මචංලා Engine එකක් මස් කරලා fit කරන්න සාමාන්‍යයයෙන් කීයක් විතර ගන්නවද?
rukmalranaweera Well-known member Jan 1, 2007 2,712 1,512 113 Mar 20, 2021 #1 මචංලා Engine එකක් මස් කරලා fit කරන්න සාමාන්‍යයයෙන් කීයක් විතර ගන්නවද?
Tanto Well-known member Jun 10, 2016 3,639 1,904 113 Mar 20, 2021 #2 20k vageee man nikan hithala kiuwe Reactions: hodakolla
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Mar 20, 2021 #3 නිකන් ගලවන්නෙ කොටේසන් දෙන්නෙ නෑ එන්ජින් රෙපෙයාර් ඇවිල්ලද. Tanto said: 20k vageee man nikan hithala kiuwe Click to expand... 20ta galawanne na ban, bike ekak bor karannath 10-12k gannawa bas kuliya. podi van ehekata 50kwath ganiwi dhan ------ Post added on Mar 20, 2021 at 9:06 PM Reactions: kinkon, hodakolla and Tanto
නිකන් ගලවන්නෙ කොටේසන් දෙන්නෙ නෑ එන්ජින් රෙපෙයාර් ඇවිල්ලද. Tanto said: 20k vageee man nikan hithala kiuwe Click to expand... 20ta galawanne na ban, bike ekak bor karannath 10-12k gannawa bas kuliya. podi van ehekata 50kwath ganiwi dhan ------ Post added on Mar 20, 2021 at 9:06 PM
Boole Well-known member Nov 4, 2015 5,774 6,851 113 Mar 20, 2021 #4 තිස් ගානක් ගියා මට Reactions: hodakolla
dmsupun Well-known member May 13, 2007 12,399 10,998 113 Kandy Mar 20, 2021 #5 mokakda lede??? gasket? piston rings? Reactions: hodakolla and weer 11
niruthsg Well-known member Oct 26, 2011 1,225 303 83 Mar 20, 2021 #6 mokakda wahane? koheda uba? kaduwela awata nm PM ekak dapan Reactions: hodakolla
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,890 113 Fantasy Mar 20, 2021 #7 එන්ජිම කීවට බෑ. තනකොල කපන මැසිමේ එන්ජිමද බයික් එකක එන්ජිමද කාර් එන්ජිමක්ද කෝච්චි එන්ජිමක්ද නැව් එන්ජිමක්ද කියන එක අනුව ගාන වෙනස් වෙනව Reactions: Solo Rider, Tanto, PHBhagya and 1 other person
එන්ජිම කීවට බෑ. තනකොල කපන මැසිමේ එන්ජිමද බයික් එකක එන්ජිමද කාර් එන්ජිමක්ද කෝච්චි එන්ජිමක්ද නැව් එන්ජිමක්ද කියන එක අනුව ගාන වෙනස් වෙනව
rukmalranaweera Well-known member Jan 1, 2007 2,712 1,512 113 Mar 20, 2021 #8 මචෝ මේකයි සීන් එක. මගේ පරණ double cab එකක් තියෙනවා.එකේ එන්ජින් ඔයිල් පිච්චෙනවා. මට මේක ගලවලා ස්ලිව් ගහලා පිස්ටන් රිනිස් දාලා ගන්න ඕනේ. බෝර් කරලා ස්ලීව් දාලා කරන කොටස වෙනම කරගන්න පුළුවන්.ගලවලා හයි කරන්න කියයි විතරගනියිද? Reactions: windows_ubuntu
මචෝ මේකයි සීන් එක. මගේ පරණ double cab එකක් තියෙනවා.එකේ එන්ජින් ඔයිල් පිච්චෙනවා. මට මේක ගලවලා ස්ලිව් ගහලා පිස්ටන් රිනිස් දාලා ගන්න ඕනේ. බෝර් කරලා ස්ලීව් දාලා කරන කොටස වෙනම කරගන්න පුළුවන්.ගලවලා හයි කරන්න කියයි විතරගනියිද?
PHBhagya Well-known member Feb 26, 2020 25,121 3 118,835 113 Gampaha Mar 20, 2021 #10 එන්ජින් ඕවහෝල් එකකට 60ක් වත් යයි. කොමන් එන්ජිමක්නං, රෙපෙයාර් එකත් ලොකුයිනං එන්ජිම තියන්න. Reactions: TCB Rox, UKKU PUTHA, Arumbaya De Almeida and 3 others