Elon Musk Twitter Users ලාට පුක පෙන්වයි🤩🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    නිල ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කරනවා..- ඉලොන් මස්ක්
    skynews-elon-musk_5780923.jpg

    ට්විටර් සමාජ ජාලය තුල ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට එහි නව හිමිකරු ඉලොන් මස්ක් තීරණය කර ඇත.

    එය මසකට ඩොලර් 8ක වැනි මුදලක් වුවද රටවල් අනුව මිල අඩු වැඩි විය හැකි බවත් ඔහු කියා සිටියි.

    තම ට්විටර් ගිණුම සටහනක් පළකරමින් ඉලොන් මස්ක් මේ බව පවසයි.
    ට්විටර් සමාජජාලය ඉලොන් මස්ක් විසින් මෑතකදී නිල වශයෙන් මිලදී ගෙන තිබේ.

    (තාම Twitter blue tick වලට විතරයි ලු පස්සේ අනෙත් ඒවාට ත් ඩොලර් එකක් ගෙවන්න කියයි🤣)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    අනේ.... අපිට ට්විටර් ඇත්තෙත් නෑ. ඕනත් නෑ.... තියාගන්න කියහන් උගේ ට්විටරේ....... :p:p:p
    Twitter Normal Users ලාට ත් ඩොලර් එකක් වගේ ගෙවන්න කිව්වොත් තමා Twitter Bots අයිතිකාරණගේ පුක ඉරෙන්නේ 🤣🤣
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    @AnuradhaRa අනුරධරා ට නම් ට්විටර් වටිනවා කොහෙද ඌ ඒ වැඩේ කරන්නෙත් EK නේ

    - බේත් බිව්වා
    - චු කළා, පොල්කට්ටක් පිරුණේ නෑ
    - චු කහ පාටයි.
    - බේත් නෑ කඩේ.
    - අද උදේ නැගිට්ටා...

    Twitter Normal Users ලාට ත් ඩොලර් එකක් වගේ ගෙවන්න කිව්වොත් තමා Twitter Bots අයිතිකාරණගේ පුක ඉරෙන්නේ 🤣🤣
    එත් අපිට නම් වැඩක් නෑ.... අනුරධරා type update ගහන්නේ නෑ නේ...🤭
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dollars 44 billions ටික නැති කරගන්න වැඩක් එලෝන් ගං කැරියා. ඔක කොහොමත් පාඩු වේවී තිබ්බේ. බංකොලොත්ම කර ගයි පොන්නයා 😂
     
    • Like
    • Haha
    Reactions: JilbuwaT and wqe123

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,626
    13,320
    113
    මුට තියෙන්නේ ගුටිකන මුණක්
    මම කිව්වා කියලා මතක තියාගනිල්ලා එලෝන් කාරය ලගදීම කනවා
     
    • Haha
    Reactions: 2osama

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    @AnuradhaRa අනුරධරා ට නම් ට්විටර් වටිනවා කොහෙද ඌ ඒ වැඩේ කරන්නෙත් EK නේ

    - බේත් බිව්වා
    - චු කළා, පොල්කට්ටක් පිරුණේ නෑ
    - චු කහ පාටයි.
    - බේත් නෑ කඩේ.
    - අද උදේ නැගිට්ටා...

    එත් අපිට නම් වැඩක් නෑ.... අනුරධරා type update ගහන්නේ නෑ නේ...🤭
    Salli kiyak hari denna :lol:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    WTF why people triggered by this? 99.999% blue mark only awarded to people who are famous, big people, VIPs etc, they are well capable of paying 8USD. blue mark tiyena higanno nam dakala neh man
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    WTF why people triggered by this? 99.999% blue mark only awarded to people who are famous, big people, VIPs etc, they are well capable of paying 8USD. blue mark tiyena higanno nam dakala neh man
    Trigger උනේ නම් නැහැ Twitter Fan කෙනෙකුත් නෙවෙයි Blue Mark 8 ඩොලර් වෙලා No Mark 2 ඩොලර්ස් වෙන්නත් පුළුවන් ඉස්සරහට
    Apple Phone Charger එක අයින් කරන කොට කාවූර්වත් හිතුවේ නැහැ නේ Oppo වගේ අනාථ Brands නුත් Apple පස්සේ ගිහින් Charger එක අයින් කරයි කියලා
    මේක රැල්ලක් වෙන්නත් පුලුවන්
     
    sleeping_fox

    Well-known member
  • May 24, 2021
    589
    607
    93
    Trigger උනේ නම් නැහැ Twitter Fan කෙනෙකුත් නෙවෙයි Blue Mark 8 ඩොලර් වෙලා No Mark 2 ඩොලර්ස් වෙන්නත් පුළුවන් ඉස්සරහට
    Apple Phone Charger එක අයින් කරන කොට කාවූර්වත් හිතුවේ නැහැ නේ Oppo වගේ අනාථ Brands නුත් Apple පස්සේ ගිහින් Charger එක අයින් කරයි කියලා
    මේක රැල්ලක් වෙන්නත් පුලුවන්
    FB account ekkin $1 gathnm athal 😁😂
     
    • Haha
    • Love
    Reactions: 2osama and Tikiril