English ඉගෙන ගන්න අයට Tips ටිකක්.

ACHIK

Well-known member
  • Jun 12, 2015
    15,662
    5,331
    113
    Tnx..Machoo..
    Ubanam Niyamay..

    Godak vatina Trade ekak...
    Rep+++++++++++++
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    479
    83
    සෑහෙන්න මහන්සි වෙලා ලියපු Article එකක්.මාත් මේ කියල තියෙන ක්‍රම ටිකම තමයි අනුගමනය කලේ නොදැනුවත්වම.Documentary නම් බලන්න වුනේ නෑ.මට හිතෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේම තියෙන වැරද්දක් මචං.මුලින්ම අපිට උගන්වන ගුරුවරු අපිට pronounciation ඉගැන්නුවේ වැරදි විදිහට.දෙවැනි කාරණය අපි O/L , A/L පස්සේ ගිය හින්දා අවුරුදු 13ක් ඉගෙනගෙනත් හරියට ඉංග්‍රීසි බෑ.අපිට ඉංග්‍රීසි බෑ කියලා තේරෙන්නෙත් සුද්දෝ එක්ක කථා කරන්නගත්තම තමයි. ගොඩක්ස්තුතියි මචං

     

    kabba123

    Active member
  • Oct 22, 2011
    74
    200
    33
    In a town without pity
    සෑහෙන්න මහන්සි වෙලා ලියපු Article එකක්.මාත් මේ කියල තියෙන ක්‍රම ටිකම තමයි අනුගමනය කලේ නොදැනුවත්වම.Documentary නම් බලන්න වුනේ නෑ.මට හිතෙන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේම තියෙන වැරද්දක් මචං.මුලින්ම අපිට උගන්වන ගුරුවරු අපිට pronounciation ඉගැන්නුවේ වැරදි විදිහට.දෙවැනි කාරණය අපි O/L , A/L පස්සේ ගිය හින්දා අවුරුදු 13ක් ඉගෙනගෙනත් හරියට ඉංග්‍රීසි බෑ.අපිට ඉංග්‍රීසි බෑ කියලා තේරෙන්නෙත් සුද්දෝ එක්ක කථා කරන්නගත්තම තමයි. ගොඩක්ස්තුතියි මචං


    බොහොම ස්තුතියි මචං අගය කිරීමට..මටත් හිතෙන්නෙ අපි පෙල පොත විතරක් බලල English ඉගෙන ගන්න ගිය එකෙන් හා ප්‍රායෝගික ජීවිතේදි English භාවිතා වෙන විදිය ගැන අවබෝධ කර නොගෙන භාශාවට නිරාවරණය නොවීම නිසා What is your name? ,How old are you? තැනින් එහාට නිදහසේ අපේ හිතට එන අදහස English වලින් සන්නිවේදනය කරන්න හෝ ලියන්න බැරි වීම ලොකු අඩුපාඩුවක් විදියට තමයි මාත් දකින්නෙ.. අගය කල, Rep දුන් අනෙක් අයටත් ස්තුතියි.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    6,344
    9,422
    113
    Mama follow karanne American English. Hethuwa apita nithara ahenne eka nisa.

    WWE balalath natural American English igena ganna puluwan.