වරලත් ගණකාධිකාරී වරයෙක් වෙන්න නැත්තම් තමන්ගේම කියල වියාපාරයක් කරනවා නම් හෝ වෙන ඕනෑම වුර්තියක් කරනවා නම් හෝ කරන්න බලා පොරොතු වෙනවා නම් අපිට බාසාව කියන දේ බොහෝ සෙයින් වැදගත් වෙනවා.
ඒ නිසා මමත් පොඩ්ඩක් ඉංග්‍රීසි ඉගෙන ගන්න කියල හිතන් ඉන්නේ...
වරලත් ගණකාධිකාරී ආයතනය විසින් ඒ සදහා පුහුණුව දෙන ආයතන ලිස්ට් එකක් දීලා තියනවා
මේ තියෙන්නේ ඒ ටික.
IAS
IBA Campus
Inspiro Business School
IPC
Jaffna College
JMC
NICD
Sagra Institute - Wijerama
මේ තැන් වල ඔයාල ඉගෙන ගෙන තියනවද?
ඒ වග උගන්වනවා හොද ද?(eka pudgalaya matha rada pawathinawa kiyala kiyanna epa...)
තව kandy වල තියන එකක් වෙන්නත් ඕනි.
තව business English හදා ගන්න ඔය ගොල්ලෝ කාපු කට්ට, ඒවගේම ඒවා ඉගෙන ගන්න හිහිල්ල වෙච්ච දේවල් තව, වැරදුනු තැන්.
ඔයාල බාවිතා කරන ක්‍රම ශිල්ප... වගේ දේවලුත් කියල යන්න
ජය වේවා...