Engineering යන්න කලින්..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    engineering යන්න කලින් කරන්න/කරොත් හොද course තියෙනවද බන්..?

    ඊයේ එකෙක් හම්බුනා ඌ CIMA කරනවලු.. තව එකෙක් කියපි ඌ exam ලියපු ගමන් hr course එකක් කරන්න අරන්.. මම විතරයි බොල ගෙදර ඉදලා තියෙන්නෙ..

    CIMA කියලා මම ඇහුවෙත් ඊයේ:dull: කස්ටිය පොඩි help එකක් දෙන්න්කො.. දැනගන්න ඕනෙ engineering යන්න කලින් කරන්න ඕනේ course තියෙනවද? Campus ඉන්න ගමන් පිටින් කරන්න ඕනේ course තියෙනවද? තව අර charted සීන් එක ගැනත් පොඩ්ඩක් දැනගන්න ඔනේ, එකනම් කරන්න degree එක complete වෙන ඔනේ නෙද?:baffled:
     
    • Like
    Reactions: Darkline

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,675
    113
    English course ekak wath karapan aduma gane. Oya course rellata patan gaththata evara karanne kipa denayi. Umba CIMA gena ahala wath naethuwa Eng theruna ekai pudume. Paththarayak wath balanna patan ganin " Universe City " yanna kalin
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඊයේ එකෙක් හම්බුනා ඌ CIMA කරනවලු.. තව එකෙක් කියපි ඌ exam ලියපු ගමන් hr course එකක් කරන්න අරන්.. මම විතරයි බොල ගෙදර ඉදලා තියෙන්නෙ..

    CIMA කියලා මම ඇහුවෙත් ඊයේ:dull: කස්ටිය පොඩි help එකක් දෙන්න්කො.. දැනගන්න ඕනෙ engineering යන්න කලින් කරන්න ඕනේ course තියෙනවද? Campus ඉන්න ගමන් පිටින් කරන්න ඕනේ course තියෙනවද? තව අර charted සීන් එක ගැනත් පොඩ්ඩක් දැනගන්න ඔනේ, එකනම් කරන්න degree එක complete වෙන ඔනේ නෙද?:baffled:

    Genaral knowledge course ekak thamai:cool:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    English course ekak wath karapan aduma gane. Oya course rellata patan gaththata evara karanne kipa denayi. Umba CIMA gena ahala wath naethuwa Eng theruna ekai pudume. Paththarayak wath balanna patan ganin " Universe City " yanna kalin

    හරි ඉතිම්, නම අහලා තිබ්බට ඔහොම campus යන්න කලින් කරන්න ඔනේ කියලාවත් ඉන්ජොන්ට අනිවා කියලවත් දැනන් හිටියේ නැහැ
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    හරි ඉතිම්, නම අහලා තිබ්බට ඔහොම campus යන්න කලින් කරන්න ඔනේ කියලාවත් ඉන්ජොන්ට අනිවා කියලවත් දැනන් හිටියේ නැහැ

    ඉන්ජොන්ට අනිවා?

    WTF?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යන්ඩ ආස ෆීල්ඩ් එකේ හැටියට කෝස් එකක් කරන්න
    ජර්මන් ටෙක් නයිටා වගේ ඒවෙ තියෙනවා ටෙක්නිකල් කෝස් එහෙම
    නැත්තම් කම්පියුටර් කෝස් එහෙම ඩිප්ලෝමා
    ගොඩක් ඒවට cima වගේ ඒව තියෙනවනම් ජොබ් එකක් හොයාගන්නත් ලේසි
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ubata CIMA wage qualification ekak tiyanawanam watinawa machan

    Moko Engineer unath wada karanna wenawa Finance teams ekka, ethakota project or departments budgets waladi finance knowledge eka advantage ekak wenawa, naththam finance ewun ubawa wate yawanawa

    Personal life eken unath uba hamba karana salli manage karaganna sahenna support ekak

    Habayi oka kalaata passe uba traditional accountants la wage frame ekakata kotuwela nam wada karanna purudu wenna epa

    Thawa machan MS Excel power point power BI wage applications igena ganin, ewwa nam godak internet eken igena ganna puluwan
     
    • Like
    Reactions: tha123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,675
    113
    මෙහෙ MSc,PHD කරන ඉන්ජෙක් හොයාගන්න නෑ. ඔක්කොම බලන්නේ MBA,HR,CIMA කරලා ශේප් එකේ Top post පැනලා ආතල් එකේ ඉන්න. Real Engineers hasn't limit for earnings & no need depend as a employee.
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    engineering යන්න කලින් කරන්න/කරොත් හොද course තියෙනවද බන්..?

    ඊයේ එකෙක් හම්බුනා ඌ CIMA කරනවලු.. තව එකෙක් කියපි ඌ exam ලියපු ගමන් hr course එකක් කරන්න අරන්.. මම විතරයි බොල ගෙදර ඉදලා තියෙන්නෙ..

    CIMA කියලා මම ඇහුවෙත් ඊයේ:dull: කස්ටිය පොඩි help එකක් දෙන්න්කො.. දැනගන්න ඕනෙ engineering යන්න කලින් කරන්න ඕනේ course තියෙනවද? Campus ඉන්න ගමන් පිටින් කරන්න ඕනේ course තියෙනවද? තව අර charted සීන් එක ගැනත් පොඩ්ඩක් දැනගන්න ඔනේ, එකනම් කරන්න degree එක complete වෙන ඔනේ නෙද?:baffled:

    Engineering koi ekada kyla uba kyla naha neeee.......koi engineering select unath.....dan ara PMP kyla thiyanawa project manageent walata international recognize qualification ekak.....eeka ithn hodaiii....wadi wisthara me link eken ganin...Lankaweth thiyanawa....hoyala balapan...

    https://www.pmi.org/certifications/types/project-management-pmp

    engineering kiwama gdk thiyanawa neee.....telecommunication and electronics gana tikak kiyanann....anith wanan dane naha....

    Electronics wage therunoth....PLC/Micocontrollers wage ppdak special course tikak karapann......telecome wage therunoth...ithn....CISCO patha baluwata paadu wenne naha.....

    eeeta amatharawa engree pdk hada ganinn....

    IESL kohomath hambawei ne out wenakota....eeta pase lankawe inawada nathnan wena kohehari yanawada kiyala ....nullaakk dahan.....ethakota ithuru tika kiyannan.......

    good luck...!!!
     
    Ah....Charted karanne degree eka complete wenne oni.....experience thiyennath oni...under charted enginerr.......master ekakuth thibunoth hodaii....habai lankawe nan eeka aniwarya naha da kohe.......
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    Programming wage igena gannwanam oya masa 3 6 melo rahak nethi course karanna epa.. Udemy pluralsight wage ekaka membership ekak arn self study karapan
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    Engineering koi ekada kyla uba kyla naha neeee.......koi engineering select unath.....dan ara PMP kyla thiyanawa project manageent walata international recognize qualification ekak.....eeka ithn hodaiii....wadi wisthara me link eken ganin...Lankaweth thiyanawa....hoyala balapan...

    https://www.pmi.org/certifications/types/project-management-pmp

    engineering kiwama gdk thiyanawa neee.....telecommunication and electronics gana tikak kiyanann....anith wanan dane naha....

    Electronics wage therunoth....PLC/Micocontrollers wage ppdak special course tikak karapann......telecome wage therunoth...ithn....CISCO patha baluwata paadu wenne naha.....

    eeeta amatharawa engree pdk hada ganinn....

    IESL kohomath hambawei ne out wenakota....eeta pase lankawe inawada nathnan wena kohehari yanawada kiyala ....nullaakk dahan.....ethakota ithuru tika kiyannan.......

    good luck...!!!

    thnks.. rep+

    යන side එකක් තාම කියන්න බැහැනේ. තාම campus අරගෙනත් නැහැ ආසාවනම් computer science engineering තමා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,102
    20,689
    113
    හස්තිශෛලපුර
    Moda minissu ban. Uba yana campus eke tiyena fields gana poddak hoyala balala ewata tiyena technical exams wage ewa glance karapan. Ubata idea ekak ei ube skill ekata mokakda hariyana field eka kiyala.

    CIMA HR karanna epa. Kisima wadak na. Out wela MBA ekak karapan. Film ekak gahala game ekak gahala Class yana unta hina wela atal ekak ganin.

    Oya enginieering select welat class yanne podi kaale idan potema idapu un. Eliye lokayak dekapu nathi.