Email එකක් යෑව්වාම එක Read කලාද නෑද්ද කියලා බලන්න ක&
අපි යවන Email වලට ගොඩක් වෙලවට Reply එන්නේ නෑහෑ. Google Yahoo Hotmail වගේ Webmail වලින් Email එකක් යෑව්වාම එක Read කලාද නෑද්ද කියලා බලන්න ක්රමයක් මම ඔයාලට කියන්නය් යන්නේ..
Web browser Windows දෙකක් open කරගන්න
Window 1 .=> Open your Web mail Account \ Log in \ compose new email යවන්න ඔන Message එක ලියලා තිය)ගෙන
Window 2. => Go to Spypig.com \ Create an Account \ Log in
Step 1 Enter your email address
Step 2 Window 1 වල ලියල තියන Message Subject එක
Step 3 ඔයාලට ඔනෙ නම් ඔයලගෙ Own Image එකක් Upload කරන්නතු පුලුවන්.
නෑත්නම් එකේ තියන Image එකක් Select කරන්න.
Step 4 Button එක Click කරාම අපි උඩ Select කරපු image එක පල්ලෙහ වෙටෙනවා..
Step 5 Image එක ආපුගමන් Timer එකකුත් Run වෙනවා.. විනාඩි 60ක් ඈතුලට Step 4 එකට පල්ලෙහ තියන image එක Copy කරලා, ඔයලගෙ emai message එකේ ඈතුලේ කොහෙ හරි Paste කරල Send කරන්න.
හෙබෑය් මෙවා වෙන්න ඔනෙ විනාඩි 60ක් ඈතුලට....
එච්චය් ඔයලා යවපු Email එක Read කරපුගමන් Read Notification එකක් ඔයලගෙ Email එකට සින් ගාල එය්
Try කරලා බලන්නකෝ...
මම හෑමදාම වගේ මහන්සිවෙලා තමය් මෙව ඔයලට කියල දෙන්නේ.
ඉතින් මට Rep++ ගොඩක් දුන්නොත් නේද හොද?

rep added 

උබ ගාලු ගියාද
කොමද සූටි කෙල්ල ?
උබ බැන්දද ? 