මචන්ලා මම දැනට private uni එකක 1st year ඉන්නේ engineering . මම 2 වෙනි පාර A/l කරලා BCC තියෙන්නේ . කෝකටත් කියල 3වෙනි පාරට application දැම්ම . එත් දැන් තියෙන තත්වේ අනුව 1st year වැඩත් එක්ක A/l කරන්න අමාරුයි වගේ පේන්නේ . මට දැනගන්න ඕනේ දේ තමයි මේ private එක අත ඇරලා 3rd shy කරලා ඒකෙන් gov. uni engineering ගියොත් අවුරුදු දෙකක් පරක්කු වෙනවනේ. අන්න ඒ අවුරුදු දෙක ලොකුවටම අවුලක් වෙයිද කියන එක. හැකියාව එකමයි කියල හිතුවොත් අවුරුදු දෙකක experience තියෙන private එකක එකෙකුයි degree එකක් තියෙන government එකෙකුයි ගත්තොත් දෙන්නගෙන් කාටද වැඩි chance ?
Sorry මචන්ලා ඇත්ත එකෙන් එන්න බැරි නිසයි ඵකේ fake එකෙන් ආවේ.

වචනෙකින් හරි උදව්වක් දියන් මචන් මම සෑහෙන හිර වෙලා ඉන්නේ.
Sorry මචන්ලා ඇත්ත එකෙන් එන්න බැරි නිසයි ඵකේ fake එකෙන් ආවේ.


වචනෙකින් හරි උදව්වක් දියන් මචන් මම සෑහෙන හිර වෙලා ඉන්නේ.
