Engine Tune Up උදව්වක්

hrm

Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    images

    මට මගේ කාර් එකට එන්ජින් ටියුන් අප් එකක් කරගන්න ඕන වෙලා තියෙනවා..
    ටොයටා එකට සර්විස් දාපු වෙලාවේ මේ මාසේ මුල උන් කිව්වා ටියුන් අප් කරන්න කියලා..
    උන්ගේ 12ක් යනවා කිව්වා, මම පිට තැනකින් ඇහුවා උන් 4 කට කරන්නම් කිව්වා,
    ඕක නමට කිව්වට මම හරියටම දන්නේ නැහැ මේ ටියුන් අප් කියන්නේ මොකද්ද කියලා..
    යූටියුබ් බැලුවම ස්පාක් ප්ලග් ක්ලීන් කරන, මාරු කරන වගේ සීන් එකක් තියෙන්නේ..
    මේකෙන් හරියටම මොකද්ද වෙන්නේ? මේක කරන්න ඕන කියලා අපි කොහොමද තීරණය කරන්නේ?
    ප්ලග් මාරු කරන්නම ඕනද? ඊට අමතරව වෙන මොනවද කරන්
    ඕන?
    මට ලොකු දැනුමක් නැහැ ඔටෝ මොබයිල් ගැන..
    මගේ කාර් එක ටොයෝටා ඇලියොන් 260 - 2013 මයිලේජ් 78000+
    දන්න කෙනෙක් ඉන්නව නම් මේ ගැන ටිකක් පැහැදිලි කරන්න..
    අනිත් අයටත් උදව්වක් වෙයි කියලා හිතෙනව නම් බම්ප් කරන් යන්න..
    ජය වේවා..

    tuneup eka karanna mokadda hethuwa?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,728
    12,644
    113
    127.0.0.1:8080/Kandy
    78000 genuine milage nam plugs hodata athi. Mage 110000 penalath thama factory plugs yanne NGK.

    Tune up ekedi plugs balanawa, injector clen karanawa, idle air control valve, EGR valve, MAF, O2 sensor wage sensors clean karanawa. Air filters change/clean karanawa.

    Aduma gane idle ekedi vibration ekak wat nettam nikan boruwata tune up karala salli winasa karaganna epa.
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Tune Up ekedi karanne

    Spark Plug maru karanne normally 100000KM..habai aul nam ita kalinuth maru karanawa
    Air filter clean or replace (Air and A/C 25000KM)
    Throttle,TPS eke carbon clean karanawa
    Injectors clean karanawa

    karama itin liter ekata duwana KM gana wadi wenawa..engine smooth wenawa..api nam mehe owa karanne nathi ganai..

    echcharai.. kohen karath honda thanakin karaganna eka thama honda :)

    uda kiyala tiyenawa wage engine vibration ekakwath nathnam karanna one na. tune up kerilla lankawe honda adayam margayak thama..
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ටියුන් කරන්න ඕව ගිටාර් යැ..... ගෙවල් කොහෙද කියහන්කෝ තැනක් සෙට් කරලා දෙන්න.... :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Meeta amatarawa throttle body ekath clean karanawa

    :cool:

    tuneup eka karanna mokadda hethuwa?

    wishesha hethuwak nehe, toyota eken kiwwa karagaththa nam hodai kiyala,
    podi wenasak thiyenawa wage adina gathiye, podi ekak,

    78000 genuine milage nam plugs hodata athi. Mage 110000 penalath thama factory plugs yanne NGK.

    Tune up ekedi plugs balanawa, injector clen karanawa, idle air control valve, EGR valve, MAF, O2 sensor wage sensors clean karanawa. Air filters change/clean karanawa.

    Aduma gane idle ekedi vibration ekak wat nettam nikan boruwata tune up karala salli winasa karaganna epa.

    loku vibration ekak nam nehe, eth adina eke podi aduwak denenawa,

    Tune Up ekedi karanne

    Spark Plug maru karanne normally 100000KM..habai aul nam ita kalinuth maru karanawa
    Air filter clean or replace (Air and A/C 25000KM)
    Throttle,TPS eke carbon clean karanawa
    Injectors clean karanawa

    karama itin liter ekata duwana KM gana wadi wenawa..engine smooth wenawa..api nam mehe owa karanne nathi ganai..

    echcharai.. kohen karath honda thanakin karaganna eka thama honda :)

    uda kiyala tiyenawa wage engine vibration ekakwath nathnam karanna one na. tune up kerilla lankawe honda adayam margayak thama..

    Thanks machan

    ටියුන් කරන්න ඕව ගිටාර් යැ..... ගෙවල් කොහෙද කියහන්කෝ තැනක් සෙට් කරලා දෙන්න.... :)

    Gampaha kittuwaa awlak nehe ban,
    Ridila place ekak set kara,
    U kiyanawa wena place walin ganan ahannalu,
    hoda place ekak thiyenam set karapan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Tune up ekakadi karanne spark plugs sudda karala avashya Nam Maru karala (30,000 km serayak Maru karanna ona), throttle body clean karala, air filter sudda karala (avashya Nam Maru karala), spark plugs wires coil pack check karala, Injectors clean karala, fuel filter clean or replace, fuel pump ekathu check wenawa