මචංලා මම 2013 අවුරුද්දෙ maths වලින් 1st shy AL කරේ. මගේ රිසල්ට් වලට අනුව මට ගොඩක් දුරට රුහුණු විශ්ව විද්‍යාලේ හපුගල Engineering Faculty එකට යන්න පුළුවන්. මම Second Shy කරල මොරටු හරි පේරෙ යන එකද වටින්නේ නැත්නම් මේ results වලින් රුහුණෙ යන එකද? දන්න එවුන් පොඩි රිපක් දාල යනවද? බොහොම ඉස්තුතියි.