engine valve ඇරෙන වැහෙන වෙලාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    engine valve ඇරෙන වැහෙන වෙලාව

    අපි ඉගෙනගෙන තියෙන්නෙ පිස්ටන් එක උඩම තියෙන කොට (TDC) ඉන්ටේක් වෑල් එක ඇරෙන්ඩ ඕන
    පිස්ටන් එක යටම තියෙනකොට (BDC) exhaust වෑල් එක ඇරෙන්ඩ ඕන

    හැබැයි කතාව තව පොඩ්ඩක් වෙනස්

    මේ බලන්ඩ

    Valvetime.jpg


    ඉන්ටේක් වෑල් එක ඇරිල තියෙද්දි ටික වෙලාවක් exhaust වෑල් එකත් ඇරිල තියෙනව :baffled:
    අනික තමා ඉන්ටේක් වෑල් එක compression cycle එකේදිත් ටිකක් ඇරිල තියෙනව

    combustion cycle එක ඉවර වෙන්ඩ කලින්, ඒ කියන්නෙ පිස්ටන් එක උඩ යන්ඩ පටන් ගන්ඩත් කලින් exhaust වෑල් එක ඇරිල තියෙන්නෙ.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    ට්‍රැක්ටරයක් ස්ටාට් කරද්දි පොඩි කෑල්ලක් තද කරගෙන නේද ෆ්ල්යිවීල් එක කරකවන්නෙ

    ඒ ක්‍රමේ ත්‍රීවිල් වලටත් ආවනං හරි..
    නැත්තං අතින් ස්ටාට් කරන්ඩ යද්දි අත් කැඩෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    engine brake කියන්නෙ සිලින්ඩරේ කම්ප්‍රෙෂන් එකට නේද..

    හැබැයි වෑල් ටික ඇරියොත් කම්ප්‍රෙෂන් එක නැතුව යනව, එන්ජින් බ්‍රේක් නැතුව යනව

    අත්ට්‍රැක්ටරයක් ස්ටාට් කරන්නෙ මේ කරුණ පදනම් කරගෙන
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,048
    1
    43,461
    113
    ඉන්ටේක් ස්ට්‍රෝක් එකේදි ඉග්සෝස්ට් වෑල් එකත් ටික වෙලාවක් ඇරිල තියෙනව.
    එතකොට කලින් වතාවෙ දැවුණ ඉන්ධන වායු ටික ආයෙත් සිලින්ඩරේට එනවනෙ :baffled: