engine valve ඇරෙන වැහෙන වෙලාව
අපි ඉගෙනගෙන තියෙන්නෙ පිස්ටන් එක උඩම තියෙන කොට (TDC) ඉන්ටේක් වෑල් එක ඇරෙන්ඩ ඕන
පිස්ටන් එක යටම තියෙනකොට (BDC) exhaust වෑල් එක ඇරෙන්ඩ ඕන
හැබැයි කතාව තව පොඩ්ඩක් වෙනස්
මේ බලන්ඩ
ඉන්ටේක් වෑල් එක ඇරිල තියෙද්දි ටික වෙලාවක් exhaust වෑල් එකත් ඇරිල තියෙනව
අනික තමා ඉන්ටේක් වෑල් එක compression cycle එකේදිත් ටිකක් ඇරිල තියෙනව
combustion cycle එක ඉවර වෙන්ඩ කලින්, ඒ කියන්නෙ පිස්ටන් එක උඩ යන්ඩ පටන් ගන්ඩත් කලින් exhaust වෑල් එක ඇරිල තියෙන්නෙ.

Last edited: