සෑහෙන්න මහන්සි වෙලා ලියපු Article එකක්.මාත් මේ කියල තියෙන ක්‍රම ටිකම තමයි අනුගමනය කලේ නොදැනුවත්වම.Documentary නම් බලන්න වුනේ නෑ.මට හිතෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේම තියෙන වැරද්දක් මචං.මුලින්ම අපිට උගන්වන ගුරුවරු අපිට pronounciation ඉගැන්නුවේ වැරදි විදිහට.දෙවැනි කාරණය අපි O/L , A/L පස්සේ ගිය හින්දා අවුරුදු 13ක් ඉගෙනගෙනත් හරියට ඉංග්‍රීසි බෑ.අපිට ඉංග්‍රීසි බෑ කියලා තේරෙන්නෙත් සුද්දෝ එක්ක කථා කරන්නගත්තම තමයි. ගොඩක්ස්තුතියි මචං
Meka umbamanan liwwe patta thread1
Digatama continue karanna