TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉතින් කවුද බන් ගණන් ගන්නෙ.. SE ලට Engineer කෑල්ල තිබ්බත් එකයි නැතත් එකයි. කවුරුවත් කාවවත් අන්දල නෑ. තමන්ගෙ වැඩේ කරනව, ඒකට ගැලපෙන salary එකක් ගන්නව. Designation බලන්නෙ නෑ මේ field එකේ කවුරුත්. Intern ලත් SE වගේ තමයි වැඩකරන්නෙ. Intern කියල උන්ව පහත් කරන්නෙ නෑ කවුරුත්. :yes:
    ඔයවගේ කතා හොදයි රස්සාව ලොකු කරගෙන එකෙන් තත්වේ maintain කරගෙන respect එක බලාපොරොත්තු වෙන මිනිස්සුන්ටනම්. පවුද්ගලිකව මනුස්සයෙක්ව රස්සාවෙන් මනිනවට මමනම් කැමති නෑ. janitor ගෙ ඉඳන් CEO වෙනකන් එකම විදිහට මිනිස්සුන්ට respect කරන්න පුලුවන්නම් ඒක තමයි quality එක කියන්නෙ. තමන්ගෙ quality එක රස්සාවෙන් නැතුව ගතිගුණ වලින් maintain කරන්න try කලානම් මෙහෙම ප්‍රශ්න එන්නෙ නෑ. රස්සාව ගැන හෙන ලොකුවට හිතන් ඉඳල... "මම ඉංජිනේරුවෙක්" කියල කිව්වහම මිනිස්සු වැඩිය ගණන් ගත්තෙ නැත්නම් රිදෙනව තමයි. ඒකට simple life එකක් තියන SE ලට බැනල වැඩක් නෑ. උන් life එක හදාගෙන තියෙන්නෙ උන් කැමති විදිහට :lol:

    100% Agree
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔතන කේස් එක මේකයි

    මේ මනුස්සය physical degree එකක් කරලා තියෙන්නේ. first year subject එකක් විදිහට පොරට CS තිබිලා.

    පොරට තේරෙන්නේ නැති දේ තමයි physical කරන එකාට CS emphasize කරලා content හදන්නේ නැති බව. ඒ program එකට අදාළ subject වෙන chem, physics වලට ඊට වඩා weight එකක් වැටෙන බව.

    පොර හිතන්නේ CSE එකා ඉගන ගන්නෙත් අර ටික CS හෙනම ලේසි කියල :yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

    :rofl::rofl: Malli please. You know nothing. :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl: Malli please. You know nothing. :D

    මම bus driving engineer කෙනෙක් :cool:

    ඇයි යකෝ ඔය ඔක්කොටම වැඩිය ජීවිත එක්ක රිසක් එකක් උන් ගන්නවනේ :rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

    Dude, SE and programmer kiyanne dennek. Learn before you speak. SE does not depend on a programming language. They provide entire software solutions for business problems while programmers do the required programming for a certain area.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    you just contradicted yourself

    Mm kiyana eke waradak mm dakinne na. Uba kiwwa eketh waradak mm dakinne na mm wena deyak kiwwe nane. Mm kiwwe companies skill magnet ekak widiyata "engineer" kiyana nama use karana eka. Framework use karala web site hadana aya engineers la kiyala mm piliganne na. Eka title eka witharai company walin dunna.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    ඉතින් කවුද බන් ගණන් ගන්නෙ.. SE ලට Engineer කෑල්ල තිබ්බත් එකයි නැතත් එකයි. කවුරුවත් කාවවත් අන්දල නෑ. තමන්ගෙ වැඩේ කරනව, ඒකට ගැලපෙන salary එකක් ගන්නව. Designation බලන්නෙ නෑ මේ field එකේ කවුරුත්. Intern ලත් SE වගේ තමයි වැඩකරන්නෙ. Intern කියල උන්ව පහත් කරන්නෙ නෑ කවුරුත්. :yes:
    ඔයවගේ කතා හොදයි රස්සාව ලොකු කරගෙන එකෙන් තත්වේ maintain කරගෙන respect එක බලාපොරොත්තු වෙන මිනිස්සුන්ටනම්. පවුද්ගලිකව මනුස්සයෙක්ව රස්සාවෙන් මනිනවට මමනම් කැමති නෑ. janitor ගෙ ඉඳන් CEO වෙනකන් එකම විදිහට මිනිස්සුන්ට respect කරන්න පුලුවන්නම් ඒක තමයි quality එක කියන්නෙ. තමන්ගෙ quality එක රස්සාවෙන් නැතුව ගතිගුණ වලින් maintain කරන්න try කලානම් මෙහෙම ප්‍රශ්න එන්නෙ නෑ. රස්සාව ගැන හෙන ලොකුවට හිතන් ඉඳල... "මම ඉංජිනේරුවෙක්" කියල කිව්වහම මිනිස්සු වැඩිය ගණන් ගත්තෙ නැත්නම් රිදෙනව තමයි. ඒකට simple life එකක් තියන SE ලට බැනල වැඩක් නෑ. උන් life එක හදාගෙන තියෙන්නෙ උන් කැමති විදිහට :lol:

    SE ලාගෙ සිම්පල් ලයිෆ් එකක් නම් නැහැ.
    උඹ සිම්පල් ලයිෆ් එකක් කියන්නෙ මෙ කැශුවල් ඇඳන් කොණ්ඩෙ රැවුල වලන් කම්පැණි එකට යන එකටද ?
    ඔව් එතන සිම්පල්.

    ඒක මෙ ඇමරිකන් සිලිකන් වැලි කල්චර් එක මෙහෙ ගෙඩිය පිටින් කොපි කරපු එකක් නිසා මිසක් අපෙ උන් හිතලා සිම්පල් උනෙ නැහැ :lol:
    මොකද ඉගෙන ගන්න කාලෙ වයිවා එක්සැම් වලදි ඔය සෙරම ෆුල් ප්‍රොෆෙෂනල් ගහලා රැවුල් කපලා එන්ටා විදියට තමා ඉන්නෙ. කම්පැණි එකට ගියහම තමා වෙනස් වෙන්න ගන්නෙ.

    ඒකත් පළවෙනිම ඉන්ටර්වීව් එකට යද්දි ඔය විදිය තම .
    පළපුරුදු උනහම ඒකත් නැහැ.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    චෙස් කියන එකට ක්‍රීඩාවක් කියන උන් තමා සොෆ්ට්වෙයර් කාරයෙකුට ඉන්ජිනේරුවෝ කියන්නේ..
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඉන්ජිනේරු කියන්නේ සිවිල්, මෙකැනිකල් සහ ඉලෙක්ට්‍රිකල්... සොෆ්ට්වෙයර් පඩගුවලට ඉන්ජිනෙරු කියනවනම්, ගස් කපන්න, පොල් කඩන්න එන්නෙත් ඉන්ජිනේරු මහත්වරු..
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    Mm kiyana eke waradak mm dakinne na. Uba kiwwa eketh waradak mm dakinne na mm wena deyak kiwwe nane. Mm kiwwe companies skill magnet ekak widiyata "engineer" kiyana nama use karana eka. Framework use karala web site hadana aya engineers la kiyala mm piliganne na. Eka title eka witharai company walin dunna.

    machan..grade 7 podi unuth framework use karala website hadanawa. ubata software companies gana general idea ekakwath na mata therena widihata. lets just stop this discussion.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    චෙස් කියන එකට ක්‍රීඩාවක් කියන උන් තමා සොෆ්ට්වෙයර් කාරයෙකුට ඉන්ජිනේරුවෝ කියන්නේ..

    ඉන්ජිනේරු කියන්නේ සිවිල්, මෙකැනිකල් සහ ඉලෙක්ට්‍රිකල්... සොෆ්ට්වෙයර් පඩගුවලට ඉන්ජිනෙරු කියනවනම්, ගස් කපන්න, පොල් කඩන්න එන්නෙත් ඉන්ජිනේරු මහත්වරු..

    සිවිල් මැකැනිකල් එලෙක්ට්‍රිකල් වලත් ඕ ලෙවල් විතරක් තියාගෙන සමහරවිට ඒකත් නැති එවුන් ටෙක්නිකල් කොලෙ එකෙ කොර්ස් එකක් කරලා ඉංජිනියර් ලයින් දෙනවා :lol::lol:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,934
    2,098
    113
    SE ලාගෙ සිම්පල් ලයිෆ් එකක් නම් නැහැ.
    උඹ සිම්පල් ලයිෆ් එකක් කියන්නෙ මෙ කැශුවල් ඇඳන් කොණ්ඩෙ රැවුල වලන් කම්පැණි එකට යන එකටද ?
    ඔව් එතන සිම්පල්.

    ඒක මෙ ඇමරිකන් සිලිකන් වැලි කල්චර් එක මෙහෙ ගෙඩිය පිටින් කොපි කරපු එකක් නිසා මිසක් අපෙ උන් හිතලා සිම්පල් උනෙ නැහැ :lol:
    මොකද ඉගෙන ගන්න කාලෙ වයිවා එක්සැම් වලදි ඔය සෙරම ෆුල් ප්‍රොෆෙෂනල් ගහලා රැවුල් කපලා එන්ටා විදියට තමා ඉන්නෙ. කම්පැණි එකට ගියහම තමා වෙනස් වෙන්න ගන්නෙ.

    ඒකත් පළවෙනිම ඉන්ටර්වීව් එකට යද්දි ඔය විදිය තම .
    පළපුරුදු උනහම ඒකත් නැහැ.

    simple විදිහට ඉන්න කැමති උන් simple විදිහට ඉන්නව. luxurious විදිහට ඉන්න කැමති උන් ඒ විදිහට ඉන්නව. මම කිව්වෙ simple life එකක් තියන SE ලට බැනල වැඩක් නෑ කියල. මොකද ඔයා කියල තියන විදිහට ඔය මහා ලොකු "ඉංජිනේරු" පට්ටමේ respect එක නැතිවෙලා තියෙන්නෙ ඒ වගේ උන් නිසානෙ. මම කලිනුත් කිව්ව වගේ රස්සාව කියන්නෙ ඔච්චර ඔලුවට ගන්න දෙයක් නෙවෙයි. සල්ලි හොයන්න කරන දෙයක් විතරයි. Be simple..enjoy life
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    Magulak katha kerenewa... magulak wath set wenne na engineer pattama naththan...#jobtitleislife #islandlife :rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එකගයි මචං IT නිසා ගොඩක් උන් ගොඩ ගියා ඕකයි ඇත්ත. මම උනත් රජයේ කැම්පස් එකකට යන්න බැරුව ජිවිතේ නන්නත්තාර වෙලා යන්න තිබ්බ එක කොහොම හරි ඉස්සර ඉදන් තිබ්බ ආසාවට කෝස් ටික කරගන්න පෝන් ෂොප් එකක software ගහල ඒ ගන්න සල්ලි වලින් කොස් කරලා පස්සේ it කම්පැනි එකක පඩි නැතුව training ගිහින් කට්ටක් කාල අන්තිමේට Systems Engineer වෙනකල් ඇවිත් කොහොම හරි අනිත් උන්වත් ගොඩදාන්න හදන්නේ කාපු කට්ට දන්නා නිසයි :yes:

    මුලු ලෝකෙම Software Engineer කියලනෙ බං කියන්නෙ. කාලෙන් කාලෙට අලුත් professions එකතු වෙනව. ගණිත කාපර් ලට ඔය සරල දේ තේරෙන් නෑනෙ.
    උන් තාම ඉන්නෙ ඉංජිනේරුව කියල වාහනයක් අරන් iesl ස්ටිකර් ගහන් ගමට ගිහින් පොඩ්ඩක් පොර වෙලා අනිත් උන්ට වඩා උඩින් ඉන්න ආසාවෙ පව් බං. :lol::lol:

    ඕනනම් sliit එකේ engineering faculty එකෙන් CS degree එකක් දෙන්න පුලුවන්. දෙන්නෙ නැත්තෙ industry එකට එහෙම උවමනාවක් නැහැ.

