Engineering study කරන්න help එකක් දෙන්න
මචන්ලා මන් මෙ අහන්න හදන්නෙ හෑමොටම මෙ දවස්වල තියෙන ප්රශ්නයක් ගෑන.
1.Engineering ලන්කාවෙ ඉදන් complete කරොත් ද හොද නෑත්නම් complete කරන්න Final years වලට හරි රට යන එකද හොද?
2. Specially Electronics/Mechatronics/Computer Systems වගේ Engineering fields ලන්කාවෙ ඉදන් complete කරල jobs තියෙවිද? මට දෑනගන්න ඔන මෙ Fields ගෑනම තමා
3.ඔය Fields වලින් එකක් කලාට පස්සෙ related නෑති 40,000 විතර Salary එකක් නේද ගන්න වෙන්නෙ ලන්කාවෙ ඉදන්?මන් දන්න හෑටියට නම් ලන්කාවෙ ජොබ්ස් තියෙන්නෙ Civil,Mechanical,Electrical වගෙ කරන අයට විතරයි කියල..
4. අනික මෙහෙ Degree එක complete කරලා එක පාර රට යන්නත් අමරුයි නේද?experience ඔනේ නේද?
5.Normally Engineering කරන්න යන්න හොද රටවල් මොනාද? cost එකත් අඩු? Singapore,Malaysia හොදද?
6. හෑමොටම තියෙන ඊලග ප්රශ්නෙ තමයි රට යන්න සල්ලි හොයාගන්න එක?ඒකට හෙල්ප් එකක් ගන්න පුලුවන් තෑන් ලන්කාවෙ තියෙනවද?හො පුද්ගලයො හරි?(Public කියන්න බෑරි නම් PM එකක් හරි දාන්න.)

මේ ගෑන දන්න අය සහ Experience තියෙන අය help එකක් දෙන්න මචන්ලා..

please bump if you don't know anything.

Last edited:
Mechatronics or Computer thama barima unoth Electronics shape..ela Thanks mchn kohomath IESL balanna one