයි ඒවාට ඕනේ resources දෙන එකයි ....

    මම අහන්නේ දැන් "සමහර" කිව්ව එහෙම unrealistic project මොනවද ... දඩු මොනරේ හරි වතුරෙන් දුවන ඒවා වගේ ?
    එක කාලයක අවා phone එකක් එකට pen ගහන්න ඕනි use කරනවා නම් ඒ pen වලින් crypto currency mine කරනවා habayi ඒ mine වෙන ඒවා phone එක හදපු එවුන් ගන්නවා ඒ ගන්නෙත් හොරෙන් ඒ phone scam එකක් කියල නැවැත්තුව... ඒ වගේ එකක්ද දන්නේ නෑ මේකත් doge coin mine කරල උන් හම්බ කරගන්න හදන 🤔🤔🤔