Engine Invoice Help

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා වාහනේක එන්ජිමක් ගත්ත බිල් එකක් හදා ගන්න ඕනේ..
    RMV දාලා පොත හදා ගන්න...

    රීකන්ඩිශන් බඩු ගෙන්වන තැනක් තියෙන හරි එහෙම අදුරන කෙනෙක් හරි ඉන්නවා නං මට PM එකක් දාන්න පුලුවංද ?

    ලොකු උදව්වක් :yes: