ඩිප ඩිප ඩිප ඩිපලොල්ලෙක් ඇවිත් තෙල් පෝලිමේ ඉදන් ජනේලෙන් පුක දෙන්න![]()
![]()

පුදුම හීන මානයක් තියෙන්නෙ ඕකාට.
එහෙමත් සීන් එකක්ද. පොරට මෙඩිකල් නොලේජ් එක තියෙනවා ටිකක් හැබැයි දොස්තර කෙනෙක් කියල නං මං හිතන්නෙ නැහැ.ඌ ආයුර්වේද දොස්තර කෙනෙක් බන්. ඕක අනුරාධට කියලා තිබ්බ. අනුරාධ මොකක් හරි එකකදී මට කිව්ව.![]()
නෑ බන් chatGPT එකෙන් බලලා සිංහලට translate කරලා කියන්නෙ. මිනිහට ඉංග්‍රිසිත් බෑ. ආයුර්වේද දොස්තර කෙනෙක්නේ.පුදුම හීන මානයක් තියෙන්නෙ ඕකාට.
එහෙමත් සීන් එකක්ද. පොරට මෙඩිකල් නොලේජ් එක තියෙනවා ටිකක් හැබැයි දොස්තර කෙනෙක් කියල නං මං හිතන්නෙ නැහැ.
"ඩිප" abbreviation ?
ලොකේට ගහන්න පඬි ටෝක් දුන්නාට
තමන්ගේ රටේ ආර්ථික හදාන්නෙ නැතුව,
අන්තවාදය මාකට් කරලා බලේ තියන් හිටියාම
බඩ ගින්න ඉහවහා ගිය දවසට
ඔය මොන ආගමත් නැ.
බලේ වැටෙනනේ සට සට ගාලා.
තමන්ම වැරැද්ද කරලා කොනපාලයෝ බටහිරට බැනලා හිත හදාගන්නවා!
කොනත් නැ රටත් නැ
ලොකේ සමාජවාදය තියෙන්නේ බටහිර රටවල් ටිකක්නිසා. නැත්තම් සමාජවාදෙට විකුන්න කිසිම ස්ලෝගන් එකක් නැ.
මල් තියලා වැදපං පොප්ලර් ලොන්තයිනේ
owජෙප්පෝ ගැනද කියන්නේ. ඔව් ඔව් සේරම fake active වෙලා.. දොස්තරලා, ඉංජිනේරුවෝ, ජොත්ශය, ලේකම් ලා, ඩිරෙක්ටර් ලා ඇහුවොත්.. ඒ උනාට බල්ලෝ වගේ පැලවත්තේ ගූ කනවා...