ඔය තියෙන්නේ ස්ට්‍රීම් කරන සයිට් වලින් ගත්තුව තාම බ්ලුරේ ආවේ නෑ![]()
ජුලි 30 ස්ට්‍රීම් කරන සයිට් වලින් දෙන්න පටන්ගත්ත ඒකයි එකපාරම ටොරන්ට්, ඩවුන්ලෝඩ් ලින්ක් වැහිවැහැල තියෙන්නේ පෙරේද ඉඳන්.awith thiyenne,oya uda mama damme
ජුලි 30 ස්ට්‍රීම් කරන සයිට් වලින් දෙන්න පටන්ගත්ත ඒකයි එකපාරම ටොරන්ට්, ඩවුන්ලෝඩ් ලින්ක් වැහිවැහැල තියෙන්නේ පෙරේද ඉඳන්.
බ්ලුරේ එන්නේ අගෝස්තු 13 ඩිස්ක් එක නැතුව රිප් එකක් එලියට එන්න විදිහක් නෑ මම හිතන්නේ. මුන් නමට බ්ලුරේ කියල දාල අපිව රවට්ටන්න.
![]()

ඉතින් මාවල් උන්ම කියනවනං බ්ලුරේ ඩිස්ක් එක එන්නේ අගෝස්තු 13 කියල මුන් කොහෙන්ද ඩිස්ක් එකක් හොයාගත්තේ. එහෙනං හොරෙන් උස්සල වෙන්න ඇති. හරියටම ඩිජිටල් රිලීස් එක වෙච්ච දවසෙම ඕක ආවම සැකයක් ඇතිවෙන එක සාදාරනයි මුන් නම වෙනස් කරලා දාල කියල. එහෙනං ඊට කලින් ඕක එලියට දාන්න එපැයි මුන්.

අනික කොහොමත් දෙකේ ලොකු වෙනසක් නෑ මාත් පෙරේද බැලුව වෙබ්රිප් එක, බ්ලුරෙ රිප් එකක් වගේම තමා වෙනසක් නෑ. ටීවී එකේ බලද්දී කොහොමද දන්නේ නෑ ලැපේ බලද්දී නං දෙකම එකයි වෙනසක් හොයන්න බෑ.
අපි ලැප්ටොප් එකේ නෙ බලන්නේ එතකොට ඔක්කොම එකයි අපිටCOLORS වල වෙනසක් තියනවා බං
හොඳ ස්ක්‍රීන් එකක බලද්දී වෙනසක් පේනවා ඇති තමා
අපි ලැප්ටොප් එකේ නෙ බලන්නේ එතකොට ඔක්කොම එකයි අපිටහොඳ ස්ක්‍රීන් එකක බලද්දී වෙනසක් පේනවා ඇති තමා
![]()

ඉතින් මාවල් උන්ම කියනවනං බ්ලුරේ ඩිස්ක් එක එන්නේ අගෝස්තු 13 කියල මුන් කොහෙන්ද ඩිස්ක් එකක් හොයාගත්තේ. එහෙනං හොරෙන් උස්සල වෙන්න ඇති. හරියටම ඩිජිටල් රිලීස් එක වෙච්ච දවසෙම ඕක ආවම සැකයක් ඇතිවෙන එක සාදාරනයි මුන් නම වෙනස් කරලා දාල කියල. එහෙනං ඊට කලින් ඕක එලියට දාන්න එපැයි මුන්.
අනික කොහොමත් දෙකේ ලොකු වෙනසක් නෑ මාත් පෙරේද බැලුව වෙබ්රිප් එක, බ්ලුරෙ රිප් එකක් වගේම තමා වෙනසක් නෑ. ටීවී එකේ බලද්දී කොහොමද දන්නේ නෑ ලැපේ බලද්දී නං දෙකම එකයි වෙනසක් හොයන්න බෑ.

bluray rips thama ithin lankawe data plan ekka
Downloaded one of the copies and it is freaking dark 
අනේ මන්ද බන් හරියට කියන්න බෑ මුන් කොහෙන්හරි හොයාගෙනද දන්නෙත් නෑ එකක්. ගිගාබයිට් බර ගානක් බාන එකේ ෂුවර් එකක්ම බාන එක හොඳයි මමනං කියන්නේ 13 වෙනකන් ඉඳල.වෙන රටක කොහෙ හරි blue ray release කලාද දන්නෑ. මුන් ඒකෙං අරං දානවද කොහොමද දන්නෙ.
yts psarips සාමාන්‍යයෙන් එහෙම බොරු කරන්නෑනෙ![]()
I saw someone asking about this in psarips website, admin said Bluray rips are from leaked Blurays.