Endoscopy එක කලා,උදවු කරපු අයට Thanks ..

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    Endoscopy එක කලා,උදවු කරපු අයට Thanks ..

    මචන්ලා මම කලින් thread එකක් දැම්මා endoscopy එක කරගන්න කලින්,මොකද්ද seen එක කියලා හරියටම දැනගන්න,කරන්න කලින් පොඩි බයකුත් තිබ්බා.කොහොම කොහොම හරි මේකේ ඉන්න එළකිරි සෙට් එකෙනුත් උදවු අරන් අන්තිමේදී ENDOSCOPY එක කලා ..:yes::yes::yes::yes:

    හොද පළපුරුදු ඩොකෙක් තමයි වැඩේ කලේ ,මම හිතපු තරම් අමාරු උනේ නෑ වැඩේ,endoscopy එක්ක අමාරුව තීරණය වෙන්නේ තමන් ඒකට බයවෙනවද නැද්ද කියන කාරණය උඩ.කටින් බටයක් දානවා කිවුවම ගොඩක් එවුන් බයවෙනවනේ.එකේ බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ.පොඩ්ඩක් අමාරුයි ඉතින් බටේ දැම්මම.බඩ ටිකක් රිදෙනවා.වමනේ යන්න වගේ එනවා.අමාරු නැතුව කටින් බටයක් දාලා check කරන්න බෑනේ.පොඩ්ඩක් ඉතින් අමාරුව උහුලාගෙන ඉන්ඩ වෙනවා.බය වෙන එවුන්ට තමයි ගොඩක් අමාරු වෙන්නේ.බටේ දැක්කම බයවෙලා ගූ යන size එකෙකුට නම් ඉතින් පොඩ්ඩක් අමාරු වෙයි.:P:P:P

    එළකිරි එකේ අපේ සෙට් එකේ කලින් endoscopy කරපු ,කටින් බටයක් නෙමෙයි මොකක් දැම්මත් බය නැති හොද එළකිරි යාළුවො හිටිය හින්ද මමනං ඉතින් වැඩේ කරගත්තා ,ඩොක්ට කිවුවා බඩේ තුවාල නම් නෑ කියල.:-)D:Dඩොක්ට කියන්ඩ කලින් රෝග ලක්ෂණ අහලා අපේ MeGusta කිවුවා ඕක:D:D )බඩේ තුවාල නැති උනාට වැඩිපුර Acid හැදෙන ගතියක් තියනවා කිවුවා .Acid reflux ද මොකක්ද කිවුවා..stress එක ගොඩක් අඩුකරගන්ඩ කිවුවා.බෙහෙත් දුන්නා ...

    කොහොමහරි මේ ප්‍රශ්නෙදි අපේ එළකිරි යාළුවො ගොඩක් උදවු කරා.


    maxboysl

    sylar**

    MeGusta

    Ridila™

    විල්සන් මාමා

    rayan smith

    ජොසී

    chamali2009

    කලු පූසා

    polwattacom

    heenputha

    harindugamlath

    VOG

    222ranga

    dinuwije

    trsama

    මේ ඔක්කොටම ස්තුතියි ......


    Diane-endoscopy-1-600x450.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහන්න සතුටුයි..:D

    කෑම රටාව වෙනස් කරලා පුලුවන් තරම් පරිස්සම් වෙන්න මචෝ..:yes::yes:
    ඉක්මනට හොඳවෙයි.:yes:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එල එල. මටත් ඕකම තමා කීවෙ. බට් දැනුත් ඇඹුල් රහට උගුරට එනවා ඕං. :rofl: