ඉතින් බන් ඕක උබ out වෙන කාලේ වෙනකොට තියන demand එක වෙනස් වෙන්නත් පුළුවන්නේ බන් .. මම නං කියන්නේ තමන් කැමති field එකෙන් කරන්න කියල .. එතකොට කැමැත්ත තියන හින්ද මොනවහරි ගේමක් දෙන්න පුළුවන්නේ ..


2007/2008/2009/2010 civil engineering select vuna ayata vune oka thamai


Giya para hodayi

