Engineers without A/L

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    AL පේල් වෙලා engineer කෙනෙක් වෙලා මොකටද. අඩුම ගානෙ තුනක් C3 වත් දාගන්න බැරි මිනිහෙක් engineer වෙලා මොකටද . Private Universities වලින් ඩිගිරි දෙයි. හිතලා බලන්න. කරන්න පුලුවන් දෙයක් කරන්න

    මේ කතාව පොඩ්ඩක් සම්පූර්ණෙන් කියවල පොඩ්ඩක් හිතට ගනිල්ලා කොල්ලනේ !
    සමහර විට මේකතාව උඹලගේ ජීතිතේ Turning point එකක් වෙන්නත් පුළුවන්

    යකෝ වැඩේ කරන්න පුලුවන්නම් ඒ ලේවල්ද ඔලෙවල්ද අර ලේවල්ද මේ ලේවල්ද කියන එකෙන් ඇති වැඩක් නෑ. ඒ ලෙවල් ඉහලින්ම පාස් වෙච්ච පොතේගුරාල ලංකාවේ ඔනෙතරන් ඉන්නවා වැඩක් කරගන්න බැරුව..ඔය මොන ලෙවල් එක කොරත් මොන ඩිග්‍රිය කොරත් මොන කැම්පස් එකට ගිහින් ලොකු සීන් එකෙන් හිටියත්.අන්තිමට වැඩේ කරන්න බැරිනම් ඔය එක ලොකු සීන් එකකින් හිටියක් ඇතිවැඩක් නෑ.උඹ දන්නවද මචන් ලොකු කැම්පස් වල ලොකු ඩිග්රි කරලා තාමත් විසිදාහේ පඩියට වේලි වේලි ඉන්න හට පැනපු නකියොත් ඉන්නවා..උන්ට අර ලොකු නම ලොකු ඩිග්‍රිය කරා කියල තැන තැන කියා කියා ගියාට,මිනිස්සු උන්ට කන්න දෙන්නේ සල්ලි දෙන්නේ නෑනේ බන්.එලේවල් වලින් පස්සේ ලොකු නම තින ලොකු පම්පස් එකකට ගිනින් කොලු ලයින් එකෙන් ඉඳගෙන අන්තිමේදී පස්ස බිම ඇනගත්ත එඋන් කොච්චරනම් මේ සමාජේ ඉන්නවද ?
    අදකාලේ ඉහලටම යන්න ඔය ලොකුනම් තියෙන සුදුසුකම් අවශ්‍යම නෑ.ටැලන්ට් එකයි වැදගත්ම දේ.
    බලපන් මචන් සමහර එව්න් ඉන්නවා කට්ටිය එලේවල් පාස් වෙලා ලොකු කම්පුස් වලට යද්දී මේ නිකන් එස් දෙකක් විතර දාල පොඩි ජොබ් වලට ගිය එව්න් ඉන්නවා උන්ගේ යාලුවෝ කැම්පස් වලින් අව්ට් වෙලා ජොබ් එකට ගිහින් හා හා පුරා කියල පලවෙනි පඩිය ගනිද්දී මචන් අර එස් දෙක දාල පොඩි ජොබ් එකට ගිය එකා තමන්ගේම කියල Company එකකුත් ඕපන් කරලා ඉවරයි..
    උඹ මචන් මොන ඩිග්‍රිය කරත් ජොබ් එකට ගිය දවසට උඹේ සහතිකේ චුට්ටක් බලල එක පැත්තකින් කියයි.ඊටපස්සේ බලයි උඹට වැඩේ හරියට කරන්න පුලුවන්ද කියල.සහතිකේ කොච්චර ලොකු උනත් උඹට එවෙලාවට දෙන වැඩේ කරන්න බැරිනම් උඹව උන්ට ඕන වෙන්නේ ණෑ මචන් ඔන්න ඕකයිඇත්තම තත්වේ.
    මචන් ඔය එලේවල් ඕලෙවල් වල තින විෂයන් බිහිකරපු පුරෝගාමියො එකෙක්වත් ඔය එක ලෙවල් එකක්වත් පාස් වෙච්ච එව්න් නෙවේ..ඇල්බට් අයින්ස්ටයින්ලත්,නිව්ටන් ලා එදා ඔහොම හිතුවනම් මචන් අද උඹලට ආතල් එකේ පස්ස රත් වෙනකන් වාඩිවෙලා ලියන්න ඕලෙවල් එලේවල් තියෙයි එහෙනං.උන් ඔහොම හිතුවනම් අද අපි තාමත් ගල් දෙක අතුල්ල තුල්ල ඉඳියි මස් පුච්ච පුච්ච.අද අපේ ලංකාවට හේනේ වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්නේ තමයි.මෙලෝ ඉතිහාසයක් නැති හොරිකඩ ජාතිවල එඋනුත් අද හඳට යද්දී අපි තාම කටවල් අරගෙන බලන් ඉන්නවා.කොරගන්න දෙයක් නැතිකමට අපි අපේ ජාතිය කියකිය උදම් අන අන ස්වයන් වින්දනයක යෙදෙනවා.ඔහොම හිතුවොත් හැමදාම හෙළුව වන වන ඉන්න තමයි වෙන්නේ මචන්.
    මචන් කිසිම තරහකින් නෙවේ කියන්නේ ආදරෙන් කියන්නේ මචන්. ඕක වැරදි මතයක් වෙනස් කරගනින් කොල්ලො !
    එලේවල් ෆේල් උනා කියල කිසි කෙනෙක් අධයිර්යමත් වෙන්න අවශ්‍ය නෑ කොල්ලනේ.එලේවල් පාස් වෙලා කැම්පස් යනවා කියන්නේ අද ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරලා හොඳ තැනකට යන්න තියන එක පාත් එකක් විතරත්..හොඳ තැනකට යන්න තින එකම පාත් එක ඕක නෙවේ..පාත් ඕන තරම් තිනවා වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ අදිෂ්ටානයයි විර්යයි ප්‍රක්ඥාවයි තමයි ප්‍රධාන වශයෙන්ම.එලේවල් ෆේල් උනානම් එකත් ජීවිතේට බ්ලේස් එකක් කරගනිල්ල.මොකද එලේවල් රිසල්ට් එකෙන් කැම්පස් සිලෙක් වෙනවා කියන්නේ පොඩි ලක් එකකුත් තියෙන්න ඕන එක වෙනම කතාවක් එකෙන් වැඩක් නෑ.හොඳට මොලේ කල්පනා කරලා විවුර්ත මනසින් හිතල තමන්ගේ පාත් එක හදාගනිල්ල.එතකොට ඉන්ජිනේරුවෙක් නෙවේ ඊට වඩා ගොඩක් එහා යන්න පුළුවන්.ඔය ඉන්ගජිනේරුව වෙනවා කියන එකයි දොස්තර වෙනවා කියන එකයි අද කාටෙල හරිම බොළඳ සිතුවිලි සමාජ සම්මුතියේ හැටියට ඕව ලොකු උනාට ඔය සම්මුතිය පස්සේ ඕනවට වඩා දුවන්නෙපා.තමන් සමාජය වෙන්න යන්නේ නැතුව තමන් තමන්ම වෙන්න උත්සාහ කරන්න.හොඳ සුපිරි Task එකක් කරනවා කියන එක හිතේතියාගන්න.මම මේ කියපු දේවල් වලින් ජිවිතේට දෙයක් ගන්න පුළුවන් කියල හිතෙනවනනම් ගන්න උත්සාහ කරන්න එච්චරායි
    .

    එලේවල් පාස් වුනු ෆේල් වුනු සියල්ලන්ටම ජය වේවා !
     
    • Like
    Reactions: Astromaze

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ubata wayasa tyanawanam A/L karala karapan ban...company wala udata yaddi A/L oni wenawa.samahara ewai.ema bari nam baya wennepa.open eke karannat puluwan A/L natuwa city n guilds eket puluwan.rata yanna taram salli tyanwawanam hugak uni tyanawa O/L walin yanna puluwan ewa.karana ekak hariyata karapan A/L taram amaru naha.habai hariyata kaloth witarai.enisa hodata karahan.

    Ela,,,Thankz a lot machan for ur kind help...:)
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මේ කතාව පොඩ්ඩක් සම්පූර්ණෙන් කියවල පොඩ්ඩක් හිතට ගනිල්ලා කොල්ලනේ !
    සමහර විට මේකතාව උඹලගේ ජීතිතේ Turning point එකක් වෙන්නත් පුළුවන්

    යකෝ වැඩේ කරන්න පුලුවන්නම් ඒ ලේවල්ද ඔලෙවල්ද අර ලේවල්ද මේ ලේවල්ද කියන එකෙන් ඇති වැඩක් නෑ. ඒ ලෙවල් ඉහලින්ම පාස් වෙච්ච පොතේගුරාල ලංකාවේ ඔනෙතරන් ඉන්නවා වැඩක් කරගන්න බැරුව..ඔය මොන ලෙවල් එක කොරත් මොන ඩිග්‍රිය කොරත් මොන කැම්පස් එකට ගිහින් ලොකු සීන් එකෙන් හිටියත්.අන්තිමට වැඩේ කරන්න බැරිනම් ඔය එක ලොකු සීන් එකකින් හිටියක් ඇතිවැඩක් නෑ.උඹ දන්නවද මචන් ලොකු කැම්පස් වල ලොකු ඩිග්රි කරලා තාමත් විසිදාහේ පඩියට වේලි වේලි ඉන්න හට පැනපු නකියොත් ඉන්නවා..උන්ට අර ලොකු නම ලොකු ඩිග්‍රිය කරා කියල තැන තැන කියා කියා ගියාට,මිනිස්සු උන්ට කන්න දෙන්නේ සල්ලි දෙන්නේ නෑනේ බන්.එලේවල් වලින් පස්සේ ලොකු නම තින ලොකු පම්පස් එකකට ගිනින් කොලු ලයින් එකෙන් ඉඳගෙන අන්තිමේදී පස්ස බිම ඇනගත්ත එඋන් කොච්චරනම් මේ සමාජේ ඉන්නවද ?
    අදකාලේ ඉහලටම යන්න ඔය ලොකුනම් තියෙන සුදුසුකම් අවශ්‍යම නෑ.ටැලන්ට් එකයි වැදගත්ම දේ.
    බලපන් මචන් සමහර එව්න් ඉන්නවා කට්ටිය එලේවල් පාස් වෙලා ලොකු කම්පුස් වලට යද්දී මේ නිකන් එස් දෙකක් විතර දාල පොඩි ජොබ් වලට ගිය එව්න් ඉන්නවා උන්ගේ යාලුවෝ කැම්පස් වලින් අව්ට් වෙලා ජොබ් එකට ගිහින් හා හා පුරා කියල පලවෙනි පඩිය ගනිද්දී මචන් අර එස් දෙක දාල පොඩි ජොබ් එකට ගිය එකා තමන්ගේම කියල Company එකකුත් ඕපන් කරලා ඉවරයි..
    උඹ මචන් මොන ඩිග්‍රිය කරත් ජොබ් එකට ගිය දවසට උඹේ සහතිකේ චුට්ටක් බලල එක පැත්තකින් කියයි.ඊටපස්සේ බලයි උඹට වැඩේ හරියට කරන්න පුලුවන්ද කියල.සහතිකේ කොච්චර ලොකු උනත් උඹට එවෙලාවට දෙන වැඩේ කරන්න බැරිනම් උඹව උන්ට ඕන වෙන්නේ ණෑ මචන් ඔන්න ඕකයිඇත්තම තත්වේ.
    මචන් ඔය එලේවල් ඕලෙවල් වල තින විෂයන් බිහිකරපු පුරෝගාමියො එකෙක්වත් ඔය එක ලෙවල් එකක්වත් පාස් වෙච්ච එව්න් නෙවේ..ඇල්බට් අයින්ස්ටයින්ලත්,නිව්ටන් ලා එදා ඔහොම හිතුවනම් මචන් අද උඹලට ආතල් එකේ පස්ස රත් වෙනකන් වාඩිවෙලා ලියන්න ඕලෙවල් එලේවල් තියෙයි එහෙනං.උන් ඔහොම හිතුවනම් අද අපි තාමත් ගල් දෙක අතුල්ල තුල්ල ඉඳියි මස් පුච්ච පුච්ච.අද අපේ ලංකාවට හේනේ වෙලා තියෙන්නේ ඔය ප්‍රශ්නේ තමයි.මෙලෝ ඉතිහාසයක් නැති හොරිකඩ ජාතිවල එඋනුත් අද හඳට යද්දී අපි තාම කටවල් අරගෙන බලන් ඉන්නවා.කොරගන්න දෙයක් නැතිකමට අපි අපේ ජාතිය කියකිය උදම් අන අන ස්වයන් වින්දනයක යෙදෙනවා.ඔහොම හිතුවොත් හැමදාම හෙළුව වන වන ඉන්න තමයි වෙන්නේ මචන්.
    මචන් කිසිම තරහකින් නෙවේ කියන්නේ ආදරෙන් කියන්නේ මචන්. ඕක වැරදි මතයක් වෙනස් කරගනින් කොල්ලො !
    එලේවල් ෆේල් උනා කියල කිසි කෙනෙක් අධයිර්යමත් වෙන්න අවශ්‍ය නෑ කොල්ලනේ.එලේවල් පාස් වෙලා කැම්පස් යනවා කියන්නේ අද ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරලා හොඳ තැනකට යන්න තියන එක පාත් එකක් විතරත්..හොඳ තැනකට යන්න තින එකම පාත් එක ඕක නෙවේ..පාත් ඕන තරම් තිනවා වැඩියෙන්ම අවශ්‍ය වෙන්නේ අදිෂ්ටානයයි විර්යයි ප්‍රක්ඥාවයි තමයි ප්‍රධාන වශයෙන්ම.එලේවල් ෆේල් උනානම් එකත් ජීවිතේට බ්ලේස් එකක් කරගනිල්ල.මොකද එලේවල් රිසල්ට් එකෙන් කැම්පස් සිලෙක් වෙනවා කියන්නේ පොඩි ලක් එකකුත් තියෙන්න ඕන එක වෙනම කතාවක් එකෙන් වැඩක් නෑ.හොඳට මොලේ කල්පනා කරලා විවුර්ත මනසින් හිතල තමන්ගේ පාත් එක හදාගනිල්ල.එතකොට ඉන්ජිනේරුවෙක් නෙවේ ඊට වඩා ගොඩක් එහා යන්න පුළුවන්.ඔය ඉන්ගජිනේරුව වෙනවා කියන එකයි දොස්තර වෙනවා කියන එකයි අද කාටෙල හරිම බොළඳ සිතුවිලි සමාජ සම්මුතියේ හැටියට ඕව ලොකු උනාට ඔය සම්මුතිය පස්සේ ඕනවට වඩා දුවන්නෙපා.තමන් සමාජය වෙන්න යන්නේ නැතුව තමන් තමන්ම වෙන්න උත්සාහ කරන්න.හොඳ සුපිරි Task එකක් කරනවා කියන එක හිතේතියාගන්න.මම මේ කියපු දේවල් වලින් ජිවිතේට දෙයක් ගන්න පුළුවන් කියල හිතෙනවනනම් ගන්න උත්සාහ කරන්න එච්චරායි
    .

    එලේවල් පාස් වුනු ෆේල් වුනු සියල්ලන්ටම ජය වේවා !

    best advice ever.......Thankz bro ...Cheers......:)

    I can only add a one rep because i'm a new one to Elakiri...Sorry bro
     
    Last edited:

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    A/L නැතුව හොඳ Engineer කෙනෙක් වෙන්න පුළුවන් කිසිදේකට බය වෙන්නෙපා, A/Lනැති අයට foundation courses තිනවා ඒවා කරලා diploma,graduate diploma,post graduate levels වලට යන්න පුළුවන් (ඒ මන් කිව්වේ City and Guilds එකේ තින විදිය).foundation courses හදල තියෙන්නේ ඒ විෂයට අවශ්‍ය මූලික දැනුම ලැබෙන විදියට ඒ courses වල ඒ විෂයට අවශ්‍ය Mathematics, english හැමදෙයක්ම තියෙනවා ඒක කරා කියන්නේ ඊළඟ එක ලෙවෙල් කරන්න පුළුවන්..A/L නැතුව පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ රජයේ ආයතනයක වැඩ කරොත් උඩට යද්දී අනිත් එව්න් කකුලෙන් අදිනවා එච්චරයි.
     
    100% true machan...Ube comment 2 ma athi hadena ekekta hadenda.Man wage A/L ana gathha yaluwantath me thread eka wadagath wei,,,,
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    engineering without A/L's

    machn mama maths fail. City & Guilds advanced diploma in electronics karala thiyanawa. ada mama biomedical engineering field eke job ekak karanawa. issarahata degree ekak karannath hitan innawa. A/L natuwata mama company eke anith A/L pass wela NDES HNDE karapu ewunge level eke innawa. habai government nam A/L natuwa job ekak ganna amarui.:(:(:( Company walata ona ban kohomahari wade karaganna witharai habai low cost. wade puluwan nam ape qulification iesl piligannawada nadda kiyana eka wadagath na:):) Anika city & guilds IET(uk) eken piligannawa
    :):)
     
    Woow...Congrats machan and wish you all the best with your further higher studies....:) Thanks a lot for sharing your story,,,,
     
    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    A/l maths karala Fail wunath engineer kenkek wenda puluwanda? Elakiri eke ehema wuna aya innawada? oya gollo danna aya innawada?

    like civil engineers,Electronics & telecommunication engineers,mechanical engineers...etc

    Please share your valuable ideas.......:)

    If you failed, that means you are not suppose to be an engineer. or you don't have that capacity. Don't get your life ruined by trying to follow the same path even if there is a possibility.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    If you failed, that means you are not suppose to be an engineer. or you don't have that capacity. Don't get your life ruined by trying to follow the same path even if there is a possibility.

    Machan I have tried only once A/L and I got 2C(Maths & Physics).So what do you tell about the guys who pass the exam in 2nd attempt and get the chance to enter a local university? A/L is not every thing man.
     
    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    Machan I have tried only once A/L and I got 2C(Maths & Physics).So what do you tell about the guys who pass the exam in 2nd attempt and get the chance to enter a local university? A/L is not every thing man.

    they somehow go through the whole thing. you are looking for short cuts.
     
    ThatGuy

    Member
    Jul 22, 2013
    178
    5
    0
    Then what do you tell about the foundation courses that lead to IESL approved engineering degrees for those who are after O/L?

    What I can tell about the foundation courses is that there are hundreds of those out there and they will get you almost any kind of degree you want. But here is the truth, although they appears to be easy paths, either their degree or the quality of the education is poor. So the degree is not well recognised. If the university granting these degrees are top ranked, that means you will be going to face "LOT" of difficulties in passing certain exams that you will be getting somewhere in the middle of the path ("diploma levels", "higher diplomas" you get before the degree) and they will have some tricky traps to filter out the amount of students entering the university.

    If you get a cheap degree, still you are not gonna be reaching your goals. Getting that hat on your head is not your goal. You will be judged by your performance in the industry and you will have to perform...

    If its engineering you want to do, go for it. But think openly. Our culture always brainwash us during the A/L period saying that "you are gonna be an engineer, you are gonna be an engineer" about 10,000 times per day and then I see that a lot of people find it difficult to make their minds to go in different paths. Most doesn't have "backup plans".

    so if you really thought about this and took this decision good luck. if not, think again. its just my two cents.