Elon Musk ලංකාවෙ රොකට් යවන්න ලංකාව සල්ලි වලට ගනීවිද ගුපියනේ ??

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ලෝකෙ අඩුම ගුරුත්වාකර්ෂණ බලය ලංකාවේ තියෙනවා වුනාට ලංකාවේ ගුරුත්වාකර්ෂණයෙ අගයයි ලෝකෙ අනිත් තැන් වල ගුරුත්වාකර්ෂණයෙ අගයයි අතරෙ එච්චර ලොකු වෙනසක් නෑ කියලත් කියනවා. ලංකාවේ ගුරුත්වාකර්ෂණය 9.7773 m/s² වගේ අගයකලු තියෙන්නේ. Florida වල ගුරුත්වාකර්ෂණය 9.7979 m/s² වගේ අගයකලු තියෙන්නේ. ඒ අගයන් දෙක අතරේ එච්චර ලොකු වෙනසක් නෑ කියලා තමයි කියන්නෙ නම්. ඒත් මේ medium article එක ලියපු කෙනා සඳහන් කරලා තියෙන ආකාරයට SpaceX එකට ලංකාවෙ ඉඳන් Rocket එකක් යවනවනම් Florida ඉඳන් Rocket එකක් යවනවට වඩා $190,000 ක වාසියක් තියනවලු. හැබැයි Rocket එකක් යවන්න වියදම් වෙන සම්පූර්ණ ගානත් එක්ක බැලුවහම $190,000 ක් කියන්නෙ එච්චර ලොකු ගාණක් නෙමෙයි කියලත් කියනවා.

    https://link.medium.com/WW5ZvJ7bQub
    Credit - Indrajit Samarajiva

    අඩෝ ඔය video එක සම්පූර්ණයෙන්ම 2019 යෙ ලියපු මේ medium article එක බලාගෙන ද කොහෙද හදලා තියෙන්නේ. Elon Musk කොහෙදිවත් ලංකාවේ ඉඳන් Rocket එකක් Launch කරන කතාවක් කියල නෑ bro. මේක ලංකාවේ කොල්ලෙක් ලියපු medium article එකක්.
    හැබැයි අනාගතේ දවසක ලංකාවේත් Spacecrafts Launch කරන්න පුළුවන් Spaceport එකක් හැදුවොත් පට්ට නේද. :D
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    ලෝකෙට බර නැති උන් ඉන්න රට කියල මෙහේ ආවට, ණය බරින් නම් ලෝකෙන්ම අංක එක කියලා දැනගත්තොත් ආයි එන එකක් නෑ...
     
    • Haha
    Reactions: earthling

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එලෝන් මාස්ක්? රොකට්? ඌ යවයි පම්කක් රෝහිත රාජපක්ෂ ඉන්නකන්!
     
    • Haha
    Reactions: Any.key and hariuda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    ලෝකෙට බර නැති උන් ඉන්න රට කියල මෙහේ ආවට, ණය බරින් නම් ලෝකෙන්ම අංක එක කියලා දැනගත්තොත් ආයි එන එකක් නෑ...
    ලෝක පාලක අල්ලාහ් දෙවියන්ට කියලා බැරිද ලංකාවේ ණය ටික ගෙවලා දාන්න 🙄