Electrical & electronic engineer කෙනෙක් ගෙ salary ය සාමානයෙන් කීයක් විතර වෙනවද මචන් ල.සැලරිය දාද්දි government ද private කියලත් දාපල්ල. Electrical & electronic field එකේ job තියේ ද ලන්කාවෙ


දන්න උන අනිත් field වලත් Mechenical,chemical,Civil වගේ අයගෙත් දන්නව නම් දාන්ඩ හැබැයි field එකත් එක්ක.

