engineering යන්න කලින් කරන්න/කරොත් හොද course තියෙනවද බන්..?
ඊයේ එකෙක් හම්බුනා ඌ CIMA කරනවලු.. තව එකෙක් කියපි ඌ exam ලියපු ගමන් hr course එකක් කරන්න අරන්.. මම විතරයි බොල ගෙදර ඉදලා තියෙන්නෙ..
CIMA කියලා මම ඇහුවෙත් ඊයේ
කස්ටිය පොඩි help එකක් දෙන්න්කො.. දැනගන්න ඕනෙ engineering යන්න කලින් කරන්න ඕනේ course තියෙනවද? Campus ඉන්න ගමන් පිටින් කරන්න ඕනේ course තියෙනවද? තව අර charted සීන් එක ගැනත් පොඩ්ඩක් දැනගන්න ඔනේ, එකනම් කරන්න degree එක complete වෙන ඔනේ නෙද?