~~Tesla Story~~ Elon Musk: How I Became The Real 'Iron Man'

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම කැමතිම පොරක්. සිරාම dial එකක්. මූ අනිවාර්යෙන් Mars කොළනයිස් කරන plan එකෙත් සෑහෙන වැඩ කොටසක් කරයි. මොකද පොර solar system එක කොළනයිස් කරන එක ගැන සෑහෙන්න කතා කරනවා. Science fiction වල තියෙන ඒවා ඇත්ත ලෝකෙට එන්නේ මුන් වගේ උන් හින්ද තමයි :cool:
    මූ අන්තිම The Big Bang Theory episode එකෙත් හිටිය :cool:
    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Iintercooler

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    :yes::yes: