Sirawata fresh dial ekake kohomada job ekake hoya ganne?Ai ban job vacancies baluwama patan ganne minimum 3 years experience kiyala. Job ekak nathuwa kohomada ban experience ganne. Yakaa naginava vacancy advertisements dakkama

Sirawata fresh dial ekake kohomada job ekake hoya ganne?Ai ban job vacancies baluwama patan ganne minimum 3 years experience kiyala. Job ekak nathuwa kohomada ban experience ganne. Yakaa naginava vacancy advertisements dakkama

---poddak vata pitava balanna. Rich Industries owners la godak denek muladi money thibuna aya neve. Degree course ekedith PROJECTS kiyala section ekak thiyenavane.
contacts nathiwa amaruyi.Sirawata fresh dial ekake kohomada job ekake hoya ganne?![]()

Sirawata fresh dial ekake kohomada job ekake hoya ganne?![]()
Civil Engineer kenek nam----Building construction industry ----kiyala industry ekak register karanna. Paper add ekak danna , Thamange sudusukam dala SPECIALISTS FOR BUILDING CONSTRUCTIONS[industry buildings, houses etc] . Mulma contract eka mama dennam. Private hospital ekakata building ekak hadanna hadanne.

ow,එක ඇත්ත බන් .. ඔය කියන එවුන් එනවයේ අලුතෙන්ම දන්නෙම නැති එකෙක් පටන් ගත්ත company එකකට .. උනුත් මෙතන ඔහොම කිව්වට හොයන්නේ .. හොදම experience තියන company එකක්නේ ..
තමන්ගේ එකක් පටන් ගන්න කලින් වෙන කොහේ හරි වැඩ කරලා experience අරන් ඉන්න එපයේ
Mama nam hithanne ne ban oya wade fresh graduate kenek karai kiyala ban. Oya wage project ekakata Charterd engineer kenek involve wennama wenava![]()

----That is right , But most of engineers are doing Management service . OYATA PASUVA VATAHEVI.හරි බන් ඉතින් එහෙම පටන් ගන්න කැමති උන් පටන් ගනී බන් .. හැම එකාම එහෙම නැනේ .. අනික company පටන් ගත්තම උ ඉගෙන ගත්ත එකෙන් නෙමේනේ බන් වැඩක් ගන්න වෙන්නේ .. උට වෙන්නේ එකේ managment කරන්නනේ .. අනික degree එකේ අව්ලක් කියන එක වැරදි බන් .. engineering degree එකේ තියෙනේ managment නෙමේනේ ..
research කරන්න කැමති උන් company පටන් අරන් හරියන නැනේ අනිත් උන්ට රස්සා දෙන්න කියල ..
----That is right , But most of engineers are doing Management service . OYATA PASUVA VATAHEVI.
me awurudde pass-out una (May) Mora batch eke thawama jobless aya sahena pramanayk innawa.
electrical job sahenna aduyi.
මේ ලබ්බේ ඉන්නේ අල ගලවන්නද ? පලයන ඔසී , කැනඩා , හොදට වෙල්කම් කරන්නේ
තනිකඩ කාලේ ගියොත් ලේසියි , වරක් පර්මිට් හරි , පලයන්

awurudu 2-3k experience one.මේ ලබ්බේ ඉන්නේ අල ගලවන්නද ? පලයන ඔසී , කැනඩා , හොදට වෙල්කම් කරන්නේ
තනිකඩ කාලේ ගියොත් ලේසියි , වරක් පර්මිට් හරි , පලයන්
මේ ලබ්බේ ඉන්නේ අල ගලවන්නද ? පලයන ඔසී , කැනඩා , හොදට වෙල්කම් කරන්නේ
තනිකඩ කාලේ ගියොත් ලේසියි , වරක් පර්මිට් හරි , පලයන්
Aussie giyapu keepa denek harila aavalu ban. Thava mama danna kenek PR aran yanne nathuwa innava jobs ne kiyala. Mama kivve Mining engineering field eka gena
That is right. World eke thamange intelligence use karanna . Thamanta bari vena kota, Fresh engineer kenekuta puluwan, danna hadunana senior experienced engineer gen advice ganna. Ona tharam engineers la enava University professors lagen advice helps ganna.Mama nam hithanne ne ban oya wade fresh graduate kenek karai kiyala ban. Oya wage project ekakata Charterd engineer kenek involve wennama wenava![]()
Aussie giyapu keepa denek harila aavalu ban. Thava mama danna kenek PR aran yanne nathuwa innava jobs ne kiyala.5 years experience thiyena kenek. Mama kivve Mining engineering field eka gena
Lankawe ewunta VISA pawa case bung, mehe idala Experince aragena MSC ekake karala giyoth awulake nathi weiyi