Emails පහසුවෙන් හසුරගන්න.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Emails පහසුවෙන් හසුරගන්න.



    ඔන්න අදත් තියනවා සුපිරිම Software එකක්. මේක Email Client Software එකක්. Email Client Software නම් ඉතින් ගොඩක් තියනවානේ Mozilla Thunderbird ,
    Windows Live Mail , Opera Mail , IncrediMail වගේ ඒවා. නමුත් දැන් මේ දෙන eM Email Client මෘදුකාංගය අනික් හැම එකකටම වඩා ඉදිරියෙන් ඉන්නවා.
    Email Client Software එකක් හරහා අපේ Emails බොහෝම පහසුවෙන් බලන්න , අලුත් Mails යවන්න , අලුත් Mail එකක් එවලේම Popup Window එකකින් Alert
    එකක් දෙනවා. වැඩි කතා ඕන නෑ බාගෙන පවිච්චි කරලම බලන්නකෝ.


    9vP4Cmt.png


    qaOKSvD.png



    9vP4Cmt.png


    අනිත් Email Client මෘදුකාංග හා eM Email Client මෘදුකාංගයේ Features අතර සන්සන්දනය කිරීමක්

    Dt7tlY5.png



    9vP4Cmt.png


    eM Email Client මෘදුකාංගය මෙතනින් බාගන්න.




    9vP4Cmt.png



    eM Email Client මෘදුකාංගයේ features මෙතනින් බලාගන්න.



    9vP4Cmt.png


    මෙහෙමයි වැඩේ කරන්නේ.

    z8RKrZL.png


    b2mrv2I.png


    FhBN8AC.png


    G2a32hV.png


    9vP4Cmt.png


    EcraJlK.png


    9vP4Cmt.png


    මේකේ Version 2ක් තියනවා " Home Free හා Pro කියලා " . අපේ වැඩ ටික කරගන්න මේකේ Free Version එක හොදටම ඇති. ඒක නිසා ඔයාලා මේක බාගෙන Install
    කරාට පස්සේ Help >> Licence >> Activate Click කරලා මේකේ Free Version එක Activate කරගන්න.

    8UH83xG.png


    N27JzmT.png


    u0NIjUp.png


    CLJ7Fkj.png


    uXgcUzR.png


    9vP4Cmt.png


    හරි දැන් වැඩේ ඉවරයි. දැන් ඉතින් ඔයාලගේ Mails බොහෝම පහසුවන් හසුරවගන්න පුලුවන්.

    EcraJlK.png



    9vP4Cmt.png


    Code:
    http://podipodidhewal.wordpress.com/


    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png