engineering??

jim23

Member
Apr 3, 2016
145
6
0
GTRZ:20210159 said:
Private unata awlak naha job thiyanawa electrical karanna.

Electrical walalin yanna puluwan pathi monada?? Private kara kiyala padi godak adu weida gov ewata wada??
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Private unata awlak naha job thiyanawa electrical karanna.
    Normal degree nam mulin gannakota tikak adu wei, eth tika kalayak yanakota kohen degree eka gathath ekai performance thama wadagath.
    Private unath high ranks, 1st class ehema thiyanawa nam mulin gannakotath government ayatath wadaa padi hambuna un innawa.
     

    nuwands1

    Member
    Feb 16, 2007
    21
    2
    0
    Need more advises. please

    මම electrical field එකේ ඉන්න කෙනෙක්. මම ගොඩක් BSc, NDES, private univ අයත් එක්ක වැඩ කරලා තියෙනව. මම HNDE(electronics ) ඔයාට දැනගන්න ඕනේ දෙයක් තියෙනවනම් අහන්න. :yes::yes:
     

    nuwands1

    Member
    Feb 16, 2007
    21
    2
    0
    Ube degree ekata IESL tiyanwanam electrical wala lankawe Jobs aulak ne. IESL neththanam poddak aul.

    Please. මමත් මුලින් හිතන් හිටියේ එහෙමයි. DIALOG, telecom වගේ ඒවගේ ඇරෙන්න ඔක්කොම (Government ජොබ්ස් )දැන් බලන්නේ UGC approved ද කියල විතරයි. ලොකු අව්ලක් නැ අවරුදු 2ක 3ක experience තියෙනවනම්. IESL ගැන company වල ඉන්න managersla දන්නේ නැ. වැඩට මිනිස්සු නැති රටේ ඕව ගැන කතා කරන එක විහිළුවක්. මේක පොඩි රටක්. :D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ලංකා විදුලි බල මණ්ඩලේ විදුලි ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්