Energy meter help !

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    1432198162.png


    PZEM-021-V2-0-4-in-1.jpg




    මේකයි සින් එක, අපේ ගෙදර current බිල වැඩි වගේ !

    මට ගෙදර තියෙන electric බඩු වල වෙන වෙනම Energy consumption එක මැනගන්න ඕනි. එකට හරියන Energy meters (kW/h) meters ගන්න තැනක් සහ මිල ගණන් කොහොමද කියල කියනවද ? ලොකු උදව්වක් :yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1432198162.png


    PZEM-021-V2-0-4-in-1.jpg




    මේකයි සින් එක, අපේ ගෙදර current බිල වැඩි වගේ !

    මට ගෙදර තියෙන electric බඩු වල වෙන වෙනම Energy consumption එක මැනගන්න ඕනි.

    kohomada ehema balanne ?