මචෝ මම අපේ මල්ලිව දැම්ම බන් ගිය පාර එකට....ගිය පාර උන් 40% ඩිස්කවුන්ට් එකක් දුන්න ඔක්කොම ගන එතකොට 37500 යි බන් ගියේ......තම ඉවර නැ course එක....මල්ලි එන්නේ 15 වෙනිදා...ආවම තමයි බල්නන වෙන්නේ තත්වේ කොහොමද කියල....
උන් මුලින්ම test එකක තියල level වලට බෙදනවා බන්......ගෙදරට කෝල් එකක් වත් ගන්න බෑ බන් පටන් ගත්තම.....උන් ගොඩක් drama කරනවා කියල තමයි මල්ලි කිවුවේ...දවස් 40 ටම 3 පාරක් විතරයි ගෙදර අයට හම්බ වෙන්න පුළුවන්...pm එකක දාපන් තව දැන ගන්න්න ඕන දෙයක්.....
Pissuda bn echchara ganak denna.
Aduwta hoda then ambaneka thiyenne.
Ube unadduwai ona
Malli dan english katha karanavadaමචෝ මම අපේ මල්ලිව දැම්ම බන් ගිය පාර එකට....ගිය පාර උන් 40% ඩිස්කවුන්ට් එකක් දුන්න ඔක්කොම ගන එතකොට 37500 යි බන් ගියේ......තම ඉවර නැ course එක....මල්ලි එන්නේ 15 වෙනිදා...ආවම තමයි බල්නන වෙන්නේ තත්වේ කොහොමද කියල....