End of kadugannawa

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
    ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
    තෝ උඩින් ඇවිල්ල හෙලිකොප්ටරෙන්ද බහින්නේ .. පොල් බුරුව
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
    ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
    ඒ වුනාට තෝ වගෙ මොන්ගල් බයියෙක් හිටියම ඇති මුලු ගමටම කෙලවෙලා හෙනගහලා යන්න.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    දැම වන්දියක් ගත්තොත් හොඳයි, නුවරට හයි වේ එක ආවම මුන්ට නෝ බිස්නස්. පාර මැද්දෙත් කඩ දාතහැකි.
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    මම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
    ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
    Koi hariyeda inne.

    Oka kadunoth aye kandy walata yanne mona pareda bn?
    2 options

    Kandy -> kurunagala -> colombo
    or
    Kandy -> ambuluwawa through mawanella -> colombo
    ------ Post added on Nov 10, 2021 at 8:49 PM
     
    • Like
    Reactions: batwise

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    shik dukayi ban e dawas wala api hithunama oya kittuwen bahala roti kanawa gedara yanakota
    මමත් හරි ආස කරන තැනක්, උඩ පැත්තට යනවනං අනිවා ඔතන නවත්තලම තමයි යන්නෙ.

    දිය උල්පත්නං කොහොමත් තිබුණනෙ...
    ඔතන නාය යන ලක්ශන තියෙනව කියලනං කීයටවත් හිතුවෙ නෑ. මෙච්චරකල් හිතාගෙන හිටියෙ ගල් තලාවක් උඩ හැදිච්ච ප්ලේස් එකක් කියල...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,686
    113
    Mahanuwara
    Kandy land prices adu weine?
    ehema wenne na ban,kandy wala land prices kawadawath basse na,tikak hoyala balahan,oya aniwatthe side eke naya yana side ekak thiyanawa anna ewage pathi wala tikak adyi

    මමත් හරි ආස කරන තැනක්, උඩ පැත්තට යනවනං අනිවා ඔතන නවත්තලම තමයි යන්නෙ.

    දිය උල්පත්නං කොහොමත් තිබුණනෙ...
    ඔතන නාය යන ලක්ශන තියෙනව කියලනං කීයටවත් හිතුවෙ නෑ. මෙච්චරකල් හිතාගෙන හිටියෙ ගල් තලාවක් උඩ හැදිච්ච ප්ලේස් එකක් කියල...
    naya yanna na machan ohoma mun tharangeta gas tika kapuwa kalekata kalin ewage results thamayi owa mama nam hithanne
    ------ Post added on Nov 10, 2021 at 9:35 PM
     
    • Sad
    Reactions: PHBhagya

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,914
    2,700
    113
    ගලවිදපු තැන පොඩ්ඩක් පහලින් තියනව වම් පැත්තට වෙන්න පොඩි කැඩිච්ච පාරක් කඩුගන්නාවට පිලිමතලවට වැටෙන නැතම් ඉතින් මාවනැල්ල හෙම්මාතගම හරහා නුවර ගම්පොල පාරට යන්න පුලුවන් ම්ම් ආය මාවනැල්ල රබුක්කන පාරෙ ගිහින් හතරලියද්ද පාරෙ ගලගෙදර හරහා නුවර යන්න වෙන්නෙ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,739
    1
    8,932
    113
    Othanin nethuwa kandy yanna kotchara rawumak yanna oneda?
    කොළඹ කෑගල්ල කරඬුපන හන්දිය රඹුක්කන හතරලියද්ද ගලගෙදර කටුගස්තොට නුවර.ඔය එකක්.
    කොළඹ මාවනැල්ල හෙම්මාතගම ගම්පොල පේරාදෙණිය නුවර.ඔය තව එකක්.
    කොළඹ අඹේපුස්ස පොල්ගහවෙල කුරුණෑගල නුවර ඔය තව එකක්.
    තවත් ඇති.

    මට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි.ඕකෙන් රේල් පාරටත් මුකුත් බලපෑමක් වෙයිද?
    ------ Post added on Nov 11, 2021 at 1:23 AM
     
    • Like
    Reactions: Erzo and Champ HB

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    1383FDB1-8AE0-400A-9B40-20DBD6E2AADA.jpeg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    මම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
    ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
    අනේ මැට්ටො දැන් තෝව හොයන් ඇවිත් මරල යන්න පුලුවන්නෙ අපිට ගේමක් නැතුව. පිලිමතලාවෙ ග්‍රාමයාට පගාවක් දීල දෙමලු ලිස්ට් එක අරන් සිංහල නම තියන එකාව ගත්තම ඒ උබනෙ :lol: :lol: :rofl:
     

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    අවුරුදු ගානකට කලින් ඔතන නාය යැමේ අවදානමක් තියෙනවා කියලා තිබ්බා, රිසර්ච් එකකින්. උඩින් තියෙන පස් ටිකට යටින් ගලක් තියන්නේ . (නිකන් එල්ලිලා වගේ සීන් එකක්) ඊට පස්සේ අයේ පස් . රේල් පාරත් තියෙන්නේ අනතුරේ.
    මෝඩ පාලකයෝ ඒවට අවශ්‍ය පියවර ගත්තේ නැ.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මම පිළිමතලාවේ ගඩලාදෙණියේ ඉන්නේ
    ලංකාවේ තියන වාසනාවන්තම ගම ගං වතුර නැහැ නායයාම් නැහැ මුකුත් නැහැ
    Gadaladeniye kothanada uba

    ගඩලාදෙණියෙ කොහෙද?
    Oyath e patteda??😏😏
    ------ Post added on Nov 11, 2021 at 5:55 AM
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,920
    113
    හෙල 45 degrees වලට වඩා වැඩි නම් සත පහකට විශ්වාස කරන්න එපා, ගුල් වලින් මඩ වතුර එනවා නම්, දුව ප ල් ල !! IMMEDIATELY!!!

    ඉතින් නාය ගිහින්ද බන්
    තාම නෑ but cracked opening
    ------ Post added on Nov 11, 2021 at 8:23 AM