මුවෙක්ට තුවාල වෙලා බන්, කට්ටියක් එකතු වෙලා අපේ ගෙදරට අරන් ආවා
ඌ අමාරුවෙන් කෑගහනවා. වතුරත් දුන්නා. පැටව් දාන්න ඉන්නේ
වනජීවි එකට කිව්වොත් එයිද? kandy town එකෙන් ටිකක් එන්න ඕන
UPDATE:
දැන්නම් ඌ ඉන්නවලු ටිකක් හොදට කලින්ට වඩා.
මැරෙන්න නම් දැන් අඩු chance එකක් තියෙන්නේ

Last edited: