EMERGENCY | මුවෙක්ව බේරගන්න HELP

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මුවෙක්ට තුවාල වෙලා බන්, කට්ටියක් එකතු වෙලා අපේ ගෙදරට අරන් ආවා
    ඌ අමාරුවෙන් කෑගහනවා. වතුරත් දුන්නා. පැටව් දාන්න ඉන්නේ :(

    වනජීවි එකට කිව්වොත් එයිද? kandy town එකෙන් ටිකක් එන්න ඕන

    UPDATE:
    දැන්නම් ඌ ඉන්නවලු ටිකක් හොදට කලින්ට වඩා.
    මැරෙන්න නම් දැන් අඩු chance එකක් තියෙන්නේ
     
    Last edited:

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මුවෙක්ට තුවාල වෙලා බන්, කට්ටියක් එකතු වෙලා අපේ ගෙදරට අරන් ආවා
    ඌ අමාරුවෙන් කෑගහනවා. වතුරත් දුන්නා. පැටව් දාන්න ඉන්නේ :(

    වනජීවි එකට කිව්වොත් එයිද? kandy town එකෙන් ටිකක් එන්න ඕන
    Wildlife ekata kiyapan bro
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මුවෙක්ට තුවාල වෙලා බන්, කට්ටියක් එකතු වෙලා අපේ ගෙදරට අරන් ආවා
    ඌ අමාරුවෙන් කෑගහනවා. වතුරත් දුන්නා. පැටව් දාන්න ඉන්නේ :(

    වනජීවි එකට කිව්වොත් එයිද? kandy town එකෙන් ටිකක් එන්න ඕන
    Eyi glucose dikak dennda
    Tuwala walata kondis dala redi walin othanna
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සාමාන්‍යයෙන් වනජීවී එකට කිව්වොත් එනවා.
    නැත්තං වාහන නෑ, එන්න විදිහක් නෑ කියනවා.

    වනජීවී එකට කතා කරලා බලන්න. එතනට අරං යන්න පුලුවන් නම් ගොඩක් හොඳයි ඉතිං.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඌ ඉදිද කියන්න අමාරුයි බන්. පණ අදිනවා සෑහෙන්න
    මේ පැත්තේ පොලිසියට අපි කලින් පාර කියලා වේසිගේ පුතාලා ඌව මරාගෙන කාලා:(

    wildlife එකෙන් එනකම් ඌව එහා ගෙදර බලු කූඩුවට දැම්මා,
    ඒකේ ඉන්නවා දැන්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    ඌ ඉදිද කියන්න අමාරුයි බන්. පණ අදිනවා සෑහෙන්න
    මේ පැත්තේ පොලිසියට අපි කලින් පාර කියලා වේසිගේ පුතාලා ඌව මරාගෙන කාලා:(

    wildlife එකෙන් එනකම් ඌව එහා ගෙදර බලු කූඩුවට දැම්මා,
    ඒකේ ඉන්නවා දැන්
    vet කෙනෙක් ගාවට ගෙනියපන් දැම්ම.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    ඊයා gore site එකක තමයි දාන්න වෙන්නේ photo අරන්
    බල්ලෙක් කාලා තියෙන්නේ, ඌව අරන් ගියා අල්ලපු ගෙදරට
    wild life eken enne vet ta call karala ahema. uu nathanam enna parakku wenwa. hodama de puluwan nam lagama inna vet kenek gawata geniyahan
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    වනජීවි එකට එන්න කියපන්.
    මේකේ ඉන්නේ දත් දොස්තර කෙනෙක් විතරයි
    බේරගන්න කවුරුත් නෑ මේකෙ වනජීවි එකට කෝල් කරපන්. ලගම ඉන්න වෙට් කෙනෙක්ටත් එන්න කියපන්.
    මේකට දැම්මේ වෙන මොනාද තියෙන option බලන්න
    ඔය වනජීවි, පොලිසි එවුන් සත පහකට නැහැ
    ගියපාර තිත් මුවෙක් අල්ලලා දුන්නා

    දැනගන්න ලැබුණ විදියට, උන් බේරගන්න තිබ්බ එකාව මරලා

    Meat Grilling GIF by NETFLIX