තනියම කල්පනා කරා. හරියන්නෙ නෑ. මේ ගැන උඹලගෙ අදහස් කියපල්ල බලන්ඩ

දැං මම අහන්නෙ ඔක්සිජන් ඔච්චර ඉතුරු වුණා කියන්නෙ Lean පෙට්‍රල් මිශ්‍රණයක් තියෙන්නෙ..
එතකොටත් ඔච්චර HC(නොදැවුණ පෙට්‍රල්) ඉතුරු වුණේ කොහොමද?
මේ මැෂින් ලැම්ඩ අනුපාතය හොයාගෙන තියෙන්නෙ කොහොමද?
මේ රිපෝට් එකේ තියෙන HC O2 CO2 අනුවද? නැත්තං වෙනම ඩිරෙක්ට් ක්‍රමේකින්ද?
ලැම්ඩ නියම විදියට 1.000 තියල වාහන දුවන්ඩ බැරිද?
මං ඇහුවෙ එතකොට කියන විදියට (තියරිවලට අනුව) HC ඉතුරු වෙන්ඩත් බෑ. ඔක්සිජන් ඉතුරු වෙන්ඩත් බෑ

Last edited: