Engineers without A/L

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    he heee..umba wagemai.... :rofl: :angry: mata umba boru kiyanawa wage...mama danna dial ekak innawa.uu AL fail.eth dan engineerining karanawa..kiyanne nae ea gena umba boru kiyanawa wage nisa :angry:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    එහෙම courses තියෙනව මම දන්න තරමින්. කොහොම උනත් A\L fail උනොත් සාමාන්‍යයෙන් foundation course එකක් කරන්න ඕනෙ. හැබැයි ඉතින් A\L fail වෙච්ච එකෙක් electronics, civil engineering වගේ විශයක් කරන්නෙ කොහොමද කියන එක ගැටළුවක්:rolleyes:.
    foundation course එකේ ඉඳල හොඳට කරගන්න පුළුවන්නන් කරාට කමක් නෑ
    :cool:
     

    yasitha24

    Member
    Oct 14, 2007
    376
    35
    0
    Kurunegala
    Engineer Kenek Wenna Dan A/l One Naha. O/L Hodatama Athi. Open Univercity Aken Karannath Puluwan Adu Ganata. Nathnam Pvt Onama Degree Akak Karanna Puluwan Foundation Program Aka Karala. A/L Naha Kiala Pasu Thawenna EPA. Hodata Mahansi Wela Wada Karala Engineer Kenek Wana Sihinaya Sabaa Karaganna. Magenuth Suba Pathum!
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    mchn mee paara chemistry s eka deela thiyenne 26n ubata re correction daanna bn thibbe . IT walin karapan neththam aparaade bn salli ...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කිසිම ප්‍රශනයක් නෑ පුලුවන්.. ඒලෙවල් ඕනෙත් නෑ මම ඒලෙවල් කලේ කොමස් වලින් බී හතරක් තිබ්බ ඊට පස්සෙ සිටි ඈන්ඩ්ගිල්ස් එකේන් තමා සිවිල් ඉන්ජිනියරින් කලේ... සෙටිෆිකට් ලෙවල් ඩිප්ලෝමා ලෙවල්, ඈඩ්වාන්ස් ඩිප්ලෝමා වගේ චාර්ටට්ඩ් ඉන්ජිනියර් වෙමකම් යන්න පුලුවන් මම ඈඩ්වාන්ස් ඩිප් එක කරල ඊලග එකට ලෑස්තිවෙනව.. මම දන්න විදිහට ලංකාවෙ හොදටම සිටි ඈන්ඩ් ගිල්ඩ්ස් කරන්නෙ ස්කිල්ස් ඉනට්නෑශිල් එකේ ප්‍රෑක්ටිකල්ස්,තියරි දෙකම කරන්නෙ රජයේ කාර්මික විද්යාලයක
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    කිසිම ප්‍රශනයක් නෑ පුලුවන්.. ඒලෙවල් ඕනෙත් නෑ මම ඒලෙවල් කලේ කොමස් වලින් බී හතරක් තිබ්බ ඊට පස්සෙ සිටි ඈන්ඩ්ගිල්ස් එකේන් තමා සිවිල් ඉන්ජිනියරින් කලේ... සෙටිෆිකට් ලෙවල් ඩිප්ලෝමා ලෙවල්, ඈඩ්වාන්ස් ඩිප්ලෝමා වගේ චාර්ටට්ඩ් ඉන්ජිනියර් වෙමකම් යන්න පුලුවන් මම ඈඩ්වාන්ස් ඩිප් එක කරල ඊලග එකට ලෑස්තිවෙනව.. මම දන්න විදිහට ලංකාවෙ හොදටම සිටි ඈන්ඩ් ගිල්ඩ්ස් කරන්නෙ ස්කිල්ස් ඉනට්නෑශිල් එකේ ප්‍රෑක්ටිකල්ස්,තියරි දෙකම කරන්නෙ රජයේ කාර්මික විද්යාලයක

    charted engineer wenakan seratama kiiyak yanawada machan
     

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    mekai machan umba engineer kenek wennea puluwan namuth eka lesi na...ape rata gaththth eka loke buddimathun innea ratawal list1ke godak ihalin thianawa..ithin ape rate S2/S3 gannavaa kiyannea samahara ratawalata eka nikam A3 gaththa ha samanai...

    oyea godak PRIVATE palce wala ENGINEERING kiyala degree dennea e ape ratata wada adu buddimath kattiya innea rata wala UNIVERSITY walin dena degree..ithin machan ewa ape ratedi piligannawa adui ... e degree dena ratenam eka piligannwa...

    umbe kohe indala monakarala hari ENGINEER degree1k gaththath wadak na umbata IESL eke MEMBERSHIP nathinama...IESL member kenek wennea ape rate piligath UNIVERSITY ekakin dena BSc ENGINEERING kiyana degree eka oni...umbata IESL membership thiyanawa kiyannea lankawe thiyana onima company1kin umbawa accept karanawa ENGINEER kenek widiyata...(IESL kiyannea ara DOCTORSlata thiya wyaidya sabawa wage ENGNEERSlata thiyana eka)

    habai machan hamothama ENGINEERING yannea bane ape rate ithin ...IESL ekin ehema nowena ayata chance1k thiyanawa e thamai ape rate UNIVERSITY ekakin BSc,BTech wage Degree ekak thiyanawanm and +5 experience thiyanawana e field eka ganawa IESL eke thiyanawa EXAM wagayak ewa karala eyata puluwan BSc ENGINEER kenek wennea....

    PRIVATE THAN WALA DENA EKA EKA ENGINEERING DEGREE KARANNEA KALIN PODDAK IESL EKIN HOYALA BALAPAN E GOLLO ACCEPT KARANWADA NADDA KIYALA..KOCHCARA KATTA KALA ENGINEERING DEGREE EKAK GATHTHATH WADAK NA E ACCEPTED LEVEL EKE NATHNAM...OYEA NIBM,ICBT WALIN DENA ENGINEERING DEGREE MAMA DANNEA WIDIYATA IESL APPROVE KARANNEA NA...

    ANITH DE THAMAI UMBA HITHAPN PRIVATE KARALA MOKAK HARI ENGINEERING DEGREE EKAK GATHTHA KIYALA...E DEGREE EKA IESL ACCEPT KARANNEA NATHANM UMBATA SALARY HALF THAMAI....

    EXAMPLE WIDIYATA SOFTWARE ENGNEERSLATA (BSC ENGNEERING) AYATA SALARY EKA >65 BUT MACHAN OYEA PRIVATE KARALA ENA AYATA GODAK WELAWTA <45 WAGE THAMAI...

    e nisa poddak IESL ekin hoyala balala karapan.... :yes: :yes:
     
    • Like
    Reactions: virajintel

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,129
    839
    113
    ----- Hill City ----
    එහෙම courses තියෙනව මම දන්න තරමින්. කොහොම උනත් A\L fail උනොත් සාමාන්‍යයෙන් foundation course එකක් කරන්න ඕනෙ. හැබැයි ඉතින් A\L fail වෙච්ච එකෙක් electronics, civil engineering වගේ විශයක් කරන්නෙ කොහොමද කියන එක ගැටළුවක්:rolleyes:.
    foundation course එකේ ඉඳල හොඳට කරගන්න පුළුවන්නන් කරාට කමක් නෑ
    :cool:

    :yes::yes::yes::yes:... naththan prvt wunath Exam repeat kara kara money galawanna balnne.... Engineering kiwwama maths thami ethin... A/L syllabus eke nathi ewath hv...:rolleyes::rolleyes: