Engineering study කරන්න help එකක් දෙන්න

Slesh

Member
Apr 20, 2013
1,441
56
0
Engineering study කරන්න help එකක් දෙන්න

මචන්ලා මන් මෙ අහන්න හදන්නෙ හෑමොටම මෙ දවස්වල තියෙන ප්‍රශ්නයක් ගෑන.

1.Engineering ලන්කාවෙ ඉදන් complete කරොත් ද හොද නෑත්නම් complete කරන්න Final years වලට හරි රට යන එකද හොද?

2. Specially Electronics/Mechatronics/Computer Systems වගේ Engineering fields ලන්කාවෙ ඉදන් complete කරල jobs තියෙවිද? මට දෑනගන්න ඔන මෙ Fields ගෑනම තමා

3.ඔය Fields වලින් එකක් කලාට පස්සෙ related නෑති 40,000 විතර Salary එකක් නේද ගන්න වෙන්නෙ ලන්කාවෙ ඉදන්?මන් දන්න හෑටියට නම් ලන්කාවෙ ජොබ්ස් තියෙන්නෙ Civil,Mechanical,Electrical වගෙ කරන අයට විතරයි කියල..

4. අනික මෙහෙ Degree එක complete කරලා එක පාර රට යන්නත් අමරුයි නේද?experience ඔනේ නේද?

5.Normally Engineering කරන්න යන්න හොද රටවල් මොනාද? cost එකත් අඩු? Singapore,Malaysia හොදද?

6. හෑමොටම තියෙන ඊලග ප්‍රශ්නෙ තමයි රට යන්න සල්ලි හොයාගන්න එක?ඒකට හෙල්ප් එකක් ගන්න පුලුවන් තෑන් ලන්කාවෙ තියෙනවද?හො පුද්ගලයො හරි?(Public කියන්න බෑරි නම් PM එකක් හරි දාන්න.)

:confused: :confused: :confused: :confused:

මේ ගෑන දන්න අය සහ Experience තියෙන අය help එකක් දෙන්න මචන්ලා.. :) :)

please bump if you don't know anything. :)
 
Last edited:

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth


    please bump if you don't know anything. :)

    1377351280410.jpg
    BUMP
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ubata 10 -15 million withara wiyadame karanna puluwane name rata palayane, nathname yanna epa, oya hithana tharame lesiyata rata yanna ba bung,uba A/L iwara karpu gamane hinda oka thama thernna na
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ubata 10 -15 million withara wiyadame karanna puluwane name rata palayane, nathname yanna epa, oya hithana tharame lesiyata rata yanna ba bung,uba A/L iwara karpu gamane hinda oka thama thernna na

    ane manda bn ithin mehe karana eke awul thiyenawa ne..eka awla.. :confused:
     

    blueblood

    Member
    Apr 1, 2007
    2,045
    94
    0
    Malaysia
    Civil walata nam jobs thiyanawa lankawe..Lankawe karanawanam IESL eke walid degree ekakda kiyala issella check karaganna, mama kiyanne private karanawanam
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    Civil walata nam jobs thiyanawa lankawe..Lankawe karanawanam IESL eke walid degree ekakda kiyala issella check karaganna, mama kiyanne private karanawanam

    Civil nam thiyenawa kiyala dannawa mchn...but man Civil kamathi na.. :no: Mechatronics or Computer thama barima unoth Electronics shape..ela Thanks mchn kohomath IESL balanna one