End Game

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    මචන් Avenger end game blu ray ඇවිල්ලා ද බන් :confused::confused::confused:
    avan.jpg
    මුන් දල තියන්නේ August 13 නේ release කරනවා කියල මුන් WEL DL එකද blu ray කියලා දාලා තියන්නේ මම ගත්තා 13GB colors අවුල් වගේ නේ බන් Dark වැඩි blu ray නෙමේ වගේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    awith thiyenne,oya uda mama damme
    ජුලි 30 ස්ට්‍රීම් කරන සයිට් වලින් දෙන්න පටන්ගත්ත ඒකයි එකපාරම ටොරන්ට්, ඩවුන්ලෝඩ් ලින්ක් වැහිවැහැල තියෙන්නේ පෙරේද ඉඳන්.

    බ්ලුරේ එන්නේ අගෝස්තු 13 ඩිස්ක් එක නැතුව රිප් එකක් එලියට එන්න විදිහක් නෑ මම හිතන්නේ. මුන් නමට බ්ලුරේ කියල දාල අපිව රවට්ටන්න.

    avengers-endgame-blu-ray.jpg
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ජුලි 30 ස්ට්‍රීම් කරන සයිට් වලින් දෙන්න පටන්ගත්ත ඒකයි එකපාරම ටොරන්ට්, ඩවුන්ලෝඩ් ලින්ක් වැහිවැහැල තියෙන්නේ පෙරේද ඉඳන්.

    බ්ලුරේ එන්නේ අගෝස්තු 13 ඩිස්ක් එක නැතුව රිප් එකක් එලියට එන්න විදිහක් නෑ මම හිතන්නේ. මුන් නමට බ්ලුරේ කියල දාල අපිව රවට්ටන්න.

    avengers-endgame-blu-ray.jpg

    මටත් ඕක හිතුනා බන් :eek::eek:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    ජුලි 30 ස්ට්‍රීම් කරන සයිට් වලින් දෙන්න පටන්ගත්ත ඒකයි එකපාරම ටොරන්ට්, ඩවුන්ලෝඩ් ලින්ක් වැහිවැහැල තියෙන්නේ පෙරේද ඉඳන්.

    බ්ලුරේ එන්නේ අගෝස්තු 13 ඩිස්ක් එක නැතුව රිප් එකක් එලියට එන්න විදිහක් නෑ මම හිතන්නේ. මුන් නමට බ්ලුරේ කියල දාල අපිව රවට්ටන්න.

    avengers-endgame-blu-ray.jpg

    e jara copies balana ewun ta ithin magic,me BluRay Disk eka

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    e jara copies balana ewun ta ithin magic,me BluRay Disk eka

    ඉතින් මාවල් උන්ම කියනවනං බ්ලුරේ ඩිස්ක් එක එන්නේ අගෝස්තු 13 කියල මුන් කොහෙන්ද ඩිස්ක් එකක් හොයාගත්තේ. එහෙනං හොරෙන් උස්සල වෙන්න ඇති. හරියටම ඩිජිටල් රිලීස් එක වෙච්ච දවසෙම ඕක ආවම සැකයක් ඇතිවෙන එක සාදාරනයි මුන් නම වෙනස් කරලා දාල කියල. එහෙනං ඊට කලින් ඕක එලියට දාන්න එපැයි මුන්.

    අනික කොහොමත් දෙකේ ලොකු වෙනසක් නෑ මාත් පෙරේද බැලුව වෙබ්රිප් එක, බ්ලුරෙ රිප් එකක් වගේම තමා වෙනසක් නෑ. ටීවී එකේ බලද්දී කොහොමද දන්නේ නෑ ලැපේ බලද්දී නං දෙකම එකයි වෙනසක් හොයන්න බෑ.
     
    COLORS වල වෙනසක් තියනවා බං​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    COLORS වල වෙනසක් තියනවා බං​
    අපි ලැප්ටොප් එකේ නෙ බලන්නේ එතකොට ඔක්කොම එකයි අපිට :P හොඳ ස්ක්‍රීන් එකක බලද්දී වෙනසක් පේනවා ඇති තමා :yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    අපි ලැප්ටොප් එකේ නෙ බලන්නේ එතකොට ඔක්කොම එකයි අපිට :P හොඳ ස්ක්‍රීන් එකක බලද්දී වෙනසක් පේනවා ඇති තමා :yes:

    :yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතින් මාවල් උන්ම කියනවනං බ්ලුරේ ඩිස්ක් එක එන්නේ අගෝස්තු 13 කියල මුන් කොහෙන්ද ඩිස්ක් එකක් හොයාගත්තේ. එහෙනං හොරෙන් උස්සල වෙන්න ඇති. හරියටම ඩිජිටල් රිලීස් එක වෙච්ච දවසෙම ඕක ආවම සැකයක් ඇතිවෙන එක සාදාරනයි මුන් නම වෙනස් කරලා දාල කියල. එහෙනං ඊට කලින් ඕක එලියට දාන්න එපැයි මුන්.

    අනික කොහොමත් දෙකේ ලොකු වෙනසක් නෑ මාත් පෙරේද බැලුව වෙබ්රිප් එක, බ්ලුරෙ රිප් එකක් වගේම තමා වෙනසක් නෑ. ටීවී එකේ බලද්දී කොහොමද දන්නේ නෑ ලැපේ බලද්දී නං දෙකම එකයි වෙනසක් හොයන්න බෑ.

    වෙන රටක කොහෙ හරි blue ray release කලාද දන්නෑ. මුන් ඒකෙං අරං දානවද කොහොමද දන්නෙ.
    yts psarips සාමාන්‍යයෙන් එහෙම බොරු කරන්නෑනෙ :sorry:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    BluRay is not out yet. All the copies out there are WebDLs and Web Rips. Wait for the official BluRay although it might be close to 15 - 20 GB in size :oo: bluray rips thama ithin lankawe data plan ekka :( Downloaded one of the copies and it is freaking dark :frown:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වෙන රටක කොහෙ හරි blue ray release කලාද දන්නෑ. මුන් ඒකෙං අරං දානවද කොහොමද දන්නෙ.
    yts psarips සාමාන්‍යයෙන් එහෙම බොරු කරන්නෑනෙ :sorry:
    අනේ මන්ද බන් හරියට කියන්න බෑ මුන් කොහෙන්හරි හොයාගෙනද දන්නෙත් නෑ එකක්. ගිගාබයිට් බර ගානක් බාන එකේ ෂුවර් එකක්ම බාන එක හොඳයි මමනං කියන්නේ 13 වෙනකන් ඉඳල.

    මටනං කෝකත් එකයි යන්තන් රූප ටික කැත නැතුව පේනවනං ඒ ඇති කැමරා කොපියක් උනත් කමක් නෑ :P
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,230
    1,288
    113
    I saw someone asking about this in psarips website, admin said Bluray rips are from leaked Blurays.