ඉතින් කවුද බන් ගණන් ගන්නෙ.. SE ලට Engineer කෑල්ල තිබ්බත් එකයි නැතත් එකයි. කවුරුවත් කාවවත් අන්දල නෑ. තමන්ගෙ වැඩේ කරනව, ඒකට ගැලපෙන salary එකක් ගන්නව. Designation බලන්නෙ නෑ මේ field එකේ කවුරුත්. Intern ලත් SE වගේ තමයි වැඩකරන්නෙ. Intern කියල උන්ව පහත් කරන්නෙ නෑ කවුරුත්.
ඔයවගේ කතා හොදයි රස්සාව ලොකු කරගෙන එකෙන් තත්වේ maintain කරගෙන respect එක බලාපොරොත්තු වෙන මිනිස්සුන්ටනම්. පවුද්ගලිකව මනුස්සයෙක්ව රස්සාවෙන් මනිනවට මමනම් කැමති නෑ. janitor ගෙ ඉඳන් CEO වෙනකන් එකම විදිහට මිනිස්සුන්ට respect කරන්න පුලුවන්නම් ඒක තමයි quality එක කියන්නෙ. තමන්ගෙ quality එක රස්සාවෙන් නැතුව ගතිගුණ වලින් maintain කරන්න try කලානම් මෙහෙම ප්‍රශ්න එන්නෙ නෑ. රස්සාව ගැන හෙන ලොකුවට හිතන් ඉඳල... "මම ඉංජිනේරුවෙක්" කියල කිව්වහම මිනිස්සු වැඩිය ගණන් ගත්තෙ නැත්නම් රිදෙනව තමයි. ඒකට simple life එකක් තියන SE ලට බැනල වැඩක් නෑ. උන් life එක හදාගෙන තියෙන්නෙ උන් කැමති විදිහට![]()
100% Agree





)