Endoscopy එක කලා,උදවු කරපු අයට Thanks ..
මචන්ලා මම කලින් thread එකක් දැම්මා endoscopy එක කරගන්න කලින්,මොකද්ද seen එක කියලා හරියටම දැනගන්න,කරන්න කලින් පොඩි බයකුත් තිබ්බා.කොහොම කොහොම හරි මේකේ ඉන්න එළකිරි සෙට් එකෙනුත් උදවු අරන් අන්තිමේදී ENDOSCOPY එක කලා ..

හොද පළපුරුදු ඩොකෙක් තමයි වැඩේ කලේ ,මම හිතපු තරම් අමාරු උනේ නෑ වැඩේ,endoscopy එක්ක අමාරුව තීරණය වෙන්නේ තමන් ඒකට බයවෙනවද නැද්ද කියන කාරණය උඩ.කටින් බටයක් දානවා කිවුවම ගොඩක් එවුන් බයවෙනවනේ.එකේ බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ.පොඩ්ඩක් අමාරුයි ඉතින් බටේ දැම්මම.බඩ ටිකක් රිදෙනවා.වමනේ යන්න වගේ එනවා.අමාරු නැතුව කටින් බටයක් දාලා check කරන්න බෑනේ.පොඩ්ඩක් ඉතින් අමාරුව උහුලාගෙන ඉන්ඩ වෙනවා.බය වෙන එවුන්ට තමයි ගොඩක් අමාරු වෙන්නේ.බටේ දැක්කම බයවෙලා ගූ යන size එකෙකුට නම් ඉතින් පොඩ්ඩක් අමාරු වෙයි.

එළකිරි එකේ අපේ සෙට් එකේ කලින් endoscopy කරපු ,කටින් බටයක් නෙමෙයි මොකක් දැම්මත් බය නැති හොද එළකිරි යාළුවො හිටිය හින්ද මමනං ඉතින් වැඩේ කරගත්තා ,ඩොක්ට කිවුවා බඩේ තුවාල නම් නෑ කියල.
D
ඩොක්ට කියන්ඩ කලින් රෝග ලක්ෂණ අහලා අපේ MeGusta කිවුවා ඕක
)බඩේ තුවාල නැති උනාට වැඩිපුර Acid හැදෙන ගතියක් තියනවා කිවුවා .Acid reflux ද මොකක්ද කිවුවා..stress එක ගොඩක් අඩුකරගන්ඩ කිවුවා.බෙහෙත් දුන්නා ...
කොහොමහරි මේ ප්රශ්නෙදි අපේ එළකිරි යාළුවො ගොඩක් උදවු කරා.
maxboysl
sylar**
MeGusta
Ridila™
විල්සන් මාමා
rayan smith
ජොසී
chamali2009
කලු පූසා
polwattacom
heenputha
harindugamlath
VOG
222ranga
dinuwije
trsama
මේ ඔක්කොටම ස්තුතියි ......
මචන්ලා මම කලින් thread එකක් දැම්මා endoscopy එක කරගන්න කලින්,මොකද්ද seen එක කියලා හරියටම දැනගන්න,කරන්න කලින් පොඩි බයකුත් තිබ්බා.කොහොම කොහොම හරි මේකේ ඉන්න එළකිරි සෙට් එකෙනුත් උදවු අරන් අන්තිමේදී ENDOSCOPY එක කලා ..

හොද පළපුරුදු ඩොකෙක් තමයි වැඩේ කලේ ,මම හිතපු තරම් අමාරු උනේ නෑ වැඩේ,endoscopy එක්ක අමාරුව තීරණය වෙන්නේ තමන් ඒකට බයවෙනවද නැද්ද කියන කාරණය උඩ.කටින් බටයක් දානවා කිවුවම ගොඩක් එවුන් බයවෙනවනේ.එකේ බයවෙන්න දෙයක් ඇත්තෙම නෑ.පොඩ්ඩක් අමාරුයි ඉතින් බටේ දැම්මම.බඩ ටිකක් රිදෙනවා.වමනේ යන්න වගේ එනවා.අමාරු නැතුව කටින් බටයක් දාලා check කරන්න බෑනේ.පොඩ්ඩක් ඉතින් අමාරුව උහුලාගෙන ඉන්ඩ වෙනවා.බය වෙන එවුන්ට තමයි ගොඩක් අමාරු වෙන්නේ.බටේ දැක්කම බයවෙලා ගූ යන size එකෙකුට නම් ඉතින් පොඩ්ඩක් අමාරු වෙයි.

එළකිරි එකේ අපේ සෙට් එකේ කලින් endoscopy කරපු ,කටින් බටයක් නෙමෙයි මොකක් දැම්මත් බය නැති හොද එළකිරි යාළුවො හිටිය හින්ද මමනං ඉතින් වැඩේ කරගත්තා ,ඩොක්ට කිවුවා බඩේ තුවාල නම් නෑ කියල.
ඩොක්ට කියන්ඩ කලින් රෝග ලක්ෂණ අහලා අපේ MeGusta කිවුවා ඕක
)බඩේ තුවාල නැති උනාට වැඩිපුර Acid හැදෙන ගතියක් තියනවා කිවුවා .Acid reflux ද මොකක්ද කිවුවා..stress එක ගොඩක් අඩුකරගන්ඩ කිවුවා.බෙහෙත් දුන්නා ...කොහොමහරි මේ ප්රශ්නෙදි අපේ එළකිරි යාළුවො ගොඩක් උදවු කරා.
maxboysl
sylar**
MeGusta
Ridila™
විල්සන් මාමා
rayan smith
ජොසී
chamali2009
කලු පූසා
polwattacom
heenputha
harindugamlath
VOG
222ranga
dinuwije
trsama
මේ ඔක්කොටම ස්තුතියි ......
moktda bn batayak danne ubata mokda wune ?