නිල ට්විටර් ගිණුම්වලින් මසකට ඩොලර් අටක් අය කරනවා..- ඉලොන් මස්ක්
ට්විටර් සමාජ ජාලය තුල ‘තහවුරු කරන ලද ගිණුමක්’ සඳහා මාසික මුදලක් අය කිරීමට එහි නව හිමිකරු ඉලොන් මස්ක් තීරණය කර ඇත.
එය මසකට ඩොලර් 8ක වැනි මුදලක් වුවද රටවල් අනුව මිල අඩු වැඩි විය හැකි බවත් ඔහු කියා සිටියි.
තම ට්විටර් ගිණුම සටහනක් පළකරමින් ඉලොන් මස්ක් මේ බව පවසයි.
ට්විටර් සමාජජාලය ඉලොන් මස්ක් විසින් මෑතකදී නිල වශයෙන් මිලදී ගෙන තිබේ.
(තාම Twitter blue tick වලට විතරයි ලු පස්සේ අනෙත් ඒවාට ත් ඩොලර් එකක් ගෙවන්න කියයි
)