    වෙන රටවල් වල ඉන්ජිනේරුවොත් ඔහොම කියනවද දන්නෙ නෑ අරුන්ට ඉන්ජිනේරුවො කියන්නෙපා අපිට මදි කමක් කියල. පට්ට ගොබ්බ ඩයල් මෙහෙ ඉන්නෙ :lol:

    • Like
    Reactions: Sara_LK

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Magulak katha kerenewa... magulak wath set wenne na engineer pattama naththan...#jobtitleislife #islandlife :rofl:

    marriage proposal managing engineer කෙනෙක් වෙයං :yes: (aka මඟුල් කපු මහත්තය :P)
    එතකොට සෙට් වෙයි :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉන්ජිනේරු කියන්නේ සිවිල්, මෙකැනිකල් සහ ඉලෙක්ට්‍රිකල්... සොෆ්ට්වෙයර් පඩගුවලට ඉන්ජිනෙරු කියනවනම්, ගස් කපන්න, පොල් කඩන්න එන්නෙත් ඉන්ජිනේරු මහත්වරු..

    උඹ professional engineering body එකක් පටන් ගත්ත දවසට එහෙම define කර ගනින් එතකන් ඉතින් උඹ හිතන විදිහෙන් අනික් උන්ට වැඩක් නෑ :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,963
    113
    Gotham City
    Magulak katha kerenewa... magulak wath set wenne na engineer pattama naththan...#jobtitleislife #islandlife :rofl:

    මන් දන්න ගොඩක් අයි ටී එවුන් තනිකඩයි. බැන්ද උන් බැන්දෙ පවුලෙන් එන වත්කම් පෙන්නලා
    ඒ කිව්වෙ සල්ලි කාර පවුල් වලින් ප්‍රයිවට් ඩිග්‍රි කරලා හො රජයෙ කම්පියුටර් සයන්ස් කරපු උන් ඉන්නෙ අන්න උන් බැන්දා.
    රජයෙ බැංකුවක බැන්කින් ඇසිස්ටන් කෙනෙක්ට තියෙන රෙස්පෙක්ට් එකවත් ලැබෙන්නෙ නැහැ :lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    මන් දන්න ගොඩක් අයි ටී එවුන් තනිකඩයි. බැන්ද උන් බැන්දෙ පවුලෙන් එන වත්කම් පෙන්නලා
    ඒ කිව්වෙ සල්ලි කාර පවුල් වලින් ප්‍රයිවට් ඩිග්‍රි කරලා හො රජයෙ කම්පියුටර් සයන්ස් කරපු උන් ඉන්නෙ අන්න උන් බැන්දා.
    රජයෙ බැංකුවක බැන්කින් ඇසිස්ටන් කෙනෙක්ට තියෙන රෙස්පෙක්ට් එකවත් ලැබෙන්නෙ නැහැ :lol::lol:

    යකෝ රට්ටු හිනස්සන කතා කියන්නෙපා. IT කරන එවුන්ගෙ පඩි කවුරුවත් කිව්වට විශ්වාස කරන්නෙත් නෑ.අවුරුදු 3 ක් විතර පලපුරුද්ද තියන එකෙක්ට හම්බෙන පඩිය ලංකාවෙ වෙන මොන ජොබ කරත් හොයන්න අමාරුයි.උන් බදින්නෙ නැත්තෙ ෆන් වැඩිවෙලා උන් settle down වෙන්න අකමැතියි.