Xsaviour

Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    Umba dawas keeyak engineering faculty ekaka indala thiyenawada kiyapanko methana maths theory gana kiyanna kalin... :rolleyes:

    උබ මගෙ රෙදි ගෑලෙව්වට නම් කමක් නෑ මෙතන. මොකද මෙ කතාවෙන් මොකෙක් හරි මොනවාහරි ඉගන ගනිනෙ. මෙ පොස්ට් එක දාද්දි මගෙ අත්න් පොඩි වෑරද්දක් වෙලා තියනව , "ඉන්ජිනියර්ස්ලා මෙ රටට මොනවද කරලා තිය්යෙන්නෙ කියලා." මෙක ගෑන නම් සමාව ඉල්ලා සිටිය යුතුයි. මෙතන දි මට කියන ඔනෙ උනෙ පට්ටම හා සමාජයි පිලිගෑනිම ගෑන කතා කරන අයට සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කියන එක නිසා හිත රිදිලා කියන එක ගෑනයි.

    මම එ/ල් වල් වලට මෑත කරාට පස්සෙ නම් මත්ස් ඉගෙන ගෙන නෑ බන්. මට කියපන් උබ ඔය ඉගනගෙන් තියාන දෑනුම ප්‍රායොගිකව යොදන්න පුලුවන් තෑනක් මෙ දූපත ඈතුලෙ.
     
    • Like
    Reactions: pizzu puza

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City

    බම්ප්
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    තම තමන්ගෙ ස්කිල්ස් හදාගෙන මේසන් බාස් කෙනෙක් සිවිල් ඉංජිනියර් කියලා දාගත්තොත් උඹ ඌට බිල්ඩින් එකක් හදන්න ප්ලැන් කරන්න දෙනවද ??
    තම තමන්ගෙ ස්කිල්ස් හදාගෙන ගැරේජ් බාස් මැකැනිකල් ඉංජිනියර් උනොත් වාහනයක් හදන්න සැලසුම් කරන්න උඹ ඌට දෙනවාද ?? උත්තරයක් දීපන් මචං .

    මම මේකට උත්තරයක් දෙන්නම්. මචන් ගරාජ් බාස්ට මිකැනිකල් ඉන්ජිනීයර්
    කරන වැඩ කරන්න බැ වගෙම ඉන්ජිනීයර්ට බාස්ගෙ වැඩෙ කරන්නත් බෑ.
    ඔය කියන කාර් එක හදන්න දෙන්නම ඕන. ලන්කාවෙ තාම ඉන්ජීනීයරින්
    වලට ගෙවන්නෙ නෑ බොහොම පොඩ්ඩයි එහෙම කම්පැණි තියෙන්නෙ
    මිකැනිකල් ෆීල්ඩ් එකෙ අනිත්වනම් දන්නෑ. එවාගෙත් සෑහෙන කල් යනවා
    මොක්ද රිසර්ච් අන්ඩ් ඩිවලොප්මන්ට් වලට ගොඩක් සල්ලි යට කරන්නැති
    නිසා සහ රජයෙ තියෙන අවුල් නිසා. මමත් රජයෙ කැම්පස් එකක ක්‍රෙඩිට් 21ක ඉන්ජිනීයරින් මැත්ස් කරා කැම්පස් ප්‍රොජෙක්ට් එකට පස්සෙ මට ඉන්ජිනීයරින් මැත්ස් ඕන වෙලා නෑ ලන්කාවෙ ජොබ් කරන්නෙ තාමනම්. ඉන්ජිනීයර් කියන නමට රැවටෙන්න එපා මචන් කරන දේ හරියට කරන්න
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    :yes::yes::yes:
    Software Engineer kiyanne designation ekak witharai. Not a Profession. Dan QA, UI karana ayath kiyanne Engineer kiyalane. Engineer kenek kiyanna nam IESL eke Associate member kenek wenna one. Just like Doctor kenek kiyanna nam Medical Council eke registered wenna ona wage. Dan Engineering Council Act ekak genna hadanne anduwen oya scene eka nisa thamai.

    Oya kiyanen Civil Engineer kenek gena wenna ona. Mokadda Engineer kiyanneth designation akak nemei.

    Wikipedia-"Engineers design materials, structures, and systems while considering the limitations imposed by practicality, regulation, safety, and cost."
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    මම මේකට උත්තරයක් දෙන්නම්. මචන් ගරාජ් බාස්ට මිකැනිකල් ඉන්ජිනීයර්
    කරන වැඩ කරන්න බැ වගෙම ඉන්ජිනීයර්ට බාස්ගෙ වැඩෙ කරන්නත් බෑ.
    ඔය කියන කාර් එක හදන්න දෙන්නම ඕන. ලන්කාවෙ තාම ඉන්ජීනීයරින්
    වලට ගෙවන්නෙ නෑ බොහොම පොඩ්ඩයි එහෙම කම්පැණි තියෙන්නෙ
    මිකැනිකල් ෆීල්ඩ් එකෙ අනිත්වනම් දන්නෑ. එවාගෙත් සෑහෙන කල් යනවා
    මොක්ද රිසර්ච් අන්ඩ් ඩිවලොප්මන්ට් වලට ගොඩක් සල්ලි යට කරන්නැති
    නිසා සහ රජයෙ තියෙන අවුල් නිසා. මමත් රජයෙ කැම්පස් එකක ක්‍රෙඩිට් 21ක ඉන්ජිනීයරින් මැත්ස් කරා කැම්පස් ප්‍රොජෙක්ට් එකට පස්සෙ මට ඉන්ජිනීයරින් මැත්ස් ඕන වෙලා නෑ ලන්කාවෙ ජොබ් කරන්නෙ තාමනම්. ඉන්ජිනීයර් කියන නමට රැවටෙන්න එපා මචන් කරන දේ හරියට කරන්න

    අදහසට ස්තුති.උඹ වගේ එකෙක් කිව්ව එක වටිනවා ඔය දේ.ඇත්තටම මට ඕන උනෙත් උඹලා වගෙ එකෙක්ගෙන් අදහස මතු කරගන්න.මොකද කැම්පස් ගිය නැති එකෙක් කිව්වා නම් අනෙක් උන් හිතයි කැම්පස් යන්න බැරුව කියවනවා කියලා .
     
    May 8, 2016
    100
    20
    0
    මම මේකට උත්තරයක් දෙන්නම්. මචන් ගරාජ් බාස්ට මිකැනිකල් ඉන්ජිනීයර්
    කරන වැඩ කරන්න බැ වගෙම ඉන්ජිනීයර්ට බාස්ගෙ වැඩෙ කරන්නත් බෑ.
    ඔය කියන කාර් එක හදන්න දෙන්නම ඕන. ලන්කාවෙ තාම ඉන්ජීනීයරින්
    වලට ගෙවන්නෙ නෑ බොහොම පොඩ්ඩයි එහෙම කම්පැණි තියෙන්නෙ
    මිකැනිකල් ෆීල්ඩ් එකෙ අනිත්වනම් දන්නෑ. එවාගෙත් සෑහෙන කල් යනවා
    මොක්ද රිසර්ච් අන්ඩ් ඩිවලොප්මන්ට් වලට ගොඩක් සල්ලි යට කරන්නැති
    නිසා සහ රජයෙ තියෙන අවුල් නිසා. මමත් රජයෙ කැම්පස් එකක ක්‍රෙඩිට් 21ක ඉන්ජිනීයරින් මැත්ස් කරා කැම්පස් ප්‍රොජෙක්ට් එකට පස්සෙ මට ඉන්ජිනීයරින් මැත්ස් ඕන වෙලා නෑ ලන්කාවෙ ජොබ් කරන්නෙ තාමනම්. ඉන්ජිනීයර් කියන නමට රැවටෙන්න එපා මචන් කරන දේ හරියට කරන්න

    Exactly machan, With out Research and Development, and design what is the purpose of having Engineers in a country, Only few conventional things can be done, I also passed out from the Mora with Bsc. Eng in Mech, The degree was most probably the most difficult degree when i was studying, i think it is still the same.... Sri lanka is just focusing on facility development no any value addition, even Dockyard is just building ships no naval architect...I also strongly say don't get addicted to the Mechanical Engineering name..i am not going to talk about other fields but i think Civil is the best field in Sri lanka..... Not only Engineering maths, We don't have the opportunity to practice management and most of the important technical subjects.... Even Energy sector is trying to depend on Coal which is now being replaced by renewables in developed country... If you want to depend on coal which was introduced to generate energy around 200 and more years ago why are we studying new technologies, Environment and renewables...I don't know where this country is heading to...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඉන්ජිනීරි කරන්න් මැත්ස් ඔනේ නෑ කියන ජනතාවට විනාඩියක නිශ්ශබතාවක් පවත්වන්න
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    පොඩි අවුලක් තියෙනවා තමයි. අපේ ගෙවල් පැත්තේ පොරක් වැඩ කලා එක කම්පැණි එකක. කම්පැණි එක කරන්නේ කොම්පුටර් හාර්ඩ් වෙයාර් වැඩ. මූ එතනට ගියේ කොම්පුටර් සහ වැඩ කරන ස්ටාෆ් එක අදාල තැන් වලට ගෙනියන්න. ඔහොම යන එන ගමන් කට්ටියට සෙට්වෙලා වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න එහෙමත් ටිකක් දැනගත්තා.

    ඔන්න කාලය ගියා. මට දැන් මගුලක් හොයනවා. මම ගියා මගුල් බෝකර් කෙනෙක් ලගට. මගේ තනියට මම මූවයි තව මුගේ වැඩකරන තැන හාර්ඩ්වෙයාර කරන එකෙක්වයි අරං ගියා. ඌත් මගේ යාළුවෙක්.

    ඔන්න දැන් අපි අදාල ස්ථානයට ගිහින් ඉන්නවා. එතන කරන්නේ ගෑණියෙක්. අපි යනකොට කොල්ලෙක්ට කෙල්ලෙක්ව හදුන්වලා දීලා අර කපුවා. දැන් උන් දෙන්නා එතන ඉදන් උන්ගේ තොරතුරැ කතා කරනවා. ටික වෙලාවක් යද්දි කොල්ලා කිව්වා මට ඉංජිනියර්ලවනම් පෙන්නන්න බෑ කියලා. එතකොට අර ගෑණි කියනවා මගේ ඩයිවර් යාලුවව පෙන්නලා එහෙම කියන්න එපා ඔය පිටිපස්සේ ඉන්නෙත් කොම්පියුටර් ඉංජිනියර් කෙනෙක් කියලා. ඌට දැන් හෙන අවුල් උගේ ඔෆිස් එකේ අනිකා හිටපු නිසා. ඌ එනගමන් අර ගෑණිට බොරැවට බනිනව් බලපන් බන් අර ගෑණි කියන බොරැ මම ඉංජිනියර් කෙනෙක් කියලා කියලා.

    හැබැයි ඌ මං ඉස්සරහත් අනිත් අයට කියන්නේ ඉංජිනියර් කියලා. පස්සේ ඌ නෝන්ඩි උනා.

    කොම්පියුටරේට වින්ඩෝස් දාන එකත් දැන් කියන්නේ කොම්පුටුර් ඉංජිනියර් කියලා මචං. ඒකෙන් ෆීල්ඩ් එකේ ගරැත්වය බහින කතාවනම් ඇත්ත.

    තව එකක්, අපේ ගෙවල් පැත්තේ තව ඉන්නවා කෙල්ලෙක්. සුදුයි ටිකක් ලස්සනයි. මේකි ආයුරැවේද ඩිග්‍රය කලා. තවම පත්වීමක් නෑ. නමුත් අහන හැමෝටම කියන්නේ තමන් ඩොක්ටර් කියලයි. කොහොමද බං පත්වීමක් දෙන්නෙත් නැතුව ඩොක්ටර් වෙන්නේ. අනික ආයුර්වේද කියන එක හංගලා බටහිර ඩොක්ටර් කියන අර්ථයෙන් තමයි මේකි මේක කියන්නේ.

    මිනිස්සුන්ගේ ලොකුකකම බං. සරල නැති කම.

    මම කරන්නේ මචං ඩිසයින්ග් වැඩ. යූසර් ඉන්ටර්ෆේස් හදනවා ඩිවලොප් කරනවා. මටත් ඕනනම් කියන්න පුල්වන් කොම්පුටර් සොෆ්ට්වෙයාර් ඉංජිනයර් හෝ ඉන්ටර්ෆේස් ඉංජිනියර් හෝ ප්‍රන්ට් එනඩ් ඉංජිනියර් කියලා. නමුත් ගෙවල් පැත්තේ එකෙක් ඇහුවොත් මම කියන්නේ කොම්පියුටර් වැඩ කරනවා කියලා.

    නිකන් මොකටදට බං අපි බොරැ කියලා අමාරැවෙන් මොරටුව පේරාදෙණිය ගිහින් කොලිෆයිඩ් වෙච්ච උන්ගේ තත්ත්වේ බාල්දු කරන්නේ.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඉන්ජිනීරි කරන්න් මැත්ස් ඔනේ නෑ කියන ජනතාවට විනාඩියක නිශ්ශබතාවක් පවත්වන්න

    :baffled::baffled::baffled::baffled:

    ඔය කියන්නේ මගේ හිතේ සුපර්විසින් වෙන්න ඕන ඔය කියන්නේ
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    ඉන්ජිනීරි කරන්න් මැත්ස් ඔනේ නෑ කියන ජනතාවට විනාඩියක නිශ්ශබතාවක් පවත්වන්න

    හදන ගනන් ප්‍රොජෙක්ට්ස් වලට එන්නෙ නැති වෙන්න පුළුවන් අර එක්කෙනෙක් කියලා තියෙනවා වගේ.මට පේන්නෙ පොර ෆිසිකල් වල ඉංජිනියරින් මැතමැටික්ස් කරපු ඩයල් එකක් වෙන්න ඇති.මාත් ඉතිං ඌ කිව්ව එක හරී කියලා හිතනවා.ඒත් මැතමැටික්ස් පසුබිම සහ එහි පන්නරය අනිවා ප්‍රයොජනවත් වෙනවා ලොකු ප්‍රොජෙක්ට්ස් කරද්දි .
    මැත්ස් නොකර ඉංජිනියර් වෙනවා කියන්නෙ මෙඩිසිබ් නොගිහින් නිර්වින්දන පාඨමාලාවක් කරලා නිර්වින්දන වෛද්‍යවරයෙක් වෙනවා වගේ සීන් එකක්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය තියරි කියන එක පස්සේ ගොඩක්ම එලවන්නේ ලංකාව වගේ රට වල අය, ප්‍රයෝගිකත්වේ බලු වටින්නේ නැ, තියරි වලට නම් මැත්ස් ඕන, අනික ඉන්ජිනීරි කියන එකත් පුළුල් දෙයක් ලංකාවේ නම් ඉන්ජිනීරි කියන්නේ වැඩ බලන වගේ තත්වයක්, සොෆ්ට්වෙයා වගේ ඒවගේ ඉන්ජිනීරි කියන එක බාල්දු වෙනවා කියනවා නම් ෆැෂන් ඩිසයින් ඉන්ජිනීරි කිවුවහම කොච්චර නම් බාල්දුද, ලංකාව වගේ රටවල් දිවුණු වෙන් නැත්තේ ඔය අබුද්දස්ස කාලේ ආකල්ප නිසා. ලංකාවේ 99% හිතන් ඉන්නේ ඉන්ජිනීරි කියන්නේ බිල්ඩින් හදන උන් විතරයි කියලා, ලංකාව නම් කවදා දියුණු වෙයිද :baffled:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    oyage profession eka mokakda maame? :-D
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ප්‍රදානම දේ ප්ර්තිරුපෙට නෙවයි දැනුමට සහ ශේෂ්ත්ර්යට අසවෙලා වඩක් කරපල්ලා. එකයි වැදගත්. දකුණු සආසියාවේ උන් ඉගෙන ගන්නේ දැනුමට අසවේ නෙවෙයි සමාජ ප්ර්තිරුපේ ගන්න විතරයි. එකයි අපේ රටේ නව නිර්මාණ අඩු.

    Very True! and for money!!
     
    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    990
    476
    63
    NY
    Eginner kiyana eke meaning eka balamuko api isseellaa

    image.png
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපේ රටේ ඉංජිනේරුවො කර්මය කියල දෙයක් විස්වාස කරනවා, ඒක තමයි එංජින් එක